අක්කාගෙ කතාව...

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කාලෙකට කලින් දැකපු fb පොස්ට් එකක් උබලගෙ අක්කලා නංගිලාට මෙක පෙන්නපල්ලා...කැමති නම් fb එකෙ සෙයා කරපල්ලා..

    Please wait ✋<----- ටිකක් දිගයි හැබැයිවටිනවා
    සිංහල අක්කලා නංගිලා ටික පොඩි වෙලාවක් වැය කරල මේ පොඩි මල්ලි ලියපු Post එක කියවලා බලන්න😯

    මම ඉපදුණේ 1998.මාතලේ දිස්ත්‍රික්කයේ.දැන් යාන්තම් වයස අවුරුදු 20 වුණා.මට දැන් සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගන්න පුලුවන් කියලා හිතෙනවා.මට හැමදාම හිතට පොඩි භයානක හැගීමක් එනවා.ඒ මගේ සිංහල ජාතිය ගැන.සිංහල ජාතියට මොකක් හරි වෙනවා කියලා.මගේ අම්මා බෞද්ධ.මගේ තාත්තා බෞද්ධ.මුලින්ම කියන්න ඕන,මගේ මුස්ලිම් ආගම එක්ක කිසිම සම්බන්ධකමක් නෑ.කිසිම තරහක් නෑ.ඒ නිසා මේ පෝස්ට් එක ලක්ෂ ගණන් Share වෙද්දි බුකියෙ ඉන්න මගේ මුස්ලිම් යාලුවො මගේ දෙමව්පියන්ට බනින්න එපා.මම පොඩි කොල්ලෙක්.ඒත් මට හිතට එන හැගීම් මහ මෙරක්.මම කලින් කිව්වා වගේ මුස්ලිම් අය එක්ක මගේ කිසිම තරහක් නෑ.මට ඕන මගේ සිංහල ජාතිය ආරක්ෂා කර ගන්න.

    මට මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි අක්ක කෙනෙකුයි.
    ලස්සන සිංහල අක්කා කෙනෙක්.
    මුස්ලිම් අය්යා කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන.

    “අනේ පුතේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට..
    ඉතින් ලොකු එකී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?
    (“ ඒ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..)

    “ඉතින් ඇයි අක්කේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“ - මම ඇහුවා.

    ඒ අක්කා බිම බලාගෙන හෙමීට කතා කළා..

    “එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
    “එයා මුස්ලිම්ද කියලා නොදැනයි යාලු වුණේ“
    “ එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ. එයා සිංහල කියලයි කිව්වේ..“ - අක්කා කිව්වා
    “ම්.. ඉතින්.. කියන්නකො..“ මම අක්කට ඉඩ දුන්නා

    “එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා.
    එක එක තෑගි ගෙනත් දුන්නා..
    ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“ - අක්කා කිව්වා

    “ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“ - මම ඇහුවා

    “එයා බොරු කලේ මට ආදරේ හින්දලු..
    මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු..
    “ ආගම ප්රුශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා“ - අක්කා කිව්වා

    “ම්.. එහෙමද..? ආගම ප්රැශ්නයක් නෙවෙයි නම්
    එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න..
    එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“ - මම කිව්වා

    “ එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“ - අක්කා කිව්වා

    “ඔයා වෙනුවෙන්වත්?“ මම ඇහුවා

    අක්කා උත්තර නොදී බිම බලාගත්තා.

    “එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු..
    හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු..
    ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද?“ - මම ඇහුවා
    “නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු..
    එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ“ - අක්කා කිව්වා

    “ඉතින් අක්කෙ.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ
    පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ.
    ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට?“ - මම ඇහුවා

    “දැන් එහෙම බෑලු මල්ලි..
    එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු.
    මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ.
    ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු“ - අක්කා කිව්වා.

    “හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි..
    පල්ලියට ඕනවට? - මම ඇහුවා

    අක්කා නිහඩයි.

    “ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“ - මම ඇහුවා

    “ඔව්..“ අක්කා හෙමින් කිව්වා.

    “ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා?“ - මම ඇහුවා

    “එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“ - අක්කා කිව්වා

    “ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම්
    ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ.

    ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන්
    මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා.ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි.

    මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහයක් කරන්න පුලුවන් මුස්ලිම් දෙන්නෙක් අතර විතරයි.
    ඒකෙදි විවාහ වීමේ අවම වයස නොදක්වන අතර ............
    අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද...... කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය.

    “ මම මුස්ලිම් (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.

    “ම්..“ - අක්කා පුදුම වෙලා

    “එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“

    “ඔව්..“ - අක්කා හෙමින් කිව්වා.

    “හැබැයි අක්කේ මේ නීතියේ මෙහෙමත් තියනවා... “

    පනතේ 44 වන වගන්තිය අනුව
    මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
    විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
    ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්..
    ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ.“ - මම කිව්වා.

    අක්කා නිහඩ වුණා.
    ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...

    “මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා
    ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ..
    ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි.

    අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට?“ - මම ඇහුවා.

    අක්කගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා.

    “ඉතින් අක්කේ ඔයාගෙ බෝයිෆ්රෙ න්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ.
    එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“ - මම ඇහුවා

    “හ්ම්..“ - අක්කා හෙමින් කිව්වා.

    “ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ - 2.223 කියන පාඨයේ තියනවා ......................
    “ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. “
    මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා.
    හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ.
    ඒ නිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.

    ඒ වගේම කුරානයේ 4.34 පාඨයේ කියලා තියෙනවා
    පුරුෂයන්ට ස්ත්රී න් භාරය. පුරුෂයන් ස්ත්රිටයට වඩා උසස්ය.
    එබැවින් කීකරු නොවන ස්ත්රින්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා
    පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා.
    ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද?“ - මම ඇහුවා

    අක්කා සද්දයක් නෑ

    “ඉතින් අක්කේ තව දෙයක්...
    කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට
    විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා.
    ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත්, ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන.
    පුලුවන් නේද..?“ - මම ඇහුවා

    අක්කා සද්දයක් නෑ

    “ඉතින් අක්කේ..
    කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්රඇශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි..
    තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර.
    අම්මලා ඔයාව බාර ගනීවි නේද?“ - මම ඇහුවා

    අක්කා සද්දයක් නෑ

    “ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන. කවුද තේරුවේ ඇදුම?“ - මම ඇහුවා

    මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..

    “මම“ - අක්කා හෙමින් කිව්වා

    “හැබැයි අක්කේ..
    අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට..
    ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා..
    එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම...
    අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“ - මම කිව්වා.

    “මට තේරෙනවා මල්ලී..“

    “හිතන්නකෝ අක්කේ.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..?
    මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා..
    අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා..
    අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද..
    නැතිනම්...
    තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක්
    නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා..
    ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“

    “මම මේක අත් අරිනවා මල්ලී... “ අක්කා කිව්වා..

    අම්මා ඇඩුවා..

    අපේ කොල්ලොත් කතාවට එකතු වුණා...

    “අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි අක්කේ.
    උඹලා අපේ කෙල්ලෝ..
    අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ අක්කලා.
    උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන.“

    අයියේ අක්කේ හිතට කාවැදුනද බෞද්ධ හැගීම.තමන්ගෙ ආගමට පන වගේ ආදරේ කරන්න.
    පෝස්ට් එක හොදයිනම් තව කෙනෙක්ට පේන්න ශෙයා කරගෙන යන්න👉👍❤️

    උපුටාගැනිමක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තම්බිලා එහෙම නැහැ හරි අහිංසකයි. පවු

    අ.හු.වේ කාලකණ්ණි :angry::frown:
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    තම්බිලා එහෙම නැහැ හරි අහිංසකයි. පවු

    අ.හු.වේ කාලකණ්ණි :angry::frown:









    තම්බිලා එහෙම නැහැ හරි අහිංසකයි. පවු

    අ.හු.වේ කාලකණ්ණි :angry::frown:
    +++++
     
    • Like
    Reactions: kellsupun