Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගැහැණු_කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරමක්ද? කම්බායක්ද?.....අපෝ!.... දුවෙක් ඉපුදුනා නම් තමයි හොද!...-

පුතේ කකුල් දෙක පොඩ්ඩක් අතගාන්න.

මල්ලි මාව හන්දියට ගිහින් දානවද?

මල්ලි, සුදු මල්ලි වගේ මේක තිබ්බ විදිහටම හදලා දෙනවද?

චූටි පුතේ කඩේට ගිහින් එන්නකෝ.

පිරිමි ළමයි වත්තේ පිටියෙ වැඩ කරන්න පුරුදු වෙන්න ඕන

පිරිමි ළමයි රස්තියාදු නොගහා ගෙදරට වෙලා ඉන්න ඕන

පිරිමි ළමයි තියෙන විදිහකට ඇන්දම හොඳටම් ඇති.

පිරිමි ළමයි දෙමව්පියන්ගේ ගරුත්වය රැකෙන විදිහට හැසිරෙන්න ඕන

අලුත් මනමාලයා ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න

ඔය බඩු ලිස්ට් එක මස්සිනාට දෙන්න. එයා ගෙනෙයි.

අලුත් බෑනා කන්න එලවළු මාළු ගෙනෙයි.

බෑනා ගෙදරට ටයිල් අල්ලන්නයි ඉන්නේ.

කසාද බැදලද?

වයිෆ්ට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා මාසේ මැද සල්ලි එහෙම ඉල්ලන්න බෑ.

එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.

ලමයට සනීප නෑ....... වයිෆ්ට සනීප නෑ..........

ළමයයි ගෑනිවයි බදාගෙන මේ රස්සාව කරන්න බෑ.

කැඩුන ෆෑන් එක හැදුවද?

කෝ මම ගේන්න කියපු සන් ක්‍රීම් එක?

කෝ මට අළුතින් බෑග් එකක් ගෙනාවේ නැද්ද?

අද ට්‍රේන් එක මිස් උන නිසා. මම යාළුවගේ ගෙදර නවතිනවා. ඔයා බබාට කන්න දීලා නිදිකරවන්න.

අද රෑ කෑම නෑ. ඔයා එන ගමන් අපිට කන්න මොනා හරි ගෙන්න.

වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?

උදේට පොඩි කඩයකින් කමු.

දවල් කෑම හෝටලෙන් කමු.

මගදි කන්න මොනවා හරි අරන් යමු.

කෑම ජාති හදන්න මට වෙලාවක් නෑ.

දවස් දෙකකට අම්මලගෙ ගෙදර යනවා. කන්න දෙන්න මම ඉන්න ඕන නෑනේ.

කඩෙන් අරගෙන ළමයින්ටයි ගෙදර බල්ලටයි කනන් දෙන්න.

ඔයාට පුළුවන්නෙ බබාගේ කොන්ඩේ කපාගෙන එන්න.

මට වැඩ ගොඩ ගැහිලා. නිවාඩු ගන්න බෑ.

බබාට ඉදුල් කට ගාන්න නැකතට ගෙදරට හොඳ බඩු මල්ලක් ගේන්න

ඔයා පඩි ගත්තම අපේ අම්මලා එක්ක කෑඇෆ්සී යමු.

ගෙදර ඇවිල්ලා පාටි එකකුත් දමමු.

බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපේ අම්මලවත් ගෙන්නගෙන පාටි එකක් දමමු

මම යාළුවන්ටයි අහලපහල ඉන්න හැමෝටමයි එන්න කියනවා හොඳේ.

හොදට කෑම ටිකක් හදන්න හොඳ බඩු මල්ලක් ගේන්න... දන්නවනේ ඉතින්.

දැන් බාස්ලට කතා කරන්න ඕන නෑනේ. ඔයා හදන්න බලන්න.

මෙයාල නිසා මගේ වැඩ පාඩුයි. බබා ඩේ කෙයා එකකට දමමු

ඔයාට පුළුවන්නෙ උදේට යනගමන් ඇරලගෙන ගිහිල්ලා. එන ගමන් බබාගේ යාළුවගේ ගෙදරින් එයාව අරන් එන්න.

තාත්තේ සල්ලි නෑ.

තාත්තේ කෑම හරි නෑ. අපි කඩෙන් කමු.

තාත්තේ ප්‍රින්සිපල් එන්න කිව්වා.

තාත්තේ මසල්ස් ඉරිලා. ඩොක්ටර් ගාවට යන්න සල්ලි දෙන්න.

තාත්තේ කොල්ලෙක් මට අද ගහන්න ආවා.

තාත්තේ එහා ගෙදර එකා මට බැන්නා.

තාත්තේ මම ඉල්ලපු සල්ලි කෝ?

තාත්තේ කොන්ඩෙ කපන්න සල්ලි කෝ.

තාත්තේ මේ ඇඳුම් ගැලපෙනවද බලන්න එන්න.

තාත්තේ සපත්තුවේ අඩිය ගෙවිලා.

තාත්තා ගේනවා කියපු සපත්තු කෝ?

තාත්තා එන ගමන් ජෙල් එකක් ගේන්න.

තාත්තේ ක්ලාස් ගිහින් කන්නේ දත්මිටිද?

තාත්තා මට ඇඳුම් ගෙනාවද?

තාත්තේ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා පාටියක් දාන්න සල්ලි දෙන්න.

ළමයින්ට හැදෙන විදිග තාත්තා කියලා දෙන්න ඕනේ

ළමයින් ට පොත් කියවන්න තාත්තා ගෙනත් දෙන්න ඕනේ.

ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා තාත්තා දැන ගන්න ඕන.

වයිෆ්ගේ කරදර අඩුකරන්න සර්වන්ට් කෙනෙක් ගේන්න එයා දැනගන්න ඕනේ.

තාත්තේ අපි එනකොට හවස් වෙයි බබාට කතාවක් කියලා කෑම කවන්න.

තාත්තේ බබා ඇහැරුනාද?

බබාට සනීප නෑ තාත්තා පුළුවන්නේ බෙහෙත් අරන් දෙන්න.

සීයේ මේ වගේ තවක් මට ඕනේ.

සීයේ මගේ ඔළුව රිදෙනවා. පොඩ්ඩක් මසාජ් කරන්න.

සීයා මගේ හෝම්වර්ක් සේරම කරලා දෙන්න ඕනේ

මට නින්ද යනකම් සීයා කවි කියන්න.

සීයේ මට අම්මා ගැන මට කවි පහක් හදලා දෙන්න.

සීයේ මට බඩගිනියි. මට කවන්නකෝ.

සීයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නේ නෑනේ.

සීයේ කලිසම් අයන් කරන්න මට තේරෙන්නේ නෑ.

ෆෙමිනිසම් පිලීස්

[QUOTE="ruchira55, post: 20285235, member: 396673"] [SIZE="4"][COLOR="Red"]සරමක්ද? කම්බායක්ද?.....අපෝ!.... දුවෙක් ඉපුදුනා නම් තමයි හොද!...- පුතේ කකුල් දෙක පොඩ්ඩක් අතගාන්න. මල්ලි මාව හන්දියට ගිහින් දානවද? මල්ලි, සුදු මල්ලි වගේ මේක තිබ්බ විදිහටම හදලා දෙනවද? චූටි පුතේ කඩේට ගිහින් එන්නකෝ. ------------------------------------------------------ පිරිමි ළමයි වත්තේ පිටියෙ වැඩ කරන්න පුරුදු වෙන්න ඕන පිරිමි ළමයි රස්තියාදු නොගහා ගෙදරට වෙලා ඉන්න ඕන පිරිමි ළමයි තියෙන විදිහකට ඇන්දම හොඳටම් ඇති. පිරිමි ළමයි දෙමව්පියන්ගේ ගරුත්වය රැකෙන විදිහට හැසිරෙන්න ඕන .................................................. ......... අලුත් මනමාලයා ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න ඔය බඩු ලිස්ට් එක මස්සිනාට දෙන්න. එයා ගෙනෙයි. අලුත් බෑනා කන්න එලවළු මාළු ගෙනෙයි. බෑනා ගෙදරට ටයිල් අල්ලන්නයි ඉන්නේ. ---------------------------------------- කසාද බැදලද? වයිෆ්ට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා මාසේ මැද සල්ලි එහෙම ඉල්ලන්න බෑ. එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ. -------------------------------------------- ලමයට සනීප නෑ....... වයිෆ්ට සනීප නෑ.......... ළමයයි ගෑනිවයි බදාගෙන මේ රස්සාව කරන්න බෑ. .................................................. ............... කැඩුන ෆෑන් එක හැදුවද? කෝ මම ගේන්න කියපු සන් ක්‍රීම් එක? කෝ මට අළුතින් බෑග් එකක් ගෙනාවේ නැද්ද? අද ට්‍රේන් එක මිස් උන නිසා. මම යාළුවගේ ගෙදර නවතිනවා. ඔයා බබාට කන්න දීලා නිදිකරවන්න. අද රෑ කෑම නෑ. ඔයා එන ගමන් අපිට කන්න මොනා හරි ගෙන්න. ----------------------------------------------------------------- වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද? උදේට පොඩි කඩයකින් කමු. දවල් කෑම හෝටලෙන් කමු. මගදි කන්න මොනවා හරි අරන් යමු. කෑම ජාති හදන්න මට වෙලාවක් නෑ. -------------------------------------- දවස් දෙකකට අම්මලගෙ ගෙදර යනවා. කන්න දෙන්න මම ඉන්න ඕන නෑනේ. කඩෙන් අරගෙන ළමයින්ටයි ගෙදර බල්ලටයි කනන් දෙන්න. ----------------------------------- ඔයාට පුළුවන්නෙ බබාගේ කොන්ඩේ කපාගෙන එන්න. මට වැඩ ගොඩ ගැහිලා. නිවාඩු ගන්න බෑ. ------------------------------------------ බබාට ඉදුල් කට ගාන්න නැකතට ගෙදරට හොඳ බඩු මල්ලක් ගේන්න ඔයා පඩි ගත්තම අපේ අම්මලා එක්ක කෑඇෆ්සී යමු. ගෙදර ඇවිල්ලා පාටි එකකුත් දමමු. ------------------------------------ බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපේ අම්මලවත් ගෙන්නගෙන පාටි එකක් දමමු මම යාළුවන්ටයි අහලපහල ඉන්න හැමෝටමයි එන්න කියනවා හොඳේ. හොදට කෑම ටිකක් හදන්න හොඳ බඩු මල්ලක් ගේන්න... දන්නවනේ ඉතින්. ----------------------------------------------- දැන් බාස්ලට කතා කරන්න ඕන නෑනේ. ඔයා හදන්න බලන්න. මෙයාල නිසා මගේ වැඩ පාඩුයි. බබා ඩේ කෙයා එකකට දමමු ඔයාට පුළුවන්නෙ උදේට යනගමන් ඇරලගෙන ගිහිල්ලා. එන ගමන් බබාගේ යාළුවගේ ගෙදරින් එයාව අරන් එන්න. ---------------------------------------------- තාත්තේ සල්ලි නෑ. තාත්තේ කෑම හරි නෑ. අපි කඩෙන් කමු. තාත්තේ ප්‍රින්සිපල් එන්න කිව්වා. තාත්තේ මසල්ස් ඉරිලා. ඩොක්ටර් ගාවට යන්න සල්ලි දෙන්න. තාත්තේ කොල්ලෙක් මට අද ගහන්න ආවා. තාත්තේ එහා ගෙදර එකා මට බැන්නා. --------------------------------- තාත්තේ මම ඉල්ලපු සල්ලි කෝ? තාත්තේ කොන්ඩෙ කපන්න සල්ලි කෝ. තාත්තේ මේ ඇඳුම් ගැලපෙනවද බලන්න එන්න. තාත්තේ සපත්තුවේ අඩිය ගෙවිලා. -------------------------------- තාත්තා ගේනවා කියපු සපත්තු කෝ? තාත්තා එන ගමන් ජෙල් එකක් ගේන්න. තාත්තේ ක්ලාස් ගිහින් කන්නේ දත්මිටිද? තාත්තා මට ඇඳුම් ගෙනාවද? තාත්තේ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා පාටියක් දාන්න සල්ලි දෙන්න. ------------------------------------------------ ළමයින්ට හැදෙන විදිග තාත්තා කියලා දෙන්න ඕනේ ළමයින් ට පොත් කියවන්න තාත්තා ගෙනත් දෙන්න ඕනේ. ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා තාත්තා දැන ගන්න ඕන. වයිෆ්ගේ කරදර අඩුකරන්න සර්වන්ට් කෙනෙක් ගේන්න එයා දැනගන්න ඕනේ. ---------------------------------------------------- තාත්තේ අපි එනකොට හවස් වෙයි බබාට කතාවක් කියලා කෑම කවන්න. තාත්තේ බබා ඇහැරුනාද? බබාට සනීප නෑ තාත්තා පුළුවන්නේ බෙහෙත් අරන් දෙන්න. -------------- සීයේ මේ වගේ තවක් මට ඕනේ. සීයේ මගේ ඔළුව රිදෙනවා. පොඩ්ඩක් මසාජ් කරන්න. සීයා මගේ හෝම්වර්ක් සේරම කරලා දෙන්න ඕනේ මට නින්ද යනකම් සීයා කවි කියන්න. සීයේ මට අම්මා ගැන මට කවි පහක් හදලා දෙන්න. සීයේ මට බඩගිනියි. මට කවන්නකෝ. සීයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නේ නෑනේ. සීයේ කලිසම් අයන් කරන්න මට තේරෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Blue"]ෆෙමිනිසම් පිලීස්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom