
Meka dakala mata bainava oi..husbandla hoyana hati thread ekak eya danavaluWife මේ තෙර්ඩ් එක දැක්කොත් මොකද කරන්නේ?
Dark mode ain krl balannaමාර වැදගත් බ්‍රෝ කියල තියෙන ඒවා ප්ලිස් හැබැයි මීට පස්සේ දාද්දි මේ ගානට සුදු පාට ෆොන්ට් එකෙන් දාහන් බොක්ක..![]()
මේ කමෙන්ට් එක දාද්දි බැඳලා හිටියේ නැද්ද? @dj gamayaකෙල්ලෙක්ගෙ කකුල් වල පල්ලෙහා හරියෙන් හොයන්න පුළුවන් කෙල්ලගේ පිරිසිදුකම. එක වැදගත් සාධකයක්. පිටින් ඔපෙ යටින් හපේ කෙල්ලෝ ඕන තරම් . උඩ ලස්සනට සුදුවට මේකප් නාලා ඉන්නවා . ඇගිලි දැක්කම කකුලේ පල්ලෙහා දැක්කම බඩ දගලනවා ....
ඒ වගේම නැන්දම්මාගේ කෑම ගැන කිහිපවතාවක් පොලිසියෙන් පැන්නා වගේ ඒ වෙලාවේ හදලදෙන ඒවා වලින් යම්කිසි පැහැදිලි කමකට එන්න පුළුවන් ...
ගෙදර වත්තක් තියෙනවා නම් එළියේ අතුගාලා එකම තැනද නැත්නම් තැන කිහිපයක් ද , ගේට්ටුව ලගද , ඉස්සරහ දොර එහා පැත්තේද කියලා බලන්න .... ගෙදර බඩුත් පිළිවෙලකට තියෙනවද බලන්න .. එකෙන් කම්මැලිකම වගේම ගෙදර වැඩ වලට තියෙන උනන්දුව ගැන යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ... චුටි පැලක උනත් තියෙන එකම රාක්කෙ පිළිවෙලකට බඩු තියලා නම් අන්න ඒ ගෙදරින් ගන්න කෙල්ල උබගේ ගෙදරත් ලස්සනට තියාගන්නවා මචන්.
කෙල්ලත් එක්ක එහෙ මෙහෙ යනකොට කරන වියදම් සම්බන්දව අවධානයෙන් ඉන්න . එතැනදී එයා ගාන ක්‍රීම් වගේ දේවල් වලට එය වියදම් කරයි ලස්සනට ඉන්න ඕනේ නිසා ඒවා නෙමේ ... එත ඒවාත් ගානකට. ගෙදර මෙසේ උඩ බාගෙට ඉවර කරපු බෝතල් එහෙම සැහෙන තියෙනවා නම් එකී මචන් උදේට ටීවී එකේ යන හැම දෙයක්ම ඉස්මුදුනින් පිළිගන්න කෙල්ලෙක් . අඹ සරණයි පුතේ ප්‍රයෝගිකව හදාගත්තේ නැත්නම්
බැන්දට පස්සේ හදාගන්න යන දේවල් වලින් පවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන් . එක නිසා මුල ඉදන්ම බැන්දට පස්සේ තම තමන්ගේ කාර්ය ගැන නිසි අවබෝධයක් සහ මතක් කිරීමක් කරන්න . ඒවාට තියෙන ප්‍රතිචාර අනුව උබට 35% විතර කෙල්ල ගැන මැනගන්න පුළුවන්
තවත් දේවල් තියෙනවා . වෙන සිද්දි සහ මුහුණ දුන්න දේවල් පිලිබදව පටු විදියට නැතුව පුළුල් විදියට හිතලා වැඩ කරන්න . හැම තිස්සෙම අනෙක් පාර්ශවයේ ප්‍රශ්න කිරීමකට හෝ උදහසට ලක් නොවීමට වග බලාගන්න. විවාහක පිරිමි අපිට තියෙන බැරෑරුම් එකම දෙය ඒක තමා![]()
ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
දෙණුන් බලා කිරි ගන්නේ
මවුන් බලා හිර ගන්නේ
කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න