ගැහැණු ළමයි චිත්‍රපටය ප්‍රංශයේ කාන්ස් උළෙලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    the-film-girls-at-the-cannes-film-festival-in-france

    1978 නිර්මාණය කළ සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියගේ 'ගැහැණු ළමයි' චිත්‍රපටයේ ප්‍රතිසංස්කරණය කරන ලද 4K පිටපත අද ප.ව. 4ට ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේදී Cannes Classic කාණ්ඩය යටතේ ප්‍රදර්ශනය විය.

    මෙම අවස්ථාව වෙනුවෙන් වසන්ති චතුරාණි, අජිත් ජිනදාස, ශ්‍යාමා ආනන්ද සහ චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතී
    සුදත් මහදිවුල්වැව ඇතුළු කණ්ඩායමක් ප්‍රංශය වෙත ගොස් තිබූ අතර එහි රතු පලසේ ඡායාරූප වලටද පෙනී සිටියහ.

    චිත්‍රපටයේ නිර්මාණවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මේවනවිට ජීවතුන් අතර නොමැති වූවද විශිෂ්ට ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණයක් ලෙස එහිදී ඇගයීමට පාත්‍රවී තිබේ.

    ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලට ගිය " ගැහැණු ළමයි " සිනමා නිර්මාණය
    1978 - 2025 අජිත් ජිනදාස - වසන්ති චතුරාණී සමඟ ශ්‍යාමා ආනන්ද තිදෙන සිටින ඡායාරූපයක් හා රතු පළස අවස්ථාවේ වීඩියෝවක් පහතින්

    කාන්ස් උළෙල 2025

    gossiplanka image 2

    https://www.gossiplankanews.com/2025/05/blog-post_18.html
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63

    Virgins වගේ නමක් දැම්මා නම් box-office වෙන්න තිබ්බ. හැබැයි ඉතින් box තිබුනොත් විතරයි උන්ගේ 😂😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri