Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෑණිගේ අහවල් එක ගම් දාලා අලවපු මිනිහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෑණිගේ අහවල් එක ගම් දාලා අලවපු මිනිහා

තමන්ගේ ගෑණි මේ වගේ හොර වැඩ කරොත් නම් මෙහෙම කරාට අවුලක් නෑ එත් මේක සැකය නිසා කියලා තියෙන්නේ හිරු ගොසිප් එකෙන් ගත්තේ .

ඔක්කොමට වඩා තමන්ගේ පවුල් ජිවිතේ වටිනවා ගෑණු / පිරිමි වෙන උන් එක්ක ගියාම අසරණ වෙන්නේ දරුවෝ. ඉතිං විසේ තියන උන් ළමයි ගැන හිතන්න.

තම බිරිඳ ඔහුගේම මාමා කෙනෙකුන් සමඟින් අනියම් සම්බන්ධයක් පැවැත්වනවා

යැයි සැකයකට ස්වාමි පුරුෂයෙක් විසින් ඔහුගේ බිරිඳට කෲර ලෙස සිදුකල

වදහිංසාවක් පිළිබඳව වාර්තා වනවා.

තමන් නිවසේ නොමැති අවස්ථාවකදී විටින් විට බිරිඳ හමුවීමට ඉහත කී මාමා විසින්

පැමිණ ඇති බවට සැක සිතී ඒ පිළිබඳව බිරිඳගෙන් මොහු ප්‍රශ්න කර තිබෙනවා.

ඒ සමඟින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිඳට පිහියක් පෙන්වා ඇයව බිය

කොට මොහු පවසා ඇත්තේ ඔහු විසින් පවසන සියළු දේ සිදුකරන ලෙසයි.

ස්වාමියාගේ පහරකෑම් වලට බියෙන් ඇය ඔහු පවසන සියළු දේ කරන්න වී තිබෙනවා.

අනතුරුව ඇයව නිරුවත් කොට මෙම කෲර සැමියා විසින් ඇයගේ රහස් ප්‍රදේශවලට

දැඩිව ඇලවෙන ගම් විශේෂයක් දමා තිබෙන්නේ ඇයගෙන් පලිගැනීමේ අරමුණිනුයි.

එසේ සිදුනොකරන ලෙස ඇය ඔහුගෙන් දණින් වැටී හඬාවැටෙමින් අයැද ඇතිමුත් සිතේ තරහටම මොහු මෙම කෲර

ක්‍රියාව සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් බිරිඳ රෝහල්ගත කර ඇති අතර මේ වන විට ඇය දැඩි වේදනාවකින් පෙලෙමින් සිටින බවයි විදෙස්

මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එමෙන්ම අදාල සැමියා නිවසින් පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

[QUOTE="aliman, post: 18115522, member: 156430"] [b]ගෑණිගේ අහවල් එක ගම් දාලා අලවපු මිනිහා[/b] [SIZE=4][COLOR=Sienna]තමන්ගේ ගෑණි මේ වගේ හොර වැඩ කරොත් නම් මෙහෙම කරාට අවුලක් නෑ එත් මේක සැකය නිසා කියලා තියෙන්නේ හිරු ගොසිප් එකෙන් ගත්තේ . ඔක්කොමට වඩා තමන්ගේ පවුල් ජිවිතේ වටිනවා ගෑණු / පිරිමි වෙන උන් එක්ක ගියාම අසරණ වෙන්නේ දරුවෝ. ඉතිං විසේ තියන උන් ළමයි ගැන හිතන්න.:) [/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4]තම බිරිඳ ඔහුගේම මාමා කෙනෙකුන් සමඟින් අනියම් සම්බන්ධයක් පැවැත්වනවා යැයි සැකයකට ස්වාමි පුරුෂයෙක් විසින් ඔහුගේ බිරිඳට කෲර ලෙස සිදුකල වදහිංසාවක් පිළිබඳව වාර්තා වනවා. තමන් නිවසේ නොමැති අවස්ථාවකදී විටින් විට බිරිඳ හමුවීමට ඉහත කී මාමා විසින් පැමිණ ඇති බවට සැක සිතී ඒ පිළිබඳව බිරිඳගෙන් මොහු ප්‍රශ්න කර තිබෙනවා. ඒ සමඟින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිඳට පිහියක් පෙන්වා ඇයව බිය කොට මොහු පවසා ඇත්තේ ඔහු විසින් පවසන සියළු දේ සිදුකරන ලෙසයි. ස්වාමියාගේ පහරකෑම් වලට බියෙන් ඇය ඔහු පවසන සියළු දේ කරන්න වී තිබෙනවා. අනතුරුව ඇයව නිරුවත් කොට මෙම කෲර සැමියා විසින් ඇයගේ රහස් ප්‍රදේශවලට දැඩිව ඇලවෙන ගම් විශේෂයක් දමා තිබෙන්නේ ඇයගෙන් පලිගැනීමේ අරමුණිනුයි. එසේ සිදුනොකරන ලෙස ඇය ඔහුගෙන් දණින් වැටී හඬාවැටෙමින් අයැද ඇතිමුත් සිතේ තරහටම මොහු මෙම කෲර ක්‍රියාව සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් බිරිඳ රෝහල්ගත කර ඇති අතර මේ වන විට ඇය දැඩි වේදනාවකින් පෙලෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. එමෙන්ම අදාල සැමියා නිවසින් පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom