ගැහිල්ල මෙන්න

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
රාජපක්ෂ පවුලේ ඔ‍ටුන්න හිමි කුමාරයා ලෙස හඳුන්වන නාමල් රාජපක්ෂ විසින් හම්බන්ගොට ජල ව්‍යාපෘති 4කින් සහ මාතර දිස්ත්‍රික්කයේ ජලව්‍යාපෘති 2කින් රුපියල් කෝටි 2,065කට අධික මුදලක් හොරකම් කර ඇති බව හෙළිදරව් වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය, අගුණකොළපැලැස්ස, වීරකැටිය, ‍බරවාකුඹුක සහ මතාර දිස්ත්‍රික්කයේ දෙණියාය හා ඌර බොක්ක ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියකින් මෙම මුදල වංචා කර තිබේ. [FONT=&quot]මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ ඊශ්‍රායලයේ බරන් ගෲප් සමාගම ([/FONT][FONT=&quot]Baran Group Ltd)ය. බරන් ගෲප් සමාගම ජල ව්‍යාපෘකි 6 සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 1,574.52ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 120කි. එම ඇස්කමේන්තු මුදලට එකඟව ව්‍යාපෘතය ආරම්භ කිරීමට සියළුම සැලැසුම් සකස් කර හදිසියේම ව්‍යාපෘතියට වැයවෙන මුදල රුපියල් කෝටි 3,640.41ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 277.45ක් බව පෙන්වා ඔක්තොම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ඇස්තමේන්තු මුදලට වඩා හදිසියේම වැඩි කර ඇති මුදල රුපියල් කෝටි 2,065.89කි.[/FONT]

[FONT=&quot][/FONT]
:angry:
 

Similar threads