ගෑණියෙක් ගන්න කලින් බලපන්

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    නෑ කෙල්ලෙක්ව බලන්න යන උන්ට දැම්මේ :yes:
    ah eka ela
    Watinawa mchn.RepAdd ++
    thanks
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.
    bandala balapan
    පිරිසිඳු කම පිළිවෙල වගේ ඒවා ගොඩක් අඩු පිරිමින්ට කිව්වට පිළිවෙලට වැඩ කරන මනුස්සයෙක්ට අපිළිවෙලට ඉන්න ගැනු කෙනෙක් එක්ක ඉන්න ලොකු ඉවසීමක් තියන්න ඕනේ.. මොකද ඒ කෙනා පොඩි කලේ ඉඳලම පුරුදු වෙලා තියෙන දේවල් එක සැරේම වෙනස් කරන්න අමාරුයි.. පට්ට මල පනින වෙලාවල් මට අනත්තවත් තියෙනවා බන්... ටිකක් දැන් අඩුයි.. ජොබ් එක කරනවා කියාල සාධරණියකරණය කරන්න අමාරුයි... ඉතින් ලැබු ජය සාමකමිව සමරනවා ලව් කරන කලේ වගේ නෙමෙයි බැන්දහම... බෙරේ බැන්දා නම් ගෙජ්ජි හොලොපන් කියනවා
    ow ban ganunge thama eka balanna ona
    eyala godak sampradaikaida?
    ubata oona wdiyta wifeta adum andanna barida?
    hurathal krnna barida?
    apo sampradayika na. ona ekak anduwahaki
    Bandapu mul kale Mage Wife tath lokuwata uyanna ba. Ekata dan uyanawa palenna. Dawasata 3, 4 parak athu ganawa.

    Man thamai gaththa baduwak aye thibba thanin thiyanne na kiyala banum ahanne.

    hamoma ekawage nane ban lol
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    සොරි මචන් මදේ ඩිලිට් කරාට. උබට එක අවුරුද්දට එපා වෙලා....යකො මන් බැදලා අව් 5ක් දැන්....පොඩි එකා හින්ද ඉන්නෙ යකො...පොඩි එකාට තෙරෙන වයස අපු ගමන් ගැනිව අතරිනව පොඩි එකාට තෙරුන් කරල දිල කොල්ලව මන් ලගට ගන්නව. යකො මන් උදෙට නැගිටල උයන්න පටන් ගත්තෙ නැත්තන් මට ඔෆිස් අරන් එන්න කැම එකක්වත් නැ බන්. උඹ කියපු දෙවල් වලට අමතරව තව බලන්න ඔනෙ බන් එකිට ඉතුරු කරන්න ඔවමනාවක් තියෙනවද එතකොට අනාගත දියුනුව ගැන් එහෙම හිතනවද කියල. මටනම් ගැනිව එපාම වෙලා තියෙන්නෙ ඔව හින්ද,, දියුනුවක් වෙන්නෙ කිසිම උනන්දුවක් නැ...හම්බ කරන හැම්දෙම උන්ගෙ උන්ට දෙනවනම් ඉට වඩා දෙයක් නැ ඉතින්...
    :angry::angry::angry::angry::angry:

    an advice from an experienced person

    ado umba lamai hadagatte ai gani wenas kerenna balapan mama wage.
    mulinma mama kale ekai wenas kereganna puluwan wena ewa wenas kergannawa.
    ithuru kerena ewainnam aulak na
    habai andum ehema gannawa. ona nathi ewata wiyadam kerenawa
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    umba kiyana eka atta godak thiyanawa pirisindu kama. piliwela kamali kama e wage katha sahathika atta . eth wife tath udaw karapan. nattam epa wei ekita. job ekak karana ganiyek nam umba wagema ekith mahansi wenawa. lamayek hamba unahama balapan. umba inna widiyata umbata jeewithema epa wei. lamayek hamba unahama wife ta kisi deyak karanna ba. umbata thamai okkoma dewal karanna wenne. umba a manasikathwayen hitiye nattam dikasada weyan.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Mata kasaada bandillath epaa unaa ooi
    bandala balannako
    Uba gedarane inne.ithin ubata clean karanna puluwanne,building rent enawa kivvane?
    man pirisidui ban. ganine kussiye wada kerenne. mata bane ban ekige wada kerenne gedera hitiya kiyala
    උබ කියන කතාව ඇත්ත කියල තේරෙනවා බන්.
    ඒත් මට බලන් යද්දී මාර luck එකක් සෙට් වෙලා තියෙන්නේ. මගේ නැන්දම්මාගේ පිරිසිදු කම , පිළිවෙල ගන්න දෙයක් නෑ. කොටින්ම මට එහෙ ගෙදර ගියාම toilet යන්නවත් හිතෙන්නේ නැති තරමට අප්පිරියි. ඒත් බන් පුදුමේ කියන්නේ මගේ wife ට ඒ නරක පුරුදු ඇවිල්ල නැනේ බන්. එකී කම්මැලි නෑ , පිරිසිදු කමත් උපරිමයි. අපි දෙන්න බැඳලා දැන් අවරුදු 3 ක් , පුතෙකුත් ඉන්නවා දැන්. දැන් උනත් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා තමයි wife කීයටහරි නිදාගන්නේ.
    ow ban hama ganima eka wage na. hithala hadenna ona
    අනිත් eka thamayi godak ganu ළමයි හම්බ වුණාම මිනිහට nas ලණුව danna බලනවා . Ewath lamyi හදන්න kalin හදාගන්න one. Mewa ගොඩක් lankawa wage ratawala ganunge jara weda.
    mawa control kerennanam enne na awoth elola danawa
    මටත් ඔයටිකම තමා බං.. හැබැයි අම්මා පිරිසිදුයි ගෑනිට වඩා.
    lol
    කතාව සහතික ඇත්ත. එත් මේකේ හිතන්න ඕනේ හරය විතරක් ඔලුවට ගන්න. මේකේ මුගේ අත්දැකීම්, මුගේ කුස්සිය පිලිවලට තියන්ගන්න එක අපිට වැදගත් නෑ

    මොකද ගැනියෙක් ගන්නේ, වැඩ කාරයෙක් නෙමේ. ඒ ගෑනිටත් දේවල් තියනවා
    ප්‍රශ්නේ තියෙන්නේ ගන්න ගෑනි ගෙනියන ගෙදරට ගැලපෙන්න ඕන
    මොඩර්න් ෆර්නිචර් තියන ගෙදරකට ඇන්ටික් furniture ගලප්නෙන්නේ නෑ වගේ තමා

    බලන්න ඕනේ අපි life style එකට ගැලපෙනවද යෝජනා විවාහ වෙන කෙනා කියන එක
    අපි ගිහිල්ලා ලස්සන බැලුවට, සල්ලි බැලුවට , ඇදුම් ගලෝල දවස් 2- 4 බැලුවට පස්සේ ඒ ලස්සනට වඩා අපි එක්ක ජිවත් වෙන්න්න යන කෙනාගේ ගති පැවතුම් තමා වැදගත්. ඒවා අවුල් නම් අනිත් ඒවා කොච්ච්ච්ර හොද උනත් එපා වෙනවා.

    thanks
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න
    :D:yes:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    umba kiyana eka atta godak thiyanawa pirisindu kama. piliwela kamali kama e wage katha sahathika atta . eth wife tath udaw karapan. nattam epa wei ekita. job ekak karana ganiyek nam umba wagema ekith mahansi wenawa. lamayek hamba unahama balapan. umba inna widiyata umbata jeewithema epa wei. lamayek hamba unahama wife ta kisi deyak karanna ba. umbata thamai okkoma dewal karanna wenne. umba a manasikathwayen hitiye nattam dikasada weyan.

    ow ewa itin e welawata balanawa eth ban ganiyek unama
    gewal dorawal pirisiduwata tiyaganna danaganna epai ban
    thuna paha dana bothal wela miris kidu,kaha gawila machan ewa allalanakotanathe tiyana ewa mudiye. itin ban owa sudda kerela danna epai ban ga unahama. ewata massoth wahanawa eeta passe. passe ewa pitinma aith arala thinapaha danne. appiriyayi bala ididdi. mul kale magen ananthawath banum ahuwa uyaddi
    thel rath wenna kalin lunu elawalu dala iwarai pan ekata. owa unge ammandi kiyanna ona dewal ban uyanakota. tawa tibba matak unama dannam
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    At least someone has stepped up.
    Cheers!
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ow ewa itin e welawata balanawa eth ban ganiyek unama
    gewal dorawal pirisiduwata tiyaganna danaganna epai ban
    thuna paha dana bothal wela miris kidu,kaha gawila machan ewa allalanakotanathe tiyana ewa mudiye. itin ban owa sudda kerela danna epai ban ga unahama. ewata massoth wahanawa eeta passe. passe ewa pitinma aith arala thinapaha danne. appiriyayi bala ididdi. mul kale magen ananthawath banum ahuwa uyaddi
    thel rath wenna kalin lunu elawalu dala iwarai pan ekata. owa unge ammandi kiyanna ona dewal ban uyanakota. tawa tibba matak unama dannam

    ammala lamai hurathaleta hadala kasada bandadapuwahama ohoma thamai ban.apith e widiyata wife ta udaw karanna one ekith manussayek nisa a ganath hithana one..kohoma hari dewal kiyala dila hadaganin. samahara welawata apita mala paninawa wena dewal walata mona hu** kasada bandada kiyala prashna eddi. ewa gana katha karanna nam hondata bonna one.
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    සුපිරි කියමන +
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ammala lamai hurathaleta hadala kasada bandadapuwahama ohoma thamai ban.apith e widiyata wife ta udaw karanna one ekith manussayek nisa a ganath hithana one..kohoma hari dewal kiyala dila hadaganin. samahara welawata apita mala paninawa wena dewal walata mona hu** kasada bandada kiyala prashna eddi. ewa gana katha karanna nam hondata bonna one.

    ow ban
    babala wage haduwath ban pirisiduwata inna kiyanna epai ban
    maha ganith ewage tama ban kussiya washroom clean naha.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ පෙරේදා බුට් කාපු උන්ට කියවන්න හොද ත්‍රෙඩ් එකක් :cool:
     
    • Like
    Reactions: yaan

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    That's why i goto spa.No after maintainance needed.You can buy or cook any food as you like after massage.

    Apith asai ban ohoma inna free eke...

    Eth ledak hedunama,wayasata yanakota thamunta kiyala kawruth nethi unama thamai fuck wenne...
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ඊයේ පෙරේදා බුට් කාපු උන්ට කියවන්න හොද ත්‍රෙඩ් එකක් :cool:

    aniwa bro
    ganna kalin balapan.
    api target kerenne ganiyekge pettiyayi,hitapu kolloganai. ugath kamai, salli dawasdaine. ewa witarak madi.