මෙහමයි බන්,
අනුන්ගේ කෙල්ලෝ , අනුන්ගේ කොල්ලෝ එක්ක රූම් යන උන් කොහොමත් යනවා, යාලුවෙක් උනත් ඊයේ පෙරේද අදීන ගත්තත්. යන්නේ නැති එකා යන්නේ නැහැ. ඕක ජාන තමයි බන් , වෙන මගුලක් නෙමයි, ජාන මගින් තමයි කොච්චර මොල්ද කොච්චර මෝල් හෝමෝන ශ්රාවය කරන්න ඕනෙද කියල ත්රීනය කරන්නේ. ඉතින් ජාන වලින් පිට යන උන්ගෙන් 99%ක් ම කොටු පනිනවා එකේ දෙකක් නැහැ.සමහරු ඉන්නවා full religious අර කියපු 1% අයත් වෙන්නේ එන්න එකට.
තමන්ගේ කොල්ල/කෙල්ල කොටු පනින්නේ නැත්තම් තමන් පනින එක අසදරයයි බන්.
එතින් කොච්චර හොද යාලුවෙක් උනත් කොටු පනින්නේ නැති එක පනින්නේ නැහැ.
හෙමොටම අපිට තියන hormone level එක නැහැ බන්, ඉතින් උන්ට කොටු පනින්න ඕනේ කමක් වෙන්නේ නැහැ, නිකන් යාලුවෝ වගේ ඉන්න ඕනේ උන්ට. ඉතින් උන් එක්ක sexual advances වලට යන්න එපා නිකන් යාලුවෝ වගේ friendly company එකේ හිටපන්.
campus එකේ උනත් , workplace එකේ උනත් එහම තමයි.
කොටු පනින උන් පනිනවා , නැති උන් නැහැ !