ගැලැක්සි කව්යක් ජිව්තේ කට්ටක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගැලැක්සි කව්යක් ජිව්තේ කට්ටක්

    දවසක් තිබුනා මට මතකයි
    අතේ සල්ලි තිබුන .....
    අතේ ගැලැක්සියෙන්
    අන්තර්ජාලේ කරක්ගහන....
    බයික් එකට තෙල් ගහන්
    ලංකාවේම කරක්ගහපු ....
    හිටියා එක පොකුරට යාලුවෝ
    රොත්තක් .....
    images



    දවසක් තිබුනා මට මතකයි
    මගේ අතේ සතයක්වත්
    නැතිවුන....
    අතේ තිබුන ගැලක්සියත්
    හොරුඋස්සපු ....
    බයික් එකට තෙල් ගහන්න
    හතර අතේ ණය වුන...
    හිටියේ නැ එක මිතුරෙක්වත්

    ඕනේ වෙලාවක
    මන් ඉන්නවා කියපු උන්ගේ
    ෆෝන් බිසී වෙලා
    මගේ බයික් එක අරන් කරක්ගහපු
    උන් අද යති ට්‍රැකර් හොනට් වල
    උන්ගෙන් ඉල්ලුවොත් ලෙඩකි බයික් වල
    කොතැනක හෝ....

    දවසක් තිබුනා නිකමට
    පොතක් කියවන්නට
    හිතුන .....
    ඉස්කෝලෙ තාප්පෙන් පැනපු
    කාලෙට පස්සේ හුගක් කල්
    මෙතෙක් පැවතුන සියලුම
    බැදීම් අහෝසිකොට ...
    මෙතෙක් ගරුත්වයට ලක්වුණ
    සියලු සබදතා සියල්ලම
    මුදලට යටකර ඇති බව
    කියා තිබුනා ඒ පොතේ



    කොහොමද මචන් වදන් ට්ක උබලාගේ අදහස් කියලා යමල්ලා එලකිරියට ජය වේවා :yes:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    පෙලක් වෙලාවට හැම සබඳතාවයකටම වඩා තනිකම සැපයි හිතෙනවා මල්ලි.
    බැඳීම් වැඩිවෙන්න වැඩිවෙන්න අපේ ජීවිතයට ලැබෙන ප්‍රශ්න, දුක වැඩියි.
    හැකියාව අගයකරනවා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    danushka2009

    බොහොම ස්තුති අයියේ මුලු පද පෙලියම මගේ සිතේ ඇති වු මනකල්පිතයක් සතය සිදුව්මක් නොවේ :no:
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    සොහොන;17141823 said:
    danushka2009

    බොහොම ස්තුති අයියේ මුලු පද පෙලියම මගේ සිතේ ඇති වු මනකල්පිතයක් සතය සිදුව්මක් නොවේ :no:
    මනංකල්පිතයක් වුවත් යතාර්ථයත් මෙයමයි මල්ලියා. :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමන්ගෙ ජීවිතේ ගොඩක් විනාස කරගන්නෙ යාළුවො රොත්තක් එක්ක ඉන්න උන්. උන්ත අහන්නෙ අම්ම තාත්ත කියන එක නෙමෙයි යාළුවො කියන දේවල්. ජීවිතේට ගැලපෙන යාළුවො දෙන්නෙක් හිටියම ඇති. අන්තිමට ලෙඩක් හැදුනම ලඟ ඉන්නෙ තාත්ත අම්ම සහෝදරයෙක් විතරයි. සමහර විට අර බොක්කම යාළුව දෙන්න ඉඳීවි.
     
    Last edited:

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    තමන්ගෙ ජීවිතේ ගොඩක් විනාස කරගන්නෙ යාළුවො රොත්තක් එක්ක ඉන්න උන්. උන්ත අහන්නෙ අම්ම තාත්ත කියන එක නෙමෙයි යාළුවො කියන දේවල්. ජීවිතේට ගැලපෙන යාළුවො දෙන්නෙක් හිටියම ඇති. අන්තිමට ලෙඩක් හැදුනම ලඟ ඉන්නෙ තාත්ත අම්ම සහෝදරයෙක් විතරයි. සමහර විට අර බොක්කම යාළුව දෙන්න ඉඳීවි.


    :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මතකද දවසක්
    ඇහුවා මම
    මගෙ වෙනවද කියලා
    එදා නුඹගෙ හදේ සතුට
    වින්දා මං ඇස් දෙකෙන්

    වට්ස්අප් තිබුණු නිසා
    දැනුනේම නෑ තනිකමක්
    වසර ගණණක මිතුදමක
    වදන් වැල් ලක්ෂ ගණනක
    නිමක් නැති සොඳුරු බැඳීමක්

    අද නුඹ වෙනතක ගිහින්
    මං ඉන්නවා එතැනම
    තිබුණත් වට්ස්අප්
    හිතක් නෑ ලගින් ඉන්නට
    නුඹ අන්සතු නිසා
     
    Last edited: