ගැහැණිය ගැන දාර්ෂණික ඇසින්....
ස්ත්රියකගේ හැගීම් දාමරික බලයෙන් වෙනස් කිරීමට අර අදින පිරිමියා අන්ත මෝඩයෙකි...
සැමුවෙල් ටියුක්
අසන දකින දේ හාරා අවුස්සා බැලීම ගැහැණියගේ සහජ ගතියකි....
වික්ටරි හියුගෝ
ගැහැණියද සෙවනැල්ල වැනිය.පස්සෙන් යන විට පලා යයි.පලායනවිට පස්සෙන් එයි...
සෙබස්තියන් සම්පර්ට්
කීකරුකම හුවා දක්වන ගැහැණිය බොහෝවිට අවංක නොවේ.සිය අදහස් සපුරා ගැනීමට ඈ බොහෝවිට කීකරුකම ම අවියක් කර ගනී....
ජුලීස් මිෂෙල්