ගැහැණිය පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ගැහැණිය පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්

    INDy%2Bwoman%2Bcopy.jpg

    ගැහැණිය කියන්නෙ
    පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

    ස්වාධීන ගැහැණිය පොදු භාණ්ඩයක්.

    මොන තරම් ස්වාධීන තීරණ ගත්තත්
    පිරිමියාගෙ කෝණයෙන් ගැහැණිය කියන්නෙ
    පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

    පිරිමි පාවිච්චි කරලා ඉවත් කරන
    ස්වාධීන ගැහැණු දුක් විඳිනවා..

    ස්වාධීන ගැහැණු වෙනුවෙන් ඉදිරිපත්වෙන පිරිමි
    ඒ විදියට ඉදිරිපත් වෙන්නෙ
    ස්වාධීන ගැහැණු පාවිච්චි කරලා ඉවත දැමීම
    ඒ පිරිමින්ට පහසුවක් වෙන කිසයි.
    ගැහැණුන්ගෙ ස්වාධීන බව හොයන පිරිමි
    වර්ග දෙකක් ඉන්නවා.
    එක පිරිමි වර්ගයක්
    තමන්ගෙ අම්මාට, බිරිඳට
    නැත්නම් නැන්දම්මාට යටත් පිරිමි.
    තමන්ගෙ වහල් බව රැකගන්න ඕන නිසා
    ඔවුන් ගැහැණියගෙ ස්වාධීන කම කියන
    දුහුල් කඩතුරාවෙන් වහල් බව වසා ගන්නවා.
    ගැහැණුන්ගෙ ස්වාධීන කම
    ඔවුන් අගය කරන්නෙ
    ඔවුන් ගැහැණුන්ට යටත් නිසා.
    "ගැහැණිය ස්වාධීන විය යුතුයි"
    ඔවුන්ගේ දුක්බර තර්කය එයයි..

    අනෙක් වර්ගය සල්ලාල පිරිමි.
    ඔවුන් හොයන්නෙ දෙමාපියන්ට, සොහොයුරාට,
    ස්වාමියාට යටත් නැති ස්වාධීන ගැහැණු.
    මෙවැනි කාන්තාවන් පාවිච්චි කොට ඉවත් කිරීම
    කාමයෙහි වරදවා හැසිරීමට අයත් නෑ.
    තව කෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඉන්න
    සුරක්ෂිත ස්ත්‍රියක් සමග සංවාසය
    කාමයෙහි වරදවා හැසිරීමක්.

    ස්වාධීන ගැහැණියක් වාහනයක දාගෙන ගිහින්
    පවිච්චි කිරීමෙන් පසුව අරන් ඇවිත්
    අතරමග දාල යෑමෙන් ඈට වරදක් කළා වෙන්නෙ නෑ.
    ඒ අවසරය ඈ විසින්ම සමාජයට දීල
    ඒ වරද ඈ විසින් ඈටම කරගන්නවා.
    මහ රෑ තනිමග යන ගැහැණියක් දැක්කාම
    පිරිමියෙක් ඈ පස්සෙන් ආවොත් ඔහු වැරදි නෑ.
    ඈ කියන්නෙ මම ස්වාධීනයි කියලා.
    ඇය මුළු පිරිමි සමාජයටම අයිතියි..
    එවැනි කාන්තාවන් ඉන්නෙ ගණිකාවන් පමණයි.
    ස්වාධීන නම් ඇය විකිණෙන්න සූදානම්.
    හරි වුණත් වැරදි වුණත් ලෝකය එහෙමයි.
    ස්වාධීන කාන්තාව පොදු භාණ්ඩයක්..
    ඇය කැමති නම් ඇයට මිලක් තියෙන්න පුලුවන්.
    ඒත් මිලක් තියන දේටත් හොර කරන පිරිමි
    ඕන තරම් සමාජයේ ඉන්නවා.

    තවකාලික ආරක්ෂාව සොයන,
    නැත්නම් තාවකාලික වින්දනය සොයන
    ස්වාධීන ගැහැණු මත්පැනට යොමුවෙන්නෙ
    ඔවුන්ට හොඳ සිහියෙන් ඉන්න බැරි තැනකට
    ඔවුන් විසින්ම පත් වෙන නිසයි.

    අනාරක්ෂිත ජීවිත ගත කරන
    ස්වාධීන ගැහැණු සමාජයට වෛර කරන්නෙ
    ඔවුන් විසින්ම කපා ගත් වලේ වැටිලා
    විඳින දුක අමතක කරන්නයි.

    ජීවිතය දිනන්නෙ
    සදචාර සම්පන්න සංස්කෘතියක
    ශීලාචාර මිනිස්සු වෙසෙන සමාජයක
    තමන් තෝරාගත් පිරිමියාගෙ ආරක්ෂාව මැද
    මියයන තුරුම ඔහුට වටිනා භාණ්ඩයක් වෙන
    විශිෂ්ඨ කාන්තාව පමණයි.

    කල් පවතින විවාහ වල මූලිකම පදනම
    ස්ත්‍රියට ස්වාධීන පැවැත්මක් නැතිව
    ස්වාමියාගෙන් යැපෙන ස්ත්‍රියගේ
    පවුලට ඇති වටිනා කමයි.
    සැමියාට වටින්නෙ නැති
    දරුවන්ට වටින්නෙ නැති ස්ත්‍රීන්
    සමාජයේ අසරණ වෙනවා.
    ඒ ඛේදවාචකයේ මුල
    ඇගේම ආත්මාර්ථ කාමිත්වයයි..

    ස්වාමියාට යටත්ව සේවය කටන
    ප්‍රයෝජනවත් ස්ත්‍රියකගෙ අසරණ කමෙන්
    අයුතු ප්‍රයෝජන අරන් ඇයට ද්‍රෝහි වෙන පිරිමි
    ඇයට එරෙහිව ගත කරන ජීවිතය නීචයි.
    ඒත්
    ඒ ප්‍රශ්නයට විසඳුම විදියට
    ගැහැණිය ස්වාධීන වීමෙන් සිදු වෙන්නෙ
    අලුත් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමයි.​
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට එයාලම තමයි කැමැත්තෙන්ම වෙළද භාණ්ඩයක් වෙන්නෙත්.

    ඔක ගැන ඉතින් ඔනි තරම් කතා කරන්න පුලුවන්.එත් කම්මැලි :dull::dull:අනික ඔක ගැන එලකිරියෙ කතා කරනවට වඩා ලෙසි ඉස්සල්ලාම ආවෙ කිකිලිද බිත්තරෙද කියලා හොයාගන්න එක:D:yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    INDy%2Bwoman%2Bcopy.jpg

    ගැහැණිය කියන්නෙ
    පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

    ස්වාධීන ගැහැණිය පොදු භාණ්ඩයක්.

    මොන තරම් ස්වාධීන තීරණ ගත්තත්
    පිරිමියාගෙ කෝණයෙන් ගැහැණිය කියන්නෙ
    පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

    පිරිමි පාවිච්චි කරලා ඉවත් කරන
    ස්වාධීන ගැහැණු දුක් විඳිනවා..

    ස්වාධීන ගැහැණු වෙනුවෙන් ඉදිරිපත්වෙන පිරිමි
    ඒ විදියට ඉදිරිපත් වෙන්නෙ
    ස්වාධීන ගැහැණු පාවිච්චි කරලා ඉවත දැමීම
    ඒ පිරිමින්ට පහසුවක් වෙන කිසයි.
    ගැහැණුන්ගෙ ස්වාධීන බව හොයන පිරිමි
    වර්ග දෙකක් ඉන්නවා.
    එක පිරිමි වර්ගයක්
    තමන්ගෙ අම්මාට, බිරිඳට
    නැත්නම් නැන්දම්මාට යටත් පිරිමි.
    තමන්ගෙ වහල් බව රැකගන්න ඕන නිසා
    ඔවුන් ගැහැණියගෙ ස්වාධීන කම කියන
    දුහුල් කඩතුරාවෙන් වහල් බව වසා ගන්නවා.
    ගැහැණුන්ගෙ ස්වාධීන කම
    ඔවුන් අගය කරන්නෙ
    ඔවුන් ගැහැණුන්ට යටත් නිසා.
    "ගැහැණිය ස්වාධීන විය යුතුයි"
    ඔවුන්ගේ දුක්බර තර්කය එයයි..

    අනෙක් වර්ගය සල්ලාල පිරිමි.
    ඔවුන් හොයන්නෙ දෙමාපියන්ට, සොහොයුරාට,
    ස්වාමියාට යටත් නැති ස්වාධීන ගැහැණු.
    මෙවැනි කාන්තාවන් පාවිච්චි කොට ඉවත් කිරීම
    කාමයෙහි වරදවා හැසිරීමට අයත් නෑ.
    තව කෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඉන්න
    සුරක්ෂිත ස්ත්‍රියක් සමග සංවාසය
    කාමයෙහි වරදවා හැසිරීමක්.

    ස්වාධීන ගැහැණියක් වාහනයක දාගෙන ගිහින්
    පවිච්චි කිරීමෙන් පසුව අරන් ඇවිත්
    අතරමග දාල යෑමෙන් ඈට වරදක් කළා වෙන්නෙ නෑ.
    ඒ අවසරය ඈ විසින්ම සමාජයට දීල
    ඒ වරද ඈ විසින් ඈටම කරගන්නවා.
    මහ රෑ තනිමග යන ගැහැණියක් දැක්කාම
    පිරිමියෙක් ඈ පස්සෙන් ආවොත් ඔහු වැරදි නෑ.
    ඈ කියන්නෙ මම ස්වාධීනයි කියලා.
    ඇය මුළු පිරිමි සමාජයටම අයිතියි..
    එවැනි කාන්තාවන් ඉන්නෙ ගණිකාවන් පමණයි.
    ස්වාධීන නම් ඇය විකිණෙන්න සූදානම්.
    හරි වුණත් වැරදි වුණත් ලෝකය එහෙමයි.
    ස්වාධීන කාන්තාව පොදු භාණ්ඩයක්..
    ඇය කැමති නම් ඇයට මිලක් තියෙන්න පුලුවන්.
    ඒත් මිලක් තියන දේටත් හොර කරන පිරිමි
    ඕන තරම් සමාජයේ ඉන්නවා.

    තවකාලික ආරක්ෂාව සොයන,
    නැත්නම් තාවකාලික වින්දනය සොයන
    ස්වාධීන ගැහැණු මත්පැනට යොමුවෙන්නෙ
    ඔවුන්ට හොඳ සිහියෙන් ඉන්න බැරි තැනකට
    ඔවුන් විසින්ම පත් වෙන නිසයි.

    අනාරක්ෂිත ජීවිත ගත කරන
    ස්වාධීන ගැහැණු සමාජයට වෛර කරන්නෙ
    ඔවුන් විසින්ම කපා ගත් වලේ වැටිලා
    විඳින දුක අමතක කරන්නයි.

    ජීවිතය දිනන්නෙ
    සදචාර සම්පන්න සංස්කෘතියක
    ශීලාචාර මිනිස්සු වෙසෙන සමාජයක
    තමන් තෝරාගත් පිරිමියාගෙ ආරක්ෂාව මැද
    මියයන තුරුම ඔහුට වටිනා භාණ්ඩයක් වෙන
    විශිෂ්ඨ කාන්තාව පමණයි.

    කල් පවතින විවාහ වල මූලිකම පදනම
    ස්ත්‍රියට ස්වාධීන පැවැත්මක් නැතිව
    ස්වාමියාගෙන් යැපෙන ස්ත්‍රියගේ
    පවුලට ඇති වටිනා කමයි.
    සැමියාට වටින්නෙ නැති
    දරුවන්ට වටින්නෙ නැති ස්ත්‍රීන්
    සමාජයේ අසරණ වෙනවා.
    ඒ ඛේදවාචකයේ මුල
    ඇගේම ආත්මාර්ථ කාමිත්වයයි..

    ස්වාමියාට යටත්ව සේවය කටන
    ප්‍රයෝජනවත් ස්ත්‍රියකගෙ අසරණ කමෙන්
    අයුතු ප්‍රයෝජන අරන් ඇයට ද්‍රෝහි වෙන පිරිමි
    ඇයට එරෙහිව ගත කරන ජීවිතය නීචයි.
    ඒත්
    ඒ ප්‍රශ්නයට විසඳුම විදියට
    ගැහැණිය ස්වාධීන වීමෙන් සිදු වෙන්නෙ
    අලුත් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමයි.​

    mokakda yakuu e dapu kunuharpe :rolleyes::rolleyes::rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද බං මේ කියල තියෙන්නෙ ? ස්වාධීන වෙන එකටත් බැනල ස්වාධීන නොවෙන එකටත් බැනල, ස්වාධීන ගෑණු හොයන පිරිමින්ටත් බැනල, ස්වාධීන නැති ගැණු හොයන පිරිමින්ටත් බැනල :baffled: දැන් එතකොට උඹ විතරද මේ ලෝකෙ ඉන්න හරියට ජීවත් වෙන එකම මිනිහ ? හාකො :rolleyes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මොනාද බං මේ කියල තියෙන්නෙ ? ස්වාධීන වෙන එකටත් බැනල ස්වාධීන නොවෙන එකටත් බැනල, ස්වාධීන ගෑණු හොයන පිරිමින්ටත් බැනල, ස්වාධීන නැති ගැණු හොයන පිරිමින්ටත් බැනල :baffled: දැන් එතකොට උඹ විතරද මේ ලෝකෙ ඉන්න හරියට ජීවත් වෙන එකම මිනිහ ? හාකො :rolleyes:


    Wife එහා පැත්තෙ ඉඳන් කියන්න ඇති මේ විඳිය ට ලියන්න කියලා :rofl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මුගේ මේ අන්ඩර දෙමලේ උඩක් යටක් මට නම් රේරෙන්නෙ නෑ.
    මේකට අදාලද නැද්ද දන්නෙ නෑ. මේක තේරෙන්නෙ නෑනෙ යකෝ. සමහර උට්ටලාට මම දන්නවා ගෑනු ඇලජික්. ඒ උන්ට කෙල්ලෙක් සෙට් කර ගන්න තරම පෞරුශයක් නැතිනිසා. එහෙමත් නැත්තං උන්ව පොඩි කාලේ අම්මලා අත ඇරලා දාලා. ඉතිං ගෑනු ජාතියටම වෛර කරනවා. ඔය අම්මලා පාරේ දාලා ගිහින් ළමා නිවාස වල එහෙම හැදිච්ච උන්. එක්කෝ අම්මලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය උන්. අන්න ඒ වගේ උන් ගෑනු ජාතියටම වෛර කරනවා. එහෙමත් නැත්තං බොක්කෙන්ම ලව් කරලා කෙල්ල දාලා ගිය නූගත් කොල්ලොත් එහෙම හිතනවා.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔක ගැන ඉතින් ඔනි තරම් කතා කරන්න පුලුවන්.එත් කම්මැලි :dull::dull:අනික ඔක ගැන එලකිරියෙ කතා කරනවට වඩා ලෙසි ඉස්සල්ලාම ආවෙ කිකිලිද බිත්තරෙද කියලා හොයාගන්න එක:D:yes:

    පැනල යනවා නේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුගේ මේ අන්ඩර දෙමලේ උඩක් යටක් මට නම් රේරෙන්නෙ නෑ.
    මේකට අදාලද නැද්ද දන්නෙ නෑ. මේක තේරෙන්නෙ නෑනෙ යකෝ. සමහර උට්ටලාට මම දන්නවා ගෑනු ඇලජික්. ඒ උන්ට කෙල්ලෙක් සෙට් කර ගන්න තරම පෞරුශයක් නැතිනිසා. එහෙමත් නැත්තං උන්ව පොඩි කාලේ අම්මලා අත ඇරලා දාලා. ඉතිං ගෑනු ජාතියටම වෛර කරනවා. ඔය අම්මලා පාරේ දාලා ගිහින් ළමා නිවාස වල එහෙම හැදිච්ච උන්. එක්කෝ අම්මලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය උන්. අන්න ඒ වගේ උන් ගෑනු ජාතියටම වෛර කරනවා. එහෙමත් නැත්තං බොක්කෙන්ම ලව් කරලා කෙල්ල දාලා ගිය නූගත් කොල්ලොත් එහෙම හිතනවා.

    :yes::yes: පුද්ගලික දුර්වලතා ඇත්තන් තමයි ගැහැනුන්ට වයිර කරන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුන්දර ඇසල සද බබලන අහස මත
    පිංබර දිනක මම අම්මා කෙනක් උන
    පෙම්බර මගේ පන නල බදු සමිද ඔබ
    වෙන් වී ගියේ ලෝවූ තුරු බව සොයන්නට

    සංඛා සෝක තැවෙනා සිත දරාගෙන
    සන්ද්‍යා වලා රත් පැහැ වන වෙලාවට
    ඇතින් පෙනෙන හිම වන් පවු තලාවට
    එන්නද සමිදුනේ ඉන්නා දිහාවට

    සිතල සුළන් හිමවත් පවුවේ ඉදලා
    ඇවිදින් රැදුනේ සමිදුගේ සිරිපා සිබලා
    සුපිපුණු සුවද මල් කකුලක් බිම වැටිලා
    බල බල හිටියේ සමිදුන් අද එයි කියලා