Questions ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල් මොනවද බන්? මට මේ ටිකේ ගැස්ට්රයිටිස් ටිකක් ලොකුවට හැදිලා තියෙන්නේ. උදේටයි දවල්ටයි නම් බත් කන්න පුළුවන්. රැට මන් ඉන්න හරියේ බත් කඩ මොකුත් නැහැ. රැට මොනවා වගේ කෑවොද්ද හොද?
     
    • Like
    Reactions: asylum and kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    උදේට දිය බත්,
    අනෝද ජූස්
    යෝගට්

    දරුණුවටම තියෙනවනං, කෑමට පැය භාගෙකට විතර කලින්,
    පැන්ටොඩැක් + ඩොන්පැරඩොන් බොන්න.

    ඊටත් වඩා කඩහපොළ එකේ ගෑස්ට්‍රයිටීස් වලට බොන්න තියෙන කුඩු එක ඉෆෙක්ටිවු.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    තක්කාලි වගේ දේවල් වැඩිපුර කන්න එපා..
    කහට තේ බොන එක අඩු කරන්න...
    කෝපි වගේ දේවල් බොන්න එපා...
    මිරිස් අඩුවෙන් දාපු ආහාර පමණක් ගන්න
    කාපු ගමන් නිදාගන්නත් එපා....
    ඕනවට වඩා බඩ පිරෙන්න කන්න එපා
    තෙල් කෑම කන්න එපා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල් මොනවද බන්? මට මේ ටිකේ ගැස්ට්රයිටිස් ටිකක් ලොකුවට හැදිලා තියෙන්නේ. උදේටයි දවල්ටයි නම් බත් කන්න පුළුවන්. රැට මන් ඉන්න හරියේ බත් කඩ මොකුත් නැහැ. රැට මොනවා වගේ කෑවොද්ද හොද?
    esomac_20_Google_Search.jpg
     
    • Like
    Reactions: බෙන් 10