ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න මොකක් හ&#351

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්තටම පාලනය කරගත නොහැකි අසහනයෙන් පෙලෙන බහුතරය පිරිමි අයද බං ? :eek:
    ගෑණු අයගෙ අසහනය ඇත්තටම අඩුයි වගේ :eek:
    උන්ගෙ හිත් ඇත්තටම නිදහස්ද දන්නෑ පිරිමි අයට වඩා :baffled:

    ලංකාවෙ ගොඩක් ගොබ්බ ගෑනු හිතන් ඉන්නේ සෙක්ස් කරන එක මිනිහට කරන උදව්වක් විදිහට. :lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :baffled:
    ඒත් බං බඩුවක් ඇරෙන්න උන් අසහන ත්‍රෙඩ් දාගෙන දඟලනව එහෙම පිරිමි අයට සාපේක්ශව මාරම අඩුයිනෙ :yes:




    ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිවේ ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ ගොඩක් ගොබ්බ ගෑනු හිතන් ඉන්නේ සෙක්ස් කරන එක මිනිහට කරන උදව්වක් විදිහට. :lol:

    උදව්වක් නෙමේද ? :eek:

    ගෑනු කවද්ද හිතේ තියෙන දේ කිවේ ;)

    ඒකත් ඇත්ත :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උදව්වක් නෙමේද ? :eek:

    :no::no:

    මට මේ ඇඩ්වයිස් එක හම්බ වුනේ දැනට අවුරුදු හතකට උඩදි. තාමත් මම ඒ පේජ් එක බුක්මාර්ක් කරන් ඉන්නේ බං. ;)

    l7KyAgi.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොල කරවුන කෙල්ලො උට සෙට් වෙලා නැහ් :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නව කතාව ලියා ඇත්තේ පිරිමියෙකු විසින්ය. :lol:

    ඔහු සිහිනෙකින්වත් ගැහැනියක් සමග යහන්ගත වූවෙක් දැයි මා තුල සැකයක් මතු වේ. :cool:

    :lol: