ගැහැණුන්ට සමාන තැන් දෙන්න එපා
"
ගැහැණුන්ට පිරිමින්ට සමාන තැන් දෙන්න එපා
. එය ආගමට විරුද්ධයි" කියමින් බංගාලි සිසුන් පෙළපාලි යති
Sunday, 03 April 2011 17:18
Top Lanka News
බංගාලි දේශ රජය කාන්තාවන්ට පිරිමින් හා සමාන අයිතින් දෙන්ඩයතැ යි අසා කෝපවි සිටින බංගාලි දේශයේ මුලධර්මාදින් නොයෙක් කලබල කරති. ගැහැණිය පිරිමියාට සමාන නැති බව ඔවුන්ගේ අදහසයි. ගැහැණිය පිරිමියා විසින් පාලනය විය යුතු බව ඔවුන්ගේ පිළිගැනීමයි. ඉස්ලාමික පාසැල් හි, විශ්ව විද්‍යාලයන්හි සිසුන් වීථිවලට බැස පෙළපාලි පවත්වමින් කරන උද්ඝෝෂණ ස්ත්‍රින්ට මානව හිමිකම් ලබාදීමට රජය දරන උත්සාහයන්ට එරෙහිවු මුලධර්මවාදී වැඩ පිළිවෙලෙහි එහි එක් ජවනිකාවකි. ජෙසිර් නගරයේ පැවති විථි උද්ඝෝෂණයක් පාලනය කිරිමට ගිය පොලිසිය කළ වෙඩි තැබිමකින් එක සිසුවෙන් මිය ගිය බවත් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් පුවත් වාර්තාවන්හි සදහන්වේ.
"
ගැහැණුන්ට පිරිමින්ට සමාන තැන් දෙන්න එපා
. එය ආගමට විරුද්ධයි" කියමින් බංගාලි සිසුන් පෙළපාලි යති
Sunday, 03 April 2011 17:18
Top Lanka News
