ගැහැණු_කම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගැහැණු කම....

13332973_10153687641748811_2372607726943481166_n.jpg

සරමක්ද? කම්බායක්ද?.....අපෝ!.... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!...-
දුවේ ගේ අතුගාලා දාන්න.
අක්කි මට තේ එකක් දානවද?
නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
------------------------------------------------------
ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
...........................................................
අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
අලුත් ලේලි කෑම රසට උයයි.
ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
----------------------------------------
කසාද බැදලද?
ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
--------------------------------------------
බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
.................................................................
මගේ ඇදුම් අයන් කරලද?
කෝ මගේ කෑම එක?
කෝ මගේ බෑග් එක.
මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
-----------------------------------------------------------------
වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
උදේට කාලා යමු
දවල් කෑම අරන් යමු
මගදි කන්නත් මොනවා හරි හදන්න
ඔය කඩවල් වල කෑම කන්න බෑ
--------------------------------------
ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
අම්මා හරි නංගි හරි එක්ක යන්න.
-----------------------------------
ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
------------------------------------------
බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
අපි පාටි එකකුත් දමමු.
------------------------------------
බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
මම යාළුවන්ටත් එන්න කිව්වා
හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
-----------------------------------------------
දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
බබා ඩේ කෙයා එකකට දමමු
ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
----------------------------------------------
අම්මේ බඩගිනියි
අම්මේ කට දනවා වතුර ඕනේ
අම්මේ කක්ක බරයි
අම්මෙ කලිසමේ චූ ගියා
අම්මෙ අයියා ගැහුවා
අම්මෙ මල්ලි කෙනිත්තුවා
---------------------------------
අම්මෙ මගේ පැන්සල කෝ?
අම්මෙ මගේ ඔළුව පීරන්න
අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
--------------------------------
අම්මෙ කෝ මගේ සපත්තු?
අම්මෙ කෝ මගේ පනාව?
අම්මෙ කෝ මගේ කෑම එක?
අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
------------------------------------------------
ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
----------------------------------------------------
අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
අම්මෙ බබා නෑව්වද?
බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
--------------
ආච්චි මේ ගවුම අන්දන්න
ආච්චි මගේ ඔළුව පීරන්න
ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
ආච්චි මට කතාවක් කියලා දෙන්න
ආච්චි මට කවියක් කියලා දෙන්න
ආච්චි මට බඩගිනියි.
ආච්චි මගේ ඇදුම් සේදුවද?
ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,832
    40,526
    113
    සරමක්ද? කම්බායක්ද?.....අපෝ!.... දුවෙක් ඉපුදුනා නම් තමයි හොද!...-
    පුතේ කකුල් දෙක පොඩ්ඩක් අතගාන්න.
    මල්ලි මාව හන්දියට ගිහින් දානවද?
    මල්ලි, සුදු මල්ලි වගේ මේක තිබ්බ විදිහටම හදලා දෙනවද?
    චූටි පුතේ කඩේට ගිහින් එන්නකෝ.
    ------------------------------------------------------
    පිරිමි ළමයි වත්තේ පිටියෙ වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
    පිරිමි ළමයි රස්තියාදු නොගහා ගෙදරට වෙලා ඉන්න ඕන
    පිරිමි ළමයි තියෙන විදිහකට ඇන්දම හොඳටම් ඇති.
    පිරිමි ළමයි දෙමව්පියන්ගේ ගරුත්වය රැකෙන විදිහට හැසිරෙන්න ඕන
    .................................................. .........
    අලුත් මනමාලයා ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
    ඔය බඩු ලිස්ට් එක මස්සිනාට දෙන්න. එයා ගෙනෙයි.
    අලුත් බෑනා කන්න එලවළු මාළු ගෙනෙයි.
    බෑනා ගෙදරට ටයිල් අල්ලන්නයි ඉන්නේ.
    ----------------------------------------
    කසාද බැදලද?
    වයිෆ්ට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා මාසේ මැද සල්ලි එහෙම ඉල්ලන්න බෑ.
    එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
    --------------------------------------------
    ලමයට සනීප නෑ....... වයිෆ්ට සනීප නෑ..........
    ළමයයි ගෑනිවයි බදාගෙන මේ රස්සාව කරන්න බෑ.
    .................................................. ...............
    කැඩුන ෆෑන් එක හැදුවද?
    කෝ මම ගේන්න කියපු සන් ක්‍රීම් එක?
    කෝ මට අළුතින් බෑග් එකක් ගෙනාවේ නැද්ද?
    අද ට්‍රේන් එක මිස් උන නිසා. මම යාළුවගේ ගෙදර නවතිනවා. ඔයා බබාට කන්න දීලා නිදිකරවන්න.
    අද රෑ කෑම නෑ. ඔයා එන ගමන් අපිට කන්න මොනා හරි ගෙන්න.
    -----------------------------------------------------------------
    වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
    උදේට පොඩි කඩයකින් කමු.
    දවල් කෑම හෝටලෙන් කමු.
    මගදි කන්න මොනවා හරි අරන් යමු.
    කෑම ජාති හදන්න මට වෙලාවක් නෑ.
    --------------------------------------
    දවස් දෙකකට අම්මලගෙ ගෙදර යනවා. කන්න දෙන්න මම ඉන්න ඕන නෑනේ.
    කඩෙන් අරගෙන ළමයින්ටයි ගෙදර බල්ලටයි කනන් දෙන්න.
    -----------------------------------
    ඔයාට පුළුවන්නෙ බබාගේ කොන්ඩේ කපාගෙන එන්න.
    මට වැඩ ගොඩ ගැහිලා. නිවාඩු ගන්න බෑ.
    ------------------------------------------
    බබාට ඉදුල් කට ගාන්න නැකතට ගෙදරට හොඳ බඩු මල්ලක් ගේන්න
    ඔයා පඩි ගත්තම අපේ අම්මලා එක්ක කෑඇෆ්සී යමු.
    ගෙදර ඇවිල්ලා පාටි එකකුත් දමමු.
    ------------------------------------
    බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපේ අම්මලවත් ගෙන්නගෙන පාටි එකක් දමමු
    මම යාළුවන්ටයි අහලපහල ඉන්න හැමෝටමයි එන්න කියනවා හොඳේ.
    හොදට කෑම ටිකක් හදන්න හොඳ බඩු මල්ලක් ගේන්න... දන්නවනේ ඉතින්.
    -----------------------------------------------
    දැන් බාස්ලට කතා කරන්න ඕන නෑනේ. ඔයා හදන්න බලන්න.
    මෙයාල නිසා මගේ වැඩ පාඩුයි. බබා ඩේ කෙයා එකකට දමමු
    ඔයාට පුළුවන්නෙ උදේට යනගමන් ඇරලගෙන ගිහිල්ලා. එන ගමන් බබාගේ යාළුවගේ ගෙදරින් එයාව අරන් එන්න.
    ----------------------------------------------
    තාත්තේ සල්ලි නෑ.
    තාත්තේ කෑම හරි නෑ. අපි කඩෙන් කමු.
    තාත්තේ ප්‍රින්සිපල් එන්න කිව්වා.
    තාත්තේ මසල්ස් ඉරිලා. ඩොක්ටර් ගාවට යන්න සල්ලි දෙන්න.
    තාත්තේ කොල්ලෙක් මට අද ගහන්න ආවා.
    තාත්තේ එහා ගෙදර එකා මට බැන්නා.
    ---------------------------------
    තාත්තේ මම ඉල්ලපු සල්ලි කෝ?
    තාත්තේ කොන්ඩෙ කපන්න සල්ලි කෝ.
    තාත්තේ මේ ඇඳුම් ගැලපෙනවද බලන්න එන්න.
    තාත්තේ සපත්තුවේ අඩිය ගෙවිලා.
    --------------------------------
    තාත්තා ගේනවා කියපු සපත්තු කෝ?
    තාත්තා එන ගමන් ජෙල් එකක් ගේන්න.
    තාත්තේ ක්ලාස් ගිහින් කන්නේ දත්මිටිද?
    තාත්තා මට ඇඳුම් ගෙනාවද?
    තාත්තේ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා පාටියක් දාන්න සල්ලි දෙන්න.
    ------------------------------------------------
    ළමයින්ට හැදෙන විදිග තාත්තා කියලා දෙන්න ඕනේ
    ළමයින් ට පොත් කියවන්න තාත්තා ගෙනත් දෙන්න ඕනේ.
    ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා තාත්තා දැන ගන්න ඕන.
    වයිෆ්ගේ කරදර අඩුකරන්න සර්වන්ට් කෙනෙක් ගේන්න එයා දැනගන්න ඕනේ.
    ----------------------------------------------------
    තාත්තේ අපි එනකොට හවස් වෙයි බබාට කතාවක් කියලා කෑම කවන්න.
    තාත්තේ බබා ඇහැරුනාද?
    බබාට සනීප නෑ තාත්තා පුළුවන්නේ බෙහෙත් අරන් දෙන්න.
    --------------
    සීයේ මේ වගේ තවක් මට ඕනේ.
    සීයේ මගේ ඔළුව රිදෙනවා. පොඩ්ඩක් මසාජ් කරන්න.
    සීයා මගේ හෝම්වර්ක් සේරම කරලා දෙන්න ඕනේ
    මට නින්ද යනකම් සීයා කවි කියන්න.
    සීයේ මට අම්මා ගැන මට කවි පහක් හදලා දෙන්න.
    සීයේ මට බඩගිනියි. මට කවන්නකෝ.
    සීයා මට අයිස්ක්‍රීම් අරන් දුන්නේ නෑනේ.
    සීයේ කලිසම් අයන් කරන්න මට තේරෙන්නේ නෑ.

    ෆෙමිනිසම් පිලීස්
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    athatama niyama post ekak. Godak pirimi karana deyak thamai meka. Hama dema ganu karanna oni kiyana eka. athatama eka wradi eyalath mahasi dannawa. denna game help ekak oni family eka hodin aran yanna

    Rep ++++
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290

    Pattta
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
    උදේට කාලා යමු
    දවල් කෑම අරන් යමු
    මගදි කන්නත් මොනවා හරි හදන්න
    ඔය කඩවල් වල කෑම කන්න බෑ
    ෂෝක්...