Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැස්ට්‍රයිටිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරුවාරදය

ඉරුවාරදයේ ස්වාභාව

ඉරුවාරදය හෙවත් ‛මිග්රේන්’ ඉතාමත් බහුලව දැකිය හැකි රෝගයකි. අප සායන වලදී දකින්නට ලැබෙන බහුලතම හිස කැක්කුම මෙය වේ.ඉරුවාරදය ගැන අපට අහන්න ලැබෙනුයේ අද ඊයේ සිට නොවේ.එය, මානව ශිෂ්ඨාචාරය තරම් පැරණි ඉතිහාසයක් ඇත්තකි.

ක්‍රිස්තු පූර්ව 1200 තරම් එපිට දී ඉරුවාරදය පිළිබඳ විස්තර ඊජීප්තුවේ දී පැපිරස් පත්‍රවල පවාද සටහන් විනි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කොට ඇති බව අතීත වාර්තාවල සටහන්ව තිබේ.

ඉරුවාරදය හෙවත් මිග්රේන් යනු කුමක්ද? ඉරුවාරදය යනු වැරදි හැඳින්වීමකි.

ඉර එළියේ බලපෑමක් නෑ

බොහෝ දෙනකු හිතනුයේ මෙය ඉර එළියේ බලපෑමක් නිසා ඇති වන රෝගයක් යනුවෙනි. රෝගයට හේතුව ඉරුඑළියේ බලපෑමක් නොවේ. මොළයේ ඇතිවන වෙනස්කමකි.

මේ වෙනස්කමේ ප්‍රතිඵලය ලෙසින් ඇතිවෙන්නේ හිසරදය වේ. හිසරදය යනුවෙන් හැඳින්වුවද එය සාමාන්‍ය හිස කැක්කුමට වඩා තරමක් වෙනස් වේ.

මෙහිදී වේදනාව ඇතිවන්නේ මුළු හිස පුරාම නොවේ. හිසේ පැත්තක පමණි. හිසේ පැත්තක ඇතිවන වේදනාව යන තේරුම ඇතිව කාලයක් මෙය හෙමි ක්රේනියා ලෙසින් හැඳින්වෙනු ලැබීය.

සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදී ජනගහණයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඉරුවාරදයෙන් පීඩා විඳිති.

විශේෂයෙන් පාසල් වයසේ තරුණ තරුණියන් තුළ මේ රෝගය බහුලව දැකිය හැකි බව පෙනී ගොස් ඇත. මෙය ස්ත්‍රී පක්ෂයට වැඩිපුර වැළඳෙන රෝගයක් බවද සොයා ගෙන ඇත.

සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදි ගැහැනුන්ට ඉරුවාරදය ඇතිවන තරම් පිරිමින්ට ඉරුවාරදය ඇතිවන තරම මෙන් දෙගුණයක් වෙන බව පෙනී යති.

ඉරුවාරදයට හේතු

කපාලය තුළ මෙන්ම කපාලයෙන් පිටතට ඇති රුධිර නාළවල සිදුවන වෙන්වීමක් නිසා මෙය ඇති වේ.

මේ රුධිර නාලවල සිදුවන වෙනස්වීමට හේතුව හිස්ටමීන, නොඇඩ්‍රිනලීන්, සෙරටොනින් වැනි රසායනික ද්‍රව්‍යවල වෙනස් වීමෙහි ප්‍රතිඵලයක් බව පෙනී ගොස් තිබේ.

ඉරුවාරදය - ලක්ෂණ

· මෙය වරින් වර ඇතිවන හිසරදයකි.

· හිසරදය වැළඳෙන අවස්ථා දෙකක් අතර කාලය තුළදී රෝගියා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයේ පසුවේ.

· රෝගය ඇති වන්නට පෙර අනතුරු හැඟවීමේ ලක්ෂණ පහළ වේ.

· සමහර අයට මෙම හිසරදය හටගැනීමට විනාඩි 10කට 15කට පෙරාතුව ඇස් පෙනීම අඩුවී යති.

· ඇතැම් විට දීප්තිමත් ආලෝකයක් පෙනිය හැක.

· දෘෂ්ඨි පරාසය කලින් තිබුණු මට්ටමෙන් හරි අඩක් බවට පත්විය හැක.

· ඇතැම් විට සිරුරේ එක පාර්ශ්වයක් හිරිවැටෙති.

· අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වී විනාඩි දහයකින් පමණ තදබල හිසරදයක් හටගනී.

· මේ හිසරදය හරියටම යමකින් අනිනවා වැනි ඉතාමත් තදබල වේදනාවකි.

· ඒ සමගම දැඩි විඩාපත් ගතියක් හා නිදිමතක් දැනේ. ඇතැම් විට වමනය එන ගතියද තිබේ. කෑම අරුචිය ඇනේ.

· ආලෝකය දෙස බැලීමට අපහසු ගතියක් දැනේ.

· හිසරදය පවතින කාලසීමාව පැයක පමණ සිට දවසක් දෙකක් වුවද විය හැක.

· ඉන්පසු සාමාන්‍ය තත්ත්වයට පැමිණේ.

ඉරුවාරදය ඇති විට කළ යුත්තේ කුමක්ද ?

රෝගය සුළු වශයෙන් ඇතිවිට පැරසිටමෝල් වැනි සුළු වේදනා නාශකයකින් හිසරදය පාලනය කරගැනීමට පුළුවන. එහෙත් බොහෝවිට ඉරුවාරදය සඳහාම විශේෂයෙන් භාවිතා කරන ඖෂධීය ප්‍රතිකාර භාවිතා කරන්නට සිදුවේ. වෛද්‍ය උපදෙස් මත එම ඖෂධ භාවිතා කිරීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට මං පාදගත හැකිවේ.රෝගය ගැන මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් තිබේ. බොහෝ විට ඔබ ගන්නා ආහාර පාන, ඔබේ මානසික තත්ත්වය හා වෙනත් පුරුදු ඉරුවාරදය කෙරෙහී බලපාන බැව් සොයාගෙන ඇත.

ඉරුවාරදය කෙරෙහි බලපාන ආහාර වර්ග පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් චෙක්ලට්, මාළු, මාස්, කිරි, පැණිරස වැනි ආහාර පාන ඉරුවාරදය ඇති කරන්නට මුල්වන ආහාර වර්ග අතර මුලින්ම කියැවේ.

මත්පැන් හා දුම්වැටි ඉරුවාරදය වැඩිකරන බව ප්‍රකට සත්‍යයකි. ආහාර ගැනීමේදී ප්‍රවේශම්වීම වැදගත් බව දැන් අපි දනිමු. පරක්කුවී ආහාර ගැනීමේදීද, කුසගිනි සමගද හිසරදය ඇති වේ. විවේකය නැතිකම, නිදි මැරීම, දුර ගමන් යාම ආදී අවස්ථාවලදී හිසරදය ඇති වේ. මෙම හිසරදය ඇතිවූ විට තරහයාම, නුරුස්සනා ගතිය ඇතිවේ. එවැනි අවස්ථාවලදී රෝගියා වේදනා නාශක පෙති පානය කර විවේක සුවයෙන් ගත කළ යුතු වේ.

[QUOTE="damii87, post: 11875504, member: 363716"] [SIZE="4"]ඉරුවාරදය [COLOR="Blue"]ඉරුවාරදයේ ස්වාභාව[/COLOR] ඉරුවාරදය හෙවත් ‛මිග්රේන්’ ඉතාමත් බහුලව දැකිය හැකි රෝගයකි. අප සායන වලදී දකින්නට ලැබෙන බහුලතම හිස කැක්කුම මෙය වේ.ඉරුවාරදය ගැන අපට අහන්න ලැබෙනුයේ අද ඊයේ සිට නොවේ.එය, මානව ශිෂ්ඨාචාරය තරම් පැරණි ඉතිහාසයක් ඇත්තකි. ක්‍රිස්තු පූර්ව 1200 තරම් එපිට දී ඉරුවාරදය පිළිබඳ විස්තර ඊජීප්තුවේ දී පැපිරස් පත්‍රවල පවාද සටහන් විනි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කොට ඇති බව අතීත වාර්තාවල සටහන්ව තිබේ. [COLOR="Green"]ඉරුවාරදය හෙවත් මිග්රේන් යනු කුමක්ද? ඉරුවාරදය යනු වැරදි හැඳින්වීමකි.[/COLOR] [COLOR="Blue"]ඉර එළියේ බලපෑමක් නෑ[/COLOR] බොහෝ දෙනකු හිතනුයේ මෙය ඉර එළියේ බලපෑමක් නිසා ඇති වන රෝගයක් යනුවෙනි. රෝගයට හේතුව ඉරුඑළියේ බලපෑමක් නොවේ. මොළයේ ඇතිවන වෙනස්කමකි. මේ වෙනස්කමේ ප්‍රතිඵලය ලෙසින් ඇතිවෙන්නේ හිසරදය වේ. හිසරදය යනුවෙන් හැඳින්වුවද එය සාමාන්‍ය හිස කැක්කුමට වඩා තරමක් වෙනස් වේ. මෙහිදී වේදනාව ඇතිවන්නේ මුළු හිස පුරාම නොවේ. හිසේ පැත්තක පමණි. හිසේ පැත්තක ඇතිවන වේදනාව යන තේරුම ඇතිව කාලයක් මෙය හෙමි ක්රේනියා ලෙසින් හැඳින්වෙනු ලැබීය. සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදී ජනගහණයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඉරුවාරදයෙන් පීඩා විඳිති. විශේෂයෙන් පාසල් වයසේ තරුණ තරුණියන් තුළ මේ රෝගය බහුලව දැකිය හැකි බව පෙනී ගොස් ඇත. මෙය ස්ත්‍රී පක්ෂයට වැඩිපුර වැළඳෙන රෝගයක් බවද සොයා ගෙන ඇත. සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන පරිදි ගැහැනුන්ට ඉරුවාරදය ඇතිවන තරම් පිරිමින්ට ඉරුවාරදය ඇතිවන තරම මෙන් දෙගුණයක් වෙන බව පෙනී යති. [COLOR="Blue"]ඉරුවාරදයට හේතු[/COLOR] කපාලය තුළ මෙන්ම කපාලයෙන් පිටතට ඇති රුධිර නාළවල සිදුවන වෙන්වීමක් නිසා මෙය ඇති වේ. මේ රුධිර නාලවල සිදුවන වෙනස්වීමට හේතුව හිස්ටමීන, නොඇඩ්‍රිනලීන්, සෙරටොනින් වැනි රසායනික ද්‍රව්‍යවල වෙනස් වීමෙහි ප්‍රතිඵලයක් බව පෙනී ගොස් තිබේ. [COLOR="Blue"]ඉරුවාරදය - ලක්ෂණ[/COLOR] · මෙය වරින් වර ඇතිවන හිසරදයකි. · හිසරදය වැළඳෙන අවස්ථා දෙකක් අතර කාලය තුළදී රෝගියා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයේ පසුවේ. · රෝගය ඇති වන්නට පෙර අනතුරු හැඟවීමේ ලක්ෂණ පහළ වේ. · සමහර අයට මෙම හිසරදය හටගැනීමට විනාඩි 10කට 15කට පෙරාතුව ඇස් පෙනීම අඩුවී යති. · ඇතැම් විට දීප්තිමත් ආලෝකයක් පෙනිය හැක. · දෘෂ්ඨි පරාසය කලින් තිබුණු මට්ටමෙන් හරි අඩක් බවට පත්විය හැක. · ඇතැම් විට සිරුරේ එක පාර්ශ්වයක් හිරිවැටෙති. · අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇති වී විනාඩි දහයකින් පමණ තදබල හිසරදයක් හටගනී. · මේ හිසරදය හරියටම යමකින් අනිනවා වැනි ඉතාමත් තදබල වේදනාවකි. · ඒ සමගම දැඩි විඩාපත් ගතියක් හා නිදිමතක් දැනේ. ඇතැම් විට වමනය එන ගතියද තිබේ. කෑම අරුචිය ඇනේ. · ආලෝකය දෙස බැලීමට අපහසු ගතියක් දැනේ. · හිසරදය පවතින කාලසීමාව පැයක පමණ සිට දවසක් දෙකක් වුවද විය හැක. · ඉන්පසු සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. [COLOR="Blue"]ඉරුවාරදය ඇති විට කළ යුත්තේ කුමක්ද ?[/COLOR] රෝගය සුළු වශයෙන් ඇතිවිට පැරසිටමෝල් වැනි සුළු වේදනා නාශකයකින් හිසරදය පාලනය කරගැනීමට පුළුවන. එහෙත් බොහෝවිට ඉරුවාරදය සඳහාම විශේෂයෙන් භාවිතා කරන ඖෂධීය ප්‍රතිකාර භාවිතා කරන්නට සිදුවේ. වෛද්‍ය උපදෙස් මත එම ඖෂධ භාවිතා කිරීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට මං පාදගත හැකිවේ.රෝගය ගැන මතක තබාගත යුතු තවත් වැදගත් කරුණක් තිබේ. බොහෝ විට ඔබ ගන්නා ආහාර පාන, ඔබේ මානසික තත්ත්වය හා වෙනත් පුරුදු ඉරුවාරදය කෙරෙහී බලපාන බැව් සොයාගෙන ඇත. ඉරුවාරදය කෙරෙහි බලපාන ආහාර වර්ග පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වීමට ඉඩ තිබේ. විශේෂයෙන් චෙක්ලට්, මාළු, මාස්, කිරි, පැණිරස වැනි ආහාර පාන ඉරුවාරදය ඇති කරන්නට මුල්වන ආහාර වර්ග අතර මුලින්ම කියැවේ. මත්පැන් හා දුම්වැටි ඉරුවාරදය වැඩිකරන බව ප්‍රකට සත්‍යයකි. ආහාර ගැනීමේදී ප්‍රවේශම්වීම වැදගත් බව දැන් අපි දනිමු. පරක්කුවී ආහාර ගැනීමේදීද, කුසගිනි සමගද හිසරදය ඇති වේ. විවේකය නැතිකම, නිදි මැරීම, දුර ගමන් යාම ආදී අවස්ථාවලදී හිසරදය ඇති වේ. මෙම හිසරදය ඇතිවූ විට තරහයාම, නුරුස්සනා ගතිය ඇතිවේ. එවැනි අවස්ථාවලදී රෝගියා වේදනා නාශක පෙති පානය කර විවේක සුවයෙන් ගත කළ යුතු වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom