ගෑණිගේ අහවල් එක ගම් දාලා අලවපු මිනිහා

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    ගෑණිගේ අහවල් එක ගම් දාලා අලවපු මිනිහා

    තමන්ගේ ගෑණි මේ වගේ හොර වැඩ කරොත් නම් මෙහෙම කරාට අවුලක් නෑ එත් මේක සැකය නිසා කියලා තියෙන්නේ හිරු ගොසිප් එකෙන් ගත්තේ .

    ඔක්කොමට වඩා තමන්ගේ පවුල් ජිවිතේ වටිනවා ගෑණු / පිරිමි වෙන උන් එක්ක ගියාම අසරණ වෙන්නේ දරුවෝ. ඉතිං විසේ තියන උන් ළමයි ගැන හිතන්න.:)


    තම බිරිඳ ඔහුගේම මාමා කෙනෙකුන් සමඟින් අනියම් සම්බන්ධයක් පැවැත්වනවා
    යැයි සැකයකට ස්වාමි පුරුෂයෙක් විසින් ඔහුගේ බිරිඳට කෲර ලෙස සිදුකල
    වදහිංසාවක් පිළිබඳව වාර්තා වනවා.

    තමන් නිවසේ නොමැති අවස්ථාවකදී විටින් විට බිරිඳ හමුවීමට ඉහත කී මාමා විසින්
    පැමිණ ඇති බවට සැක සිතී ඒ පිළිබඳව බිරිඳගෙන් මොහු ප්‍රශ්න කර තිබෙනවා.
    ඒ සමඟින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිඳට පිහියක් පෙන්වා ඇයව බිය
    කොට මොහු පවසා ඇත්තේ ඔහු විසින් පවසන සියළු දේ සිදුකරන ලෙසයි.
    ස්වාමියාගේ පහරකෑම් වලට බියෙන් ඇය ඔහු පවසන සියළු දේ කරන්න වී තිබෙනවා.
    අනතුරුව ඇයව නිරුවත් කොට මෙම කෲර සැමියා විසින් ඇයගේ රහස් ප්‍රදේශවලට
    දැඩිව ඇලවෙන ගම් විශේෂයක් දමා තිබෙන්නේ ඇයගෙන් පලිගැනීමේ අරමුණිනුයි.
    එසේ සිදුනොකරන ලෙස ඇය ඔහුගෙන් දණින් වැටී හඬාවැටෙමින් අයැද ඇතිමුත් සිතේ තරහටම මොහු මෙම කෲර
    ක්‍රියාව සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් බිරිඳ රෝහල්ගත කර ඇති අතර මේ වන විට ඇය දැඩි වේදනාවකින් පෙලෙමින් සිටින බවයි විදෙස්
    මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
    එමෙන්ම අදාල සැමියා නිවසින් පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    crazy.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාමගේ එක කපලා බෑනේ කුඹුරක් තීන නිසානේ
    ගොවියෙක් බහින්නේ කුඹුර නැත්තම් ඌත් නෑ :lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මාමගේ එක කපලා බෑනේ කුඹුරක් තීන නිසානේ
    ගොවියෙක් බහින්නේ කුඹුර නැත්තම් ඌත් නෑ :lol:

    යල මහ දෙක ට්‍රැක්ටරයෙන් කරපු වැඩ
    ඔය නගුලකින් මොනවානම් කල හැකි ද....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. sira part eka meka ba......