ගැහැණිය

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    උබ ඉපදෙන්න ඉන්නකොට අම්මා කිවුවේ, “ #කෙල්ලෙක්_උනොත්_හොදයි “ කියලා
    උබ ඉපදුන දා ඩොක්ට කිව්වේ, “ #ලස්සන_ගෑනූ_දරුවෙක් ” කියලා
    උබ ගෙදර ආපුවම නෑයෝ කිවුවේ, “ #සොක්_කෙලි_පටියා ” කියලා
    උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම
    කිවුවේ, “ #දගකරි ” කියලා
    උබ ලොකු ළමයෙක් වුනාම තාත්තා කිවුවේ, “ #උබත්_දෑන්_ළමිස්සි ” කියලා
    උබේ මූන ටික ටික පෑහෑපත් වෙනකොට
    ගමේ කොල්ලො කිවුවේ, “ #පට්ට_කෑල්ල ”කියලා
    උබේ තත්තා පෙසර් වඩිවෙලා නිදි ඈදෙම
    මලාම ගමේ උන් කිව්වේ, “ #කෙල්ල_පව් “ කියලා
    උබ කිලි වුනු ඈදුම් ඈදන් විභගේ ලියලා ඒ9 ක්
    ගත්තම ඉස්කොලේ ටිචලා කිවුවේ, “ #දස්ස_කෙල්ල ” කියලා
    උබේ අම්මා ලෙඩ ඈදේ වෑටිලා උසස් පෙල
    කරගන්න බෑරි උනම නෑන්දා කිවුවේ, “ #අසරනී ”කියලා
    උබේ ජිවිතේ බර උහුල ගන්න බැරැව උබ
    ගාමන්ට් යන්කොට පාරේ උන් කිවුවේ, “ #ලස්සන_උනාට ” ඕකීට මොලේ නෑ කියලා
    උබ ත්රීවිල් අයියත් එක්ක යාලු වුනාම ගමම කිවුවේ, “ #එකි_ඉවරයි ” කියලා
    උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඈදුම් ඇදන් ගිය
    පලවෙනි දවසේ සුපවයිසල කිවුවේ, “ #ඒක_පට්ට_කෑල්ල නේ” බන් කියලා
    උබ ඉරිදට ඉරිදට ත්රීවිල් අයියාගේ බේරුමක් නැතිව
    ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිවුවේ, “ #එකිත්_හොද_බඩුව ” කියලා
    නොදැනුවත්ව ත්රීවිල් අයියා තාත්තා වෙලා උබේ බඩ එනකොටනෑදෑයො කිවුවේ, “ #ඔය_කරගත්තේ ” කියලා
    උබේ බඩට මාස තුනක් වෙනකොට ත්රීවිල්
    අයියා ගමෙන් ගිහින් කියලා දෑනගන්නකොට උබ
    උබටම කිවුවේ, “ #කාලකන්නි_ගෑනී ” කියලා
    රජයේ රෝහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ
    උනම නර්ස්ලා කිවුවේ, “ #වටේ_ගිය_එකක් ” කියලා
    උබ දරුවා ලොකු කරගන්න ගල්
    වලේ වෑඩකරනකොට ගල් වලේ උන්
    කිව්වේ උබට, “ #ඔවා_හුරු_නෑ ” බන් කියලයි
    උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි
    එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග
    විකුනනකොට සමාජයම කිවුවේ, “ #ගණිකාව” කියලා. හදිස්සියෙම ගෙදරට පැනපු පොලිසියේ මහත්
    හොරු කිවුවේ නැගපිය, “ #පට්ට_වේසි ” ජිප් එකට කියලා
    උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවේදී
    මාමලා බලන්න එනකොට උන් කිවුවේ “ #සෑකකරි ” කියලා
    එතකොට උබ කිවුවේ අනේ “ #මගේ_පොඩී_එකා ” කියලා
    උබ උසාවියට ගොඩ උනාම උන් කිවුවේ “ #විත්ති_කාරි ” කියලා
    ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට
    ගියාම එකේ උන් කිවුවේ “ #හොද_නම්බරයක් ” කියලා
    හිර කූඩු කූරු අතර වසර ගනන්
    ගෙවිලා උබේ හුස්ම ටික අහසට මුහු කලාම
    උබේ අවසන් කටයුතුවලට
    අපේ හමුදුරුවෝ කිවුවේ “ #උපාසක අම්මා” කියලා
    උ.ගැ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිරිසක් ඉදිරියේ මල්වර වෙන කෙල්ලෙක් ජීවිතේ විනාස වෙන්න තියෙන ඉඩකඩ වැඩී..