ගැහැනු නීති....

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ප.ලි මෙතන් සෙට් වෙනවා කියලා දාලා තියෙන්නේ බොන්න සෙට් වෙන එකට නෙමෙයි ලිංගිකව සෙට් වෙන එකට.
    කොට්ටෝරුවට කොටන්න ඕනේ නම් කොයි ගහත් එකයි කිව්වාලූ නේ බන්..... 😁 😁
     
    • Haha
    Reactions: NRTG and tupac97

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241422066_3001258146807382_5985688420221416300_n.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේවා නම් අව්ලක් නැහැ බන්, මේක තමයි ඉතින් ගනු කම කියන්නේ !
    දෙවිලියන් ගව උනත් දේව ගැහැණු ගති තියන්න ඕනේ, ඒවාට නේ අපි ආකර්ෂණය වෙන්නේ.

    හැබයි ඉතින් ගැහැණු දේශපාලනයට ඇවිල්ල කරන මේ නාඩගම නම් ඉතින් ඉවසන්න බැහැ.
    ගැහැණු දේශපාලනයට අවොත් ඉතින් ලෝකේ විනාසේ තමයි. ලෝකේ යුද්ද ඇති වෙයි නිකන් ආයි නැහැ.
    රාජ්‍ය පාලනයට එන්න බැරි වෙන ගහනුන්ව සබාව දහම දුර්වල කරලා තියනව එත් තරා විදිහකට. එක වෙන්න
    ඕනේ දෙයක්.

    දන්නවනේ හිරුනික වගේ අය දේශපාලනය කරන හැටි.

    ගැනී ඔය වගේ ගනු නීති වලට උබ හිස නවල ආචාර කරපන්, එත් වදින්න නම් යන්න එපා.
    ඕව ඉවසීමෙන් ජය ගන්න පුලුවන් දේවල්,

    එත් ගෙදර චන්දෙ දේශපානය කියන එක , එක පිරිමි දෙයක්, පිරිමි නම් ගැනිව උනත් එකට නමම ගන්න පුළුවන් වෙන්න
    ඕනේ.