ගෑණියෙක් ගන්න කලින් බලපන්

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මේ ත්‍රෙඩ් එක කලිනුත් කියවලා තියෙනවා කියලා මතක් වුණේ මේක දැක්කට පස්සෙ
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න