ඒ බලපන්කෝ අර කපල් එක.....
කෙල්ල සුදුයි, ලස්සනයි
කොල්ලා කළුයි, කැතයි.......
කෙල්ල සුරඟනක් වගේ
කොල්ලා යකේක් වගේ.....
කෙල්ලගේ ඇස් පොට්ටද
කෙල්ලට පිස්සුද කොහෙද.......
කෙල්ල මොකට කැමති වුනාද මන්දා
සල්ලි වලටද දන්නෑනේ
වෙන්න ඇති....
කොල්ලා කෙල්ලව රවට්ටලා......
අනේ පව්.........
අපි ගැනද කතා කලේ....
මම සුදුයි....ලස්සනයි.....
මෙයා කළුයි...කැතයි.....
සුදුයි කැතයි... කළුයි ලස්සනයි....
එකතුවෙන්න බැරිද
මම මෙයා එක්ක යාළුවුනේ
හැමදාම ආදරෙන් එකට ඉන්න.....
ගැලපෙන්න ඕනි....
පාටද? පෙනුමද? කුලයද? ජාතියද? ආගමද? වත්කම්ද?
එහෙමත් නැතිනම්
හිත් දෙකද?
~~~~~~

