ගැහැණියට අකැපමද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ගැහැණියට අකැපමද

    sweetgirl.jpg


    සියුමැලිය , පියකරුය , බොලදය....ඇය
    සැබැවින්ම අපිත් හරි කැමතිය.

    කටොර බව
    ගැහැණියට
    අකැපමද????

    එසේ නොව එය
    යොදවන්න අවශය විටකදී
    පමණක්ම,,

    සිතට ගත යුතුය ,,

    නොවන බව එය
    ක්‍රියාවක්
    ගැහැණියක සතු
    සලකුණක්.............
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය කියන අවශ්‍ය තැන හොයාගන්න එක තමා මචං ප්‍රශ්නෙ හික්ස්

    මේ වගෙ දේවල් ගොඩක් තියෙනව මචං
    කෙස් රොදේ තියාගෙන දළදාව ආරක්ෂා කළාට
    අද ශ්‍රී මහ බෝධිය උඩ මලුව ගැහැණියට තහනම්, මුදා නොගත් කළාපයක් වෙලා

    එහෙව් එකේ මේකනම් මොනවද

    හොඳ කවියක් මචන්
    උබත් දැන් දියුණුවීගෙන එනව :D
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    Zeus said:

    මේ වගෙ දේවල් ගොඩක් තියෙනව මචං
    කෙස් රොදේ තියාගෙන දළදාව ආරක්ෂා කළාට
    අද උඩ මලුව ගැහැණියට තහනම්, මුදා නොගත් කළාපයක් වෙලා

    :oo::oo::confused::confused: