ගැහැණු ළමයින්ට අවවාදයක්

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මමත් ගොඩක් යාලුවන්ගේ සහ යෙහෙලියන්ගේ පරිගනක වල එයාලා දන්නේ නැති පොඩි පොඩි වැඩ කරලා දෙනවා එතකොට ඔයවගේ ලැප් මටත් අනන්තවත් හම්බ වෙලා තියනවා.. කවදාකවත් මට හිතෙන්නේ නෑ ඒවගේ කෙනෙක්ගේ දෙයක් ගන්න හැබැයි ඉතින් ගන්නවනම් ලොවෙත් නැති පොටෝ තමයි අපේ එඋන් ලග තියෙන්නේ.. ලගදි යාලුවෙක් මට කීවා ස්කයිප් එක හරහා එන පොටෝ සේව් වෙන තැන හොයලා දෙන්න කියලා ඉතින් මම හොයලා දුන්නා... එයා ඊට පස්සේ එතන තිබුන පොටෝටික කපලා පෙන් එකකට මට කියලා දම්ම ගත්තා.. ඉතින් මම දන්න අක්කලා එහෙමත් එතන හිටියා.. මෝඩයෝ වගේ කොල්ලෝ එක්ක යාලු වෙලා රෑ තිස්සේ නයිටියි අර මගුලයි මේ මගුලයි ඇදගෙන ස්කයි ප් එකේ කැමරා දාගෙන ඉන්නවා.. අනිත් පැත්තෙන් කොල්ලෝ පොටෝ ගහනවා.. ඉතින් ඔන්න ඔහොමයි අද තත්වේ ප්‍රවේසමට හිතලා බලලා යමක් නොකලොත් අමාරුවේ...ස්තුතියි කතාව ඇදලා ගත්තාට...
 
thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    :yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ හිතන විදිය වැරදියි. අද කාලේ ගෑණු පිරිමි කියලා නෑ. මොකා වුනත් විශ්වාස කරන්න එපා.
    උඹල වගේ එවුන්ව අමාරුවේ දාන්න හරි ලේසියි කෙල්ලෙක් ඒකට පැටලුවම. ඒක නිසා තමන්ගේ photo ,private details තියෙන එකක් මොකෙක්ටවත් දෙන්න එපා.

    ඔව් සහෝදරයා එකනම් ඉතින් මොනවට කියනවද එක මමත් හොඳින් දන්නවා ඔය කොයි පක්ශයත් විශ්වාස කොරන්න නම් අමාරුයි තමා...එ වුනාට මේ ටොපික් එකෙදි නම් කෙල්ලෝ කොල්ලන්ගෙන් ආරක්ශා විය යුතුයි (කොල්ලොනට කෙල්ලන්ගෙන් මෙතනදි ලොකු ප්‍රශනයක් එන්නෙ නැත)...ඔහොම එකක් ලික් වුනොත් කෙල්ලෙක්ට එකෙන් සිදු වන විනාශය වැඩියි අන්න එකයි මම කිව්වෙ...:):)

    උඹල වගේ එවුන්ව අමාරුවේ දාන්න හරි ලේසියි කෙල්ලෙක් ඒකට පැටලුවම

    අපිනම් අමාරුවේ වැටෙයි :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමත් ගොඩක් යාලුවන්ගේ සහ යෙහෙලියන්ගේ පරිගනක වල එයාලා දන්නේ නැති පොඩි පොඩි වැඩ කරලා දෙනවා එතකොට ඔයවගේ ලැප් මටත් අනන්තවත් හම්බ වෙලා තියනවා.. කවදාකවත් මට හිතෙන්නේ නෑ ඒවගේ කෙනෙක්ගේ දෙයක් ගන්න හැබැයි ඉතින් ගන්නවනම් ලොවෙත් නැති පොටෝ තමයි අපේ එඋන් ලග තියෙන්නේ.. ලගදි යාලුවෙක් මට කීවා ස්කයිප් එක හරහා එන පොටෝ සේව් වෙන තැන හොයලා දෙන්න කියලා ඉතින් මම හොයලා දුන්නා... එයා ඊට පස්සේ එතන තිබුන පොටෝටික කපලා පෙන් එකකට මට කියලා දම්ම ගත්තා.. ඉතින් මම දන්න අක්කලා එහෙමත් එතන හිටියා.. මෝඩයෝ වගේ කොල්ලෝ එක්ක යාලු වෙලා රෑ තිස්සේ නයිටියි අර මගුලයි මේ මගුලයි ඇදගෙන ස්කයි ප් එකේ කැමරා දාගෙන ඉන්නවා.. අනිත් පැත්තෙන් කොල්ලෝ පොටෝ ගහනවා.. ඉතින් ඔන්න ඔහොමයි අද තත්වේ ප්‍රවේසමට හිතලා බලලා යමක් නොකලොත් අමාරුවේ...ස්තුතියි කතාව ඇදලා ගත්තාට...

    ඔන්න තත්වේ සහෝ,මෙවා ගොඩක් කෙල්ලෝ දන්නෙ නැද්ද මන්දා :confused:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    sira katha ban..ewa dakkama mun hithanne badu kiyala. kelloth danaganna one thamnge parissama gena balagnna

    ඔහොම සුනඛපුත්‍රයෝ හින්දා කිදෙනක් නම් බඩු වෙලා ඇතිද,අවංකවම දුකයි සහෝ :sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mama nam prthipaththiyak washyen anunge computer , phone wala tiyena ewa balanne na..:)

    Thumbs_Up.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya wage siddi nam godak thiyenawa.. Mekai machoo. kenek thawa kenekuta deyak denne e kena wiswasa karala.. ithi e wiswasaya rakinna adala kena danaganna oni.. E wagemai kellek kollekta tamange photo ekak ganna denneth e wiswasayen.. ehema aragena ewa net ekatai, wena ayata yawanawanam, eka sunaka gathiyakma tama..

    aneka thaman sirawata love karana kellage photos kohomath thawa kenekta denne ne.. aneka ehema denneth - adala kena gena wiswasayen... ithin mata hitenne hemoma wiswasaya rakinna oni...( kelloth hitanna oni taman monawada karanne kiyala) oya net eke kellekge photos publish karana aya kemathida tamange nangita akkata ehema deyak wenawata.. kauruth thaman gena sadaranawa hitanawa nam mehema dewal wena ekak ne. mama hitanne...

    අන්න හරි,ඔහොම හැමොම හිතන්නෙ නැති එකයි වැඩේ :):)
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    මේක share කරන්නත් බෑ බන්.. එතකොට යටින් දාල තියන කෙල්ලව අපිත් විකුනුව වෙනවා..