ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒව&#3

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    චගු;11479945 said:
    අම්මෝ සහතික ඇත්ත..

    "කමක් නෑ" කියල කිව්වත්.. හොඳටම අඬල, අපිට බැනල, තරහ වෙන්නෙත් ඉතින් එයාලම තමයි...

    siravata mata dan eathi vela thiyenne
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොල්ලන්ට කීමට ඇත්තේ මේ සෑම දෙයකටම එක වචනයකි:cool:

    1.හු**න්;)

    tho ithin keewoth kiyanne oya wagema awalan kathawakne pootho, yako oyita wada hodayi rail pare yakada kewanam ohoma kiyala eki langa innawata wada.

    hebayi lankawe thamath attharin pathara ithuru wela innawa mehema nathi genu lamayinuth hambunoth ithin kalla mare thamayi,matanam ehema kenek hambuna man hambela eka masenma beda gatta nethnam wena ekek ussan yaikiyala mokada ehema genu lamayi hoyaganna wediya nathi nisa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චර ද භයානක වචන තියෙන්නෙ? මායනුත් 64 තියන එකේ ඔච්චර අඩු ගානක් වෙන්න බෑ ලොල්
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    එතකොට ඉතින් අඩි
    මූණ පුරා දෙන්න වෙනවා:yes::yes::yes::yes:


    මේකයි මචන්
    ඔය වගේ ලොකු ටෝක් දෙන්නේ කෙල්ල අපේ කරේ නැගලා ඉන්නවනම්
    අපි පිරිමි වගේ කොන්ද කෙලින් කරන් ඉන්නවනම් ඔය වගේ ලොකු ටෝක් අහන්න වෙන්නෑ
    අපේ උන් කරන හද්ද ගොන්කමක් තමයි
    කෙල්ලට තමුන් ආදරේ කියලා පෙන්නන්න ඒකි කියන පදේටම නටනවා ඒකි දෙයක් කිව්වොත් හරියටම හරි කන්නෙත් ඒකිගෙන් අහලා කොහේ ගියත් මොනා කලත් කරන්නේ ඒකිගෙන් අහලා
    ඕනාවටත් වඩා ඒ ගෑණිව කරේ තියාගන්නවා
    මචන් කෙල්ල අපිට සිරා ආදරේනම් අපිත් ආදරේනම් කරේ තියාගන්න ඕනි නෑ
    කෙල්ල දාලා යයි කියලා බයේ කෙල්ල ඉස්සරහ දන ගහන්න ඕනි නෑ
    ඒකි ඇත්තටම ආදරේනම් ඉදියි
    නැතිනම් යයි
    කසාද බැඳගන්න කලින්ම ගෑණිව කරේ තියාගනෙ ඒකිගේ පදේට නැටුවාම බැන්ඳට පස්සේ ආය කවර කතාද බං?
    කෙල්ලක් තියාගනින් එක සැරයක් එපා කිව්වම ඒ දේ ආය ජීවිතේට නොකරන තැනට
    ආදරේ තිබ්බට කමක් නෑ හිතේ
    ඒ උනාට ඒ ආදරේ ඕනවටත් වඩා එලියට දාන්න ගියාම අපිටමයි කෙලවෙන්නේ
    ඕනිම දේක සීමාවක් තියෙනවා

    aniwa! :yes:
    adare kiyala ape control eka nathi karagattoth hamadatama sorry ma thamai :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩෝ !! උඹට නම් තෑග්ගක් දෙන්න ඕනේ කියපු ටිකට. මේක නම් ඇත්තම ඇත්තයි. අපිට කවදාවත් කෙල්ලොන්ව නම් හරියට තේරුම් ගන්න බැරිවෙයි, මෙහෙම වත් දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    අඩෝ !! උඹට නම් තෑග්ගක් දෙන්න ඕනේ කියපු ටිකට. මේක නම් ඇත්තම ඇත්තයි. අපිට කවදාවත් කෙල්ලොන්ව නම් හරියට තේරුම් ගන්න බැරිවෙයි, මෙහෙම වත් දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි

    deepan ban theggak. goda kalekin mata theggak hamba une ne:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මරේ මරු බන්..මටත් ඔය වචන සමහර ඒවා අහල එපා වෙලා...