හවසට එනවා
ගෙදර බඩු ඉවරයි එක එකා කෙලගෙන ගිහිල්ලා. අඩු වියදමෙන් චිල් වෙන්න පුළුවන්, ලඟ බාර් වල ගන්න තියන විස්කියක් කියන්න පරෙන්ඩ්ස්.
ස්පා යන ගානෙන් බොන්න පුළුවන් වෙන්න ඕන. පැයක සැපතක්ද පැය 8ක සැපතක්ද අතර දෝලනය වෙන්න හදන්නෙ. පිටිපස්ස පොළොව හදන්න බාස්ලා එනවා. උන්ටත් ලෝබ නැතුව උගුරක් දෙන්න පුළුවන් එකක් වෙන්න ඕන
ගෙදර බඩු ඉවරයි එක එකා කෙලගෙන ගිහිල්ලා. අඩු වියදමෙන් චිල් වෙන්න පුළුවන්, ලඟ බාර් වල ගන්න තියන විස්කියක් කියන්න පරෙන්ඩ්ස්.ස්පා යන ගානෙන් බොන්න පුළුවන් වෙන්න ඕන. පැයක සැපතක්ද පැය 8ක සැපතක්ද අතර දෝලනය වෙන්න හදන්නෙ. පිටිපස්ස පොළොව හදන්න බාස්ලා එනවා. උන්ටත් ලෝබ නැතුව උගුරක් දෙන්න පුළුවන් එකක් වෙන්න ඕන