Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කිවුවේ, “ #කෙල්ලෙක්_උනොත්_හොදයි “ කියලා

උබ ඉපදුන දා ඩොක්ට කිව්වේ, “ #ලස්සන_ගෑනූ_දරුවෙක් ” කියලා

උබ ගෙදර ආපුවම නෑයෝ කිවුවේ, “ #සොක්_කෙලි_පටියා ” කියලා

උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම

කිවුවේ, “ #දගකරි ” කියලා

උබ ලොකු ළමයෙක් වුනාම තාත්තා කිවුවේ, “ #උබත්_දෑන්_ළමිස්සි ” කියලා

උබේ මූන ටික ටික පෑහෑපත් වෙනකොට

ගමේ කොල්ලො කිවුවේ, “ #පට්ට_කෑල්ල ”කියලා

උබේ තත්තා පෙසර් වඩිවෙලා නිදි ඈදෙම

මලාම ගමේ උන් කිව්වේ, “ #කෙල්ල_පව් “ කියලා

උබ කිලි වුනු ඈදුම් ඈදන් විභගේ ලියලා ඒ9 ක්

ගත්තම ඉස්කොලේ ටිචලා කිවුවේ, “ #දස්ස_කෙල්ල ” කියලා

උබේ අම්මා ලෙඩ ඈදේ වෑටිලා උසස් පෙල

කරගන්න බෑරි උනම නෑන්දා කිවුවේ, “ #අසරනී ”කියලා

උබේ ජිවිතේ බර උහුල ගන්න බැරැව උබ

ගාමන්ට් යන්කොට පාරේ උන් කිවුවේ, “ #ලස්සන_උනාට ” ඕකීට මොලේ නෑ කියලා

උබ ත්රීවිල් අයියත් එක්ක යාලු වුනාම ගමම කිවුවේ, “ #එකි_ඉවරයි ” කියලා

උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඈදුම් ඇදන් ගිය

පලවෙනි දවසේ සුපවයිසල කිවුවේ, “ #ඒක_පට්ට_කෑල්ල නේ” බන් කියලා

උබ ඉරිදට ඉරිදට ත්රීවිල් අයියාගේ බේරුමක් නැතිව

ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිවුවේ, “ #එකිත්_හොද_බඩුව ” කියලා

නොදැනුවත්ව ත්රීවිල් අයියා තාත්තා වෙලා උබේ බඩ එනකොටනෑදෑයො කිවුවේ, “ #ඔය_කරගත්තේ ” කියලා

උබේ බඩට මාස තුනක් වෙනකොට ත්රීවිල්

අයියා ගමෙන් ගිහින් කියලා දෑනගන්නකොට උබ

උබටම කිවුවේ, “ #කාලකන්නි_ගෑනී ” කියලා

රජයේ රෝහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ

උනම නර්ස්ලා කිවුවේ, “ #වටේ_ගිය_එකක් ” කියලා

උබ දරුවා ලොකු කරගන්න ගල්

වලේ වෑඩකරනකොට ගල් වලේ උන්

කිව්වේ උබට, “ #ඔවා_හුරු_නෑ ” බන් කියලයි

උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි

එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග

විකුනනකොට සමාජයම කිවුවේ, “ #ගණිකාව” කියලා. හදිස්සියෙම ගෙදරට පැනපු පොලිසියේ මහත්

හොරු කිවුවේ නැගපිය, “ #පට්ට_වේසි ” ජිප් එකට කියලා

උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවේදී

මාමලා බලන්න එනකොට උන් කිවුවේ “ #සෑකකරි ” කියලා

එතකොට උබ කිවුවේ අනේ “ #මගේ_පොඩී_එකා ” කියලා

උබ උසාවියට ගොඩ උනාම උන් කිවුවේ “ #විත්ති_කාරි ” කියලා

ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට

ගියාම එකේ උන් කිවුවේ “ #හොද_නම්බරයක් ” කියලා

හිර කූඩු කූරු අතර වසර ගනන්

ගෙවිලා උබේ හුස්ම ටික අහසට මුහු කලාම

උබේ අවසන් කටයුතුවලට

අපේ හමුදුරුවෝ කිවුවේ “ #උපාසක අම්මා” කියලා

උ.ගැ

[QUOTE="pereramauk, post: 21246137, member: 559770"] [SIZE="4"]උබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කිවුවේ, “ #කෙල්ලෙක්_උනොත්_හොදයි “ කියලා උබ ඉපදුන දා ඩොක්ට කිව්වේ, “ [B][COLOR="Red"]#ලස්සන_ගෑනූ_දරුවෙක්[/COLOR][/B] ” කියලා උබ ගෙදර ආපුවම නෑයෝ කිවුවේ, “ [B][COLOR="red"]#සොක්_කෙලි_පටියා [/COLOR][/B]” කියලා උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිවුවේ, “ [B][COLOR="red"]#දගකරි[/COLOR][/B] ” කියලා උබ ලොකු ළමයෙක් වුනාම තාත්තා කිවුවේ, “ [COLOR="red"][B]#උබත්_දෑන්_ළමිස්සි [/B][/COLOR]” කියලා උබේ මූන ටික ටික පෑහෑපත් වෙනකොට ගමේ කොල්ලො කිවුවේ, “ [B][COLOR="red"]#පට්ට_කෑල්ල [/COLOR][/B]”කියලා උබේ තත්තා පෙසර් වඩිවෙලා නිදි ඈදෙම මලාම ගමේ උන් කිව්වේ, “ [B][COLOR="red"]#කෙල්ල_පව් [/COLOR][/B]“ කියලා උබ කිලි වුනු ඈදුම් ඈදන් විභගේ ලියලා ඒ9 ක් ගත්තම ඉස්කොලේ ටිචලා කිවුවේ, “ [B][COLOR="red"]#දස්ස_කෙල්ල [/COLOR][/B]” කියලා උබේ අම්මා ලෙඩ ඈදේ වෑටිලා උසස් පෙල කරගන්න බෑරි උනම නෑන්දා කිවුවේ, “ [B][COLOR="red"]#අසරනී [/COLOR][/B]”කියලා උබේ ජිවිතේ බර උහුල ගන්න බැරැව උබ ගාමන්ට් යන්කොට පාරේ උන් කිවුවේ, “ [B][COLOR="red"]#ලස්සන_උනාට [/COLOR][/B]” ඕකීට මොලේ නෑ කියලා උබ ත්රීවිල් අයියත් එක්ක යාලු වුනාම ගමම කිවුවේ, “ [B][COLOR="red"]#එකි_ඉවරයි [/COLOR][/B]” කියලා උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඈදුම් ඇදන් ගිය පලවෙනි දවසේ සුපවයිසල කිවුවේ, “ [B][COLOR="red"]#ඒක_පට්ට_කෑල්ල නේ[/COLOR][/B]” බන් කියලා උබ ඉරිදට ඉරිදට ත්රීවිල් අයියාගේ බේරුමක් නැතිව ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිවුවේ, “ [B][COLOR="red"]#එකිත්_හොද_බඩුව[/COLOR][/B] ” කියලා නොදැනුවත්ව ත්රීවිල් අයියා තාත්තා වෙලා උබේ බඩ එනකොටනෑදෑයො කිවුවේ, “ [B][COLOR="red"]#ඔය_කරගත්තේ [/COLOR][/B]” කියලා උබේ බඩට මාස තුනක් වෙනකොට ත්රීවිල් අයියා ගමෙන් ගිහින් කියලා දෑනගන්නකොට උබ උබටම කිවුවේ, “ [B][COLOR="red"]#කාලකන්නි_ගෑනී [/COLOR][/B]” කියලා රජයේ රෝහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ උනම නර්ස්ලා කිවුවේ, “ [B][COLOR="red"]#වටේ_ගිය_එකක් [/COLOR][/B]” කියලා උබ දරුවා ලොකු කරගන්න ගල් වලේ වෑඩකරනකොට ගල් වලේ උන් කිව්වේ උබට, “ [B][COLOR="red"]#ඔවා_හුරු_නෑ [/COLOR][/B]” බන් කියලයි උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිවුවේ, “[B][COLOR="red"] #ගණිකාව[/COLOR][/B]” කියලා. හදිස්සියෙම ගෙදරට පැනපු පොලිසියේ මහත් හොරු කිවුවේ නැගපිය, “[B][COLOR="red"] #පට්ට_වේසි [/COLOR][/B]” ජිප් එකට කියලා උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවේදී මාමලා බලන්න එනකොට උන් කිවුවේ “ [B][COLOR="red"]#සෑකකරි[/COLOR][/B] ” කියලා එතකොට උබ කිවුවේ අනේ “ [B][COLOR="red"]#මගේ_පොඩී_එකා [/COLOR][/B]” කියලා උබ උසාවියට ගොඩ උනාම උන් කිවුවේ “ [B][COLOR="red"]#විත්ති_කාරි [/COLOR][/B]” කියලා ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට ගියාම එකේ උන් කිවුවේ “ [B][COLOR="red"]#හොද_නම්බරයක් [/COLOR][/B]” කියලා හිර කූඩු කූරු අතර වසර ගනන් ගෙවිලා උබේ හුස්ම ටික අහසට මුහු කලාම උබේ අවසන් කටයුතුවලට අපේ හමුදුරුවෝ කිවුවේ “ [B][COLOR="red"]#උපාසක අම්මා[/COLOR][/B]” කියලා උ.ගැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom