ගැහිල්ල

absolutel

Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe


    සමහරක් අය ගේමක් නැතුව හිටගෙන ගහනවා...

    තවත් සමහර අය ඉස්සි ඉස්සි උඩ පැන පැන ගහනවා ...
    කොට නංගිලා උස අයියලට කියල ගස්සවා ගන්නවා...
    තවත් සමහරක් ආවේස වෙලා වගේ ගහගෙන ගහගෙන යනවා...





    එතකොට නංගිලා කියනවා



    ගහන්න අයියා ගහන්න මේක කැඩුනත් කමක් නෑ

    ගහන්න, මං බහින තැන පහු උනා
    බස් එකේ bell එක ගහන්න

    326769_525_350_w.jpg



    Comment & reply too keep the this alive
     
    Last edited: