Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැස්ට්‍රයිටිස්_වලට හිතකර ආහාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැස්ට්‍රයිටිස්_වලට හිතකර ආහාර

[ATTACH]50118[/ATTACH]

නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක් වන්නේ ගැස්ට්‍රයිටිස්ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක් සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්" "මට ගැස්ටි්‍රක්" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති.

ගැස්ට්‍රයිටිස් රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්තරණය ( Gastric Mucosa ) ප්රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිෙඩ්ර්රdක්ලෝරික් අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස් වැනි බාහිර සැර කාරකයක් ( Irritant ) මගින්ද සිදු විය හැකිය.

ගැස්ට්‍රයිටිස් රෝගය මාරාන්තික නොවූවත් එය රෝගියා ඉමහත් කායික මානසික අපහසුතාවකට සහ වි`දවීමකට භාජන කරන රෝගයකි.

මෙහි රෝග ලක්ෂණ වන්නේ බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්කුම, පපුව දාගෙන උගුරට ඒම, ඔක්කාරය ආදියයි. මෙම අපහසුතාවන් නිසා ඇතැම්විට අප්‍රාණික ගතිය ක්ලාන්තය කැරකිල්ල ආදී රෝග ලක්ෂණද ඇතිවිය හැකිය. ගැස්ට්‍රයිටිස් රෝගීන් මස්පිඬු වේදනාවෙන් සහ අතේ පයේ රුදාවලින් පෙළෙන අවස්ථාද හමුවිම සුලබය. ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිකිරීමට සහ උත්සන්න කිරීමට මනසද තීරණාත්මක ලෙස බලපායි.

ගැස්ට්‍රයිටිස් රෝගය ස`දහා ඖෂධ කාණ්ඩ කිහිපයක් භාවිත කළද ඒවායින් ප්රශස්ත ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ගැස්ට්‍රයිටිස් කුමන හේතුවක් මූලික කොටගෙන හටගත්තද එයට ප්‍රතිකාර කිරීමේදී නිසි ආහාර පිළිවෙත්වලට අනුගත නොවුවහොත් යහපත් ප්‍රතිඵල නොලැබේ.

අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස් අධික කෑම ගැස්ට්‍රයිටිස් ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්ට්‍රයිටිස් වලට හො`ද යෑයි කියා ගැස්ට්‍රයිටිස් රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්ට්‍රයිටිස් හො`දකරගත් කෙනෙක් නම් අපට හමුවන්නේ නැත.

රෝල්ස් වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස් ගම්මිරිස්ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්ට්‍රයිටිස් ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්, මට ගෑස්" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය.

අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස් කට්ලට් වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්ට්‍රයිටිස් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්ට්‍රයිටිස් ඇති නොවූ වොත්ය.

ප්‍රධාන ආහාරය ලෙස තුන් වේලටම බත් ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් වළක්වා ගැනීමට ඇති හො`දම ක්‍රමයයි උදේට හීල් බත් ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් වලට විශේෂයෙන්ම ගුණදායකය. බත් ආහාරයට ගැනීමේදීද තෙල් අධික, මිරිස් අධික දේවල් සමග ආහාරයට නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස මිරිස් යෙදූ පොල් සම්බෝල, මස් හොදි ආදියද මිරිස් යෙදූ බැදුම් ආදියද ගැස්ට්‍රයිටිස් රෝගීන් බත් සමග නොගත යුතු ආහාර වෙයි.

ප්‍රධාන ආහාර වේල්වලට අමතරට කෙටිකෑම ලෙස ගැස්ට්‍රයිටිස් රෝගීන්ටද ප්‍රශ්නයකින් තොරව භාවිත කළ හැකි ඉතාම ගුණදායක ආහාර රාශියක් අපට ඇත. පොදුවේ සළකතොත් හාල්පිටි, කුරහන්පිටිවලින් සාදාගන්නා හුමාලයෙන් තම්බාගන්නා ආහාර ගැස්ට්‍රයිටිස් වලට ගුණදායකය. හැලප, වණ්ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්ටු, ලැවරිය කුරහන් පිට්ටු ආදිය ඒවාට නිදසුන්ය. හාල්පිටිවලින් සාදාගන්නා තාච්චියේ පුච්චාගන්නා, වැඩිපුර පිපුම් කාරක නොයදූ පැණිආප්ප සුදුආප්ප ආදියද ගැස්ට්‍රයිටිස් වලට ගුණදායකය. හාල්පිටි සහ උ`එ`දු පිටි මිශ්‍රකිරීමෙන් සකසා ගන්නා තෝසෙ ද එවැනිම මිශ්‍රණයකින් සකසා ගන්නා ඉට්ලිද ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සුදුසුය.

හැලප, පැණිආප්ප, වණ්ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්ටු, ලැවරිය ආදියේ ඇති පැණි රසයෙන් ලබාදෙන මෘදු ගුණය ගැස්ට්‍රයිටිස් රෝගීන්ට හිතකරය. එහෙත් බර වැඩි ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සහ දියවැඩියාවෙන් පෙළෙන ගැස්ට්‍රයිටිස් රෝගීන්ට පැණිරස අධික වශයෙන් භාවිතකිරීම සුදුසු නැත. සුදු සීනි වෙනුවට එම ආහාරවලට පැණිරස ලබාදීම ස`දහා කිතුල්පැණි, පොල්පැණි, මී පැණි, බඹර පැණි, ආදිය වඩා හිතකරය.

ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන බර වැඩි සහ තරබාරු අයට බර අඩුකර ගැනීමට ආහාර පාලනයක් කරන්නට යෝජනා කළ විගසම ඔවුන් අපෙන් විමසන්නේ "ඩොක්ටර් කෑම අඩු කළහම ගැස්ට්රයිsටිස් වැඩි වෙන්නේ නැද්ද" කියාය. නමුත් බර අඩු කර ගැනීමට අප යෝජනා කරන ආහාර වැඩපිsළිවෙළ පිළිපදින අයට ගැස්ට්‍රයිටිsස් සුව වීමක් මිස වැඩි වීමක් නම් වන්නේ නැති බව පෙන්වා දිය යුතුමය.

අප බර අඩු කර ගැනීම ස`දහා යෝජනා කරන්නේ තෙල් සහ මේදය අවම තන්තු අධික ජලයද වැඩිපුර පානය කරන ක්ෂණික කෘත්‍රිම ආහාරවලින්ද තොර ආහාර පාන රටාවකි. එය ගැස්ට්‍රයිටිස් රෝගීන්ටද එලෙසම අදාළ වන අතර ඔවුන් අමතරව කළ යුත්තේ මිරිස් ගම්මිරිස් ආදී සැරකාරක භාවිතය අවම කිරීම පමණි. එසේම එවන් ආහාර රටාවක් තුළින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමේදී බර අඩුවීම නිසාද ගැස්ට්‍රයිටිස් රෝගය සුව වේ.

ගැස්ට්‍රයිටිස් සුවකරගන්නට යෑයි කියා නිතර නිතර වැඩි වැඩියෙන් ආහාර ගන්නා තරබාරු සහ බර වැඩි අයට සිදු වන්නේ ගැස්ට්‍රයිටිස් සුව කරගන්නට නොව උත්සන්න කරගන්නටය. එයට හේතුව එසේ ආහාර ගැනීම තුළ ශරීරයේ එකතුවන කැලරි ප්‍රමාණයෙන් ඔවුන් තවදුරටත් තරබාරු තත්ත්වයට පත් වීමයි. තරබාරු බව වැඩි වීම යනු අනිවාර්යයෙන්ම ගැස්ට්රයිටිස්ද වැඩි වීමයි. එපමණක් නොව දියවැඩියාව ඇතුළු තවත් භයානක ලෙඩරෝග රාශියකට පාර කපා ගැනීමයි.

වෛද්‍ය

පාලිත සමන් ජයකොඩි

divaina

[QUOTE="deanXX, post: 16226752, member: 492830"] [b]ගැස්ට්‍රයිටිස්_වලට හිතකර ආහාර[/b] [CENTER][ATTACH]50118._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][COLOR="Black"][SIZE="3"]නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක් වන්නේ ගැස්ට්‍රයිටිස්ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක් සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්" "මට ගැස්ටි්‍රක්" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති. ගැස්ට්‍රයිටිස් රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්තරණය ( Gastric Mucosa ) ප්රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිෙඩ්ර්රdක්ලෝරික් අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස් වැනි බාහිර සැර කාරකයක් ( Irritant ) මගින්ද සිදු විය හැකිය. ගැස්ට්‍රයිටිස් රෝගය මාරාන්තික නොවූවත් එය රෝගියා ඉමහත් කායික මානසික අපහසුතාවකට සහ වි`දවීමකට භාජන කරන රෝගයකි. මෙහි රෝග ලක්ෂණ වන්නේ බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්කුම, පපුව දාගෙන උගුරට ඒම, ඔක්කාරය ආදියයි. මෙම අපහසුතාවන් නිසා ඇතැම්විට අප්‍රාණික ගතිය ක්ලාන්තය කැරකිල්ල ආදී රෝග ලක්ෂණද ඇතිවිය හැකිය. ගැස්ට්‍රයිටිස් රෝගීන් මස්පිඬු වේදනාවෙන් සහ අතේ පයේ රුදාවලින් පෙළෙන අවස්ථාද හමුවිම සුලබය. ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිකිරීමට සහ උත්සන්න කිරීමට මනසද තීරණාත්මක ලෙස බලපායි. ගැස්ට්‍රයිටිස් රෝගය ස`දහා ඖෂධ කාණ්ඩ කිහිපයක් භාවිත කළද ඒවායින් ප්රශස්ත ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ගැස්ට්‍රයිටිස් කුමන හේතුවක් මූලික කොටගෙන හටගත්තද එයට ප්‍රතිකාර කිරීමේදී නිසි ආහාර පිළිවෙත්වලට අනුගත නොවුවහොත් යහපත් ප්‍රතිඵල නොලැබේ. අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස් අධික කෑම ගැස්ට්‍රයිටිස් ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්ට්‍රයිටිස් වලට හො`ද යෑයි කියා ගැස්ට්‍රයිටිස් රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්ට්‍රයිටිස් හො`දකරගත් කෙනෙක් නම් අපට හමුවන්නේ නැත. රෝල්ස් වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස් ගම්මිරිස්ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්ට්‍රයිටිස් ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්, මට ගෑස්" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය. අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස් කට්ලට් වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්ට්‍රයිටිස් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්ට්‍රයිටිස් ඇති නොවූ වොත්ය. ප්‍රධාන ආහාරය ලෙස තුන් වේලටම බත් ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් වළක්වා ගැනීමට ඇති හො`දම ක්‍රමයයි උදේට හීල් බත් ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් වලට විශේෂයෙන්ම ගුණදායකය. බත් ආහාරයට ගැනීමේදීද තෙල් අධික, මිරිස් අධික දේවල් සමග ආහාරයට නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස මිරිස් යෙදූ පොල් සම්බෝල, මස් හොදි ආදියද මිරිස් යෙදූ බැදුම් ආදියද ගැස්ට්‍රයිටිස් රෝගීන් බත් සමග නොගත යුතු ආහාර වෙයි. ප්‍රධාන ආහාර වේල්වලට අමතරට කෙටිකෑම ලෙස ගැස්ට්‍රයිටිස් රෝගීන්ටද ප්‍රශ්නයකින් තොරව භාවිත කළ හැකි ඉතාම ගුණදායක ආහාර රාශියක් අපට ඇත. පොදුවේ සළකතොත් හාල්පිටි, කුරහන්පිටිවලින් සාදාගන්නා හුමාලයෙන් තම්බාගන්නා ආහාර ගැස්ට්‍රයිටිස් වලට ගුණදායකය. හැලප, වණ්ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්ටු, ලැවරිය කුරහන් පිට්ටු ආදිය ඒවාට නිදසුන්ය. හාල්පිටිවලින් සාදාගන්නා තාච්චියේ පුච්චාගන්නා, වැඩිපුර පිපුම් කාරක නොයදූ පැණිආප්ප සුදුආප්ප ආදියද ගැස්ට්‍රයිටිස් වලට ගුණදායකය. හාල්පිටි සහ උ`එ`දු පිටි මිශ්‍රකිරීමෙන් සකසා ගන්නා තෝසෙ ද එවැනිම මිශ්‍රණයකින් සකසා ගන්නා ඉට්ලිද ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සුදුසුය. හැලප, පැණිආප්ප, වණ්ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්ටු, ලැවරිය ආදියේ ඇති පැණි රසයෙන් ලබාදෙන මෘදු ගුණය ගැස්ට්‍රයිටිස් රෝගීන්ට හිතකරය. එහෙත් බර වැඩි ගැස්ට්‍රයිටිස් රෝගීන්ට සහ දියවැඩියාවෙන් පෙළෙන ගැස්ට්‍රයිටිස් රෝගීන්ට පැණිරස අධික වශයෙන් භාවිතකිරීම සුදුසු නැත. සුදු සීනි වෙනුවට එම ආහාරවලට පැණිරස ලබාදීම ස`දහා කිතුල්පැණි, පොල්පැණි, මී පැණි, බඹර පැණි, ආදිය වඩා හිතකරය. ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන බර වැඩි සහ තරබාරු අයට බර අඩුකර ගැනීමට ආහාර පාලනයක් කරන්නට යෝජනා කළ විගසම ඔවුන් අපෙන් විමසන්නේ "ඩොක්ටර් කෑම අඩු කළහම ගැස්ට්රයිsටිස් වැඩි වෙන්නේ නැද්ද" කියාය. නමුත් බර අඩු කර ගැනීමට අප යෝජනා කරන ආහාර වැඩපිsළිවෙළ පිළිපදින අයට ගැස්ට්‍රයිටිsස් සුව වීමක් මිස වැඩි වීමක් නම් වන්නේ නැති බව පෙන්වා දිය යුතුමය. අප බර අඩු කර ගැනීම ස`දහා යෝජනා කරන්නේ තෙල් සහ මේදය අවම තන්තු අධික ජලයද වැඩිපුර පානය කරන ක්ෂණික කෘත්‍රිම ආහාරවලින්ද තොර ආහාර පාන රටාවකි. එය ගැස්ට්‍රයිටිස් රෝගීන්ටද එලෙසම අදාළ වන අතර ඔවුන් අමතරව කළ යුත්තේ මිරිස් ගම්මිරිස් ආදී සැරකාරක භාවිතය අවම කිරීම පමණි. එසේම එවන් ආහාර රටාවක් තුළින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමේදී බර අඩුවීම නිසාද ගැස්ට්‍රයිටිස් රෝගය සුව වේ. ගැස්ට්‍රයිටිස් සුවකරගන්නට යෑයි කියා නිතර නිතර වැඩි වැඩියෙන් ආහාර ගන්නා තරබාරු සහ බර වැඩි අයට සිදු වන්නේ ගැස්ට්‍රයිටිස් සුව කරගන්නට නොව උත්සන්න කරගන්නටය. එයට හේතුව එසේ ආහාර ගැනීම තුළ ශරීරයේ එකතුවන කැලරි ප්‍රමාණයෙන් ඔවුන් තවදුරටත් තරබාරු තත්ත්වයට පත් වීමයි. තරබාරු බව වැඩි වීම යනු අනිවාර්යයෙන්ම ගැස්ට්රයිටිස්ද වැඩි වීමයි. එපමණක් නොව දියවැඩියාව ඇතුළු තවත් භයානක ලෙඩරෝග රාශියකට පාර කපා ගැනීමයි. වෛද්‍ය පාලිත සමන් ජයකොඩි divaina[/SIZE][/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom