ගැස්‌රයිටිස් - Help
ගැස්‌රයිටිස් නිට්ටාවටම සුවකරගන්න බේත් ගන්න තැනක් කියපල්ලකෝ දන්නා උන්. සිංහල බේත් දෙන තැනක් නම් වඩාත් හොදයි. ඉංගිරිසි බෙහෙත් උනත් කමක් නෑ.ලොකු උදව්වක්