ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒව&#3

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒව&#3

    19058589.jpg


    1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.

    2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.

    3. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.

    4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.

    5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

    6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.

    7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.

    8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.

    9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොල්ලන්ට කීමට ඇත්තේ මේ සෑම දෙයකටම එක වචනයකි:cool:

    1.හු**න්;)

    මේක කියන්නනම් ලේසි පුවෝ
    එත් මේ එකම එක වචනෙට තව වචන 1000 කින් විතර උත්තර ලැබෙන කොට අහන් ඉන්නනේ බන් අමාරු

    එතකොට අර තනි වචනේ කියවුන අපේම කට අපේම අතින් තලාගෙන තලාගෙන යන්න හිතෙනවා;)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.

    9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක එකෙන්ය.

    අම්මෝ සහතික ඇත්ත..

    "කමක් නෑ" කියල කිව්වත්.. හොඳටම අඬල, අපිට බැනල, තරහ වෙන්නෙත් ඉතින් එයාලම තමයි...
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    චගු;11479945 said:
    අම්මෝ සහතික ඇත්ත..

    "කමක් නෑ" කියල කිව්වත්.. හොඳටම අඬල, අපිට බැනල, තරහ වෙන්නෙත් ඉතින් එයාලම තමයි...
    hehe.. palapurudda. :D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේක කියන්නනම් ලේසි පුවෝ
    එත් මේ එකම එක වචනෙට තව වචන 1000 කින් විතර උත්තර ලැබෙන කොට අහන් ඉන්නනේ බන් අමාරු

    එතකොට අර තනි වචනේ කියවුන අපේම කට අපේම අතින් තලාගෙන තලාගෙන යන්න හිතෙනවා;)
    එතකොට ඉතින් අඩි
    මූණ පුරා දෙන්න වෙනවා:yes::yes::yes::yes:


    මේකයි මචන්
    ඔය වගේ ලොකු ටෝක් දෙන්නේ කෙල්ල අපේ කරේ නැගලා ඉන්නවනම්
    අපි පිරිමි වගේ කොන්ද කෙලින් කරන් ඉන්නවනම් ඔය වගේ ලොකු ටෝක් අහන්න වෙන්නෑ
    අපේ උන් කරන හද්ද ගොන්කමක් තමයි
    කෙල්ලට තමුන් ආදරේ කියලා පෙන්නන්න ඒකි කියන පදේටම නටනවා ඒකි දෙයක් කිව්වොත් හරියටම හරි කන්නෙත් ඒකිගෙන් අහලා කොහේ ගියත් මොනා කලත් කරන්නේ ඒකිගෙන් අහලා
    ඕනාවටත් වඩා ඒ ගෑණිව කරේ තියාගන්නවා
    මචන් කෙල්ල අපිට සිරා ආදරේනම් අපිත් ආදරේනම් කරේ තියාගන්න ඕනි නෑ
    කෙල්ල දාලා යයි කියලා බයේ කෙල්ල ඉස්සරහ දන ගහන්න ඕනි නෑ
    ඒකි ඇත්තටම ආදරේනම් ඉදියි
    නැතිනම් යයි
    කසාද බැඳගන්න කලින්ම ගෑණිව කරේ තියාගනෙ ඒකිගේ පදේට නැටුවාම බැන්ඳට පස්සේ ආය කවර කතාද බං?
    කෙල්ලක් තියාගනින් එක සැරයක් එපා කිව්වම ඒ දේ ආය ජීවිතේට නොකරන තැනට
    ආදරේ තිබ්බට කමක් නෑ හිතේ
    ඒ උනාට ඒ ආදරේ ඕනවටත් වඩා එලියට දාන්න ගියාම අපිටමයි කෙලවෙන්නේ
    ඕනිම දේක සීමාවක් තියෙනවා
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කෙල්ලන්ව කාල වතුරත් බීපු පොරක් උබ..
    :lol:
    අදට රෙප් ඉවරයි .. හෙට දෙන්නම්.. :)