ගැහැණුන් ගැන ඇත්තම කතාවක්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes: :yes: :yes: :yes:
    ලඞ්කාවෙ කෙල්ලන්ට හරියට මන්නයක් අල්ලන්න තේරෙන්නෙත් නෑ :D :D
    ඒ වුනාට කොහොමද ආර්යා මරන මැරිල්ල :baffled: :baffled:
    කඩුව හිමීන් සීරුවෙ බස්සන්නෙ මෙහෙ කෙල්ලන්ට ලේ දැක්ක ගමං සිහිය නෑ :rolleyes: :rolleyes:
    මං මේ කල්පනා කරන්නෙ මුන් ඩේට් වෙද්දි කලන්තෙ නොසෑදී ඉන්නෙ කොහොමද කියල :eek: :eek:

    :rolleyes::rolleyes::rolleyes: dan kalpana karala iwarada? :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes: :yes: :yes: :yes:
    ලඞ්කාවෙ කෙල්ලන්ට හරියට මන්නයක් අල්ලන්න තේරෙන්නෙත් නෑ :D :D
    ඒ වුනාට කොහොමද ආර්යා මරන මැරිල්ල :baffled: :baffled:
    කඩුව හිමීන් සීරුවෙ බස්සන්නෙ මෙහෙ කෙල්ලන්ට ලේ දැක්ක ගමං සිහිය නෑ :rolleyes: :rolleyes:
    මං මේ කල්පනා කරන්නෙ මුන් ඩේට් වෙද්දි කලන්තෙ නොසෑදී ඉන්නෙ කොහොමද කියල :eek: :eek:
    උඹල ඔච්චර මට බනින්නෙ මන් බොරු කියනව වගේ. මන් වෙන මුකුත් කියන්නෙ නෑ පුලුවන්නම් මම කියන්නෙ බොරු කියල ඔප්පු කරන්න. උඹට ඇත්ත තේරිලත් ඇයි යකෝ මාවම බයිටට ගන්නෙ. ඕන කොල්ලෙක් කැමති පිටරට කෙල්ලන්ට තමා.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹල ඔච්චර මට බනින්නෙ මන් බොරු කියනව වගේ. මන් වෙන මුකුත් කියන්නෙ නෑ පුලුවන්නම් මම කියන්නෙ බොරු කියල ඔප්පු කරන්න. උඹට ඇත්ත තේරිලත් ඇයි යකෝ මාවම බයිටට ගන්නෙ. ඕන කොල්ලෙක් කැමති පිටරට කෙල්ලන්ට තමා.

    :rofl::rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹල ඔච්චර මට බනින්නෙ මන් බොරු කියනව වගේ. මන් වෙන මුකුත් කියන්නෙ නෑ පුලුවන්නම් මම කියන්නෙ බොරු කියල ඔප්පු කරන්න. උඹට ඇත්ත තේරිලත් ඇයි යකෝ මාවම බයිටට ගන්නෙ. ඕන කොල්ලෙක් කැමති පිටරට කෙල්ලන්ට තමා.

    ඉතින් එකනේ අහල තියෙන්නේ උබ සුද්දියක් එක්කද set වෙලා ඉන්නේ කියල .. උබ එකට උත්තර දෙන නැනේ නිකන් වටේ යනවා මිසක් :D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: :no: hemeeta hithapan...vimal ara laksha 10 adu une kohomada kiyala hithanawa...ubath u ekkama set weyan..:P

    අඩුවීම බෙදීම ඇසුරෙන් අර්ථ දක්වල ඌ 2/2 = 0 ආදේශ කල්ල අලුත් තියරියක් හදයිද දන්නෙත් නෑ බං :sorry: :sorry:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    1186284_634960733211587_1019474063_n.jpg

    - බුකියෙන් ගත්තෙ-

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl::rofl: minissunta apahasa karanna epa ban :P

    ඉතිං බං උට එහෙම කලෑකිනෙ :sorry: :sorry:
    බෙදීමෙ වැඩිකිරීමෙ එකතුකිරීමෙ අඩුකිරීමෙ තියෙන නීති මොකුත් දන්නෑනෙ :sorry: :sorry:
    හිතෙන හිතෙන විදිහට කල්ල ඕනෙ කෙහෙම්මලක් ඔප්පු කලෑකිනෙ :sorry: :sorry:
    RIP MATHEMATICS :sorry: :sorry: