ගෑණි මුනින් අත නිදි

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෑණි මුනින් අත නිදි

    උදේ පාන්දර ඇඳෙන් එලියට එද්දී හුනෙක් වැටුන වම් උරහිසට... ඒ පාර ගියා හූනු සාස්තරේ බලන්න.... මට නම් හොඳයි... පහලින් තියෙන්නේ හූනන් වැටීමේ පලාපල...

    ඒක බැලුවම මම එක දෙකට උඩ ගියා.. ඉක්මනින් මැරෙන්න කැමති නැත්නම් ගෑණි මුනින් අත නිදි කරවපියවූ...

    • හිස - කලහ
    • මුහුණ - බන්ධු දර්ශන
    • බැම මැද - බන්දු නාශ
    • බැම - රජුන්ගෙන් ගෞරව
    • ඇස - සිර භය
    • නාසය - ව්‍යාධි
    • උඩුතොල - වසතු හානි
    • මුඛය - භය
    • යටිතොල - වස්තු ලැබීම
    • නිකට - රාජ දඬුවම්
    • දකුණු කණ - දීර්ඝායු
    • පපුව - ධන ලාභ
    • තනය - උතුම් ගෞරවයන්
    • නළල - තානාන්තර
    • බඩ - ධන ලාභ
    • දකුණු ඇල - දියුණු වීම
    • වම් ඇල - මරණය
    • නාසය - ව්‍යාධි
    • පිට කොන්ද - ද්‍රව්‍යයන් ලාභ
    • උඩු තොල - වස්තු හානි
    • පිට - සුභ සම්පත්
    • මුඛය - භය
    • ලිගුව - දරිද්‍ර
    • යටිතොල - වස්තු ලැබීම
    • යොනිය - පුරුෂයාට මරණය
    • නිකට - රාජ දඩුවම්
    • වම් අත ඇගිලි - මිත්‍රයන් කළහ
    • දකුණු කණ - දීර්ඝායු
    • ගුදය - වස්තු ලාභ
    • වම් කණ - වෙලද ලාභ
    • කලව - පියාට විපත්
    • හිසකෙස් - මරණය
    • දකුණු කෙන්ඩ - බොහෝ පාඩු
    • බෙල්ල - සතුරු හානි
    • වම් කෙන්ඩ - කලහ
    • දකුණු උර - නිරෝගි
    • ඇසව‍ට - සැප
    • වම් උර - ස්ත්‍රී සැප
    • දකුණු පාදය - දුක්
    • වම් වළලුකර - කීර්ති
    • දකුණු පාදයේ ඇගිලි - රාජ භය
    • දකුණු අත - භයානක මරණ
    • වම් පාදයේ ඇගිලි - රුදු සහිත‍ රෝග
    • වම් අත - ශෝක මරණ
    • නියපොතු - ධන හානි
    • දකුණු අත ඇගිලි - රාජ සම්මාන
    • ශරීරයේ දිව්වේ නම් - දීර්ඝායුෂ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Ithin ban oya huuno inne lankawe witaraine
    Oya pita ratawala huuno innawada
    Mam ratawal gananaawaka gihin tiyenawa eka huunek dakala ne
    Lankawe unge manasgaatha
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    පිට රට උන් මේවා හදද්දී අපේ උන් හුනෙක්ට බයේ ඉන්නවා.
    2500 අතීතයක් තියෙන අපට වඩා මේ කොහෙවත් ඉන්න උන් ටිකක් අපට වඩා දුර ගියේ කොහොමද ?
    පලවෙනි එක තමයි ඔය මිත්‍යා විස්වාස,
    කසාදයක් බදින්න ගියා ගෑනිට කලින් කේන්දරේ බලනවා.
    සල්ලි ටිකක් හම්බුනාම ගේ හදාගන්නේ නැතුව වෙලාවල් බලනවා. හොද වෙලාවක් හම්බෙන්නේ මාස දෙකකට විතර පස්සේ. ඒ වෙනකොට සල්ලි ටික ඉවරයි :lol:.
    සෙනසුරාද බාර් ලග හිටපු සෙනග දැකලා රටම එපා උනා.
    මේ ගමේ අවුරුදු 16 17 කොල්ලෝ වීරයෝ වගේ කඩවල් වලින් සිගරට් ඉල්ලන්නේ.
    මේවා දැකල තනියෙන් හිනා වෙන්න පුළුවන් යකෝ.

    • Like
    Reactions: Leb

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පිස්සු බන් ඔව්ව බොරු...දවසක් මගෙ ඔලුවට හූනෙක් වැටුනා දැන් මාස 10කට විතර කලින්...මේකෙ තියෙන්නේ හිසට වැටුනම කලහ ඇති වෙනවා කියලනේ....විශ්වාස කරපන් ආසාවට මොකෙක්වත් එක්ක කලහ කර ගන්න බැරි උනා....මාස 10ක් තිස්සේ බලාගෙන හිටියා..:P
     
    ඉස්සරට වඩා දැන් තමයි බං ඕව ඕනවට වඩා හොයන්නේ.... යාළුවෙලා අවුරුදු 5 6 ඉන්න එවුන් කේන්දර නොගැලපෙනවා කියල ගෙවල් වලින් බය කරලා වෙන් කරනවනේ... අද ගොඩක් දෙනෙක් ජිවත් වෙන්නේ හණමිටි අදහස් වලින්...

    මම මේක නිකන් දැම්මේ... මගේ උරහිසට වැටුන කියල පාරේ යද්දී ගෑනු ඇවිත් එල්ලෙන්නේ නැහැනේ අනේ මට ගහපන් කියල..:lol::lol:
    ගෙයි වැඩ පටන් ගන්න විදියක් නැහැ, අම්මල කේන්දර බලල කියනවා අවුරුදු කෝණ අහු වෙනවලු.. කෝණ ඉවර වෙද්දී සල්ලි ටිකත් ඉවරයි... අනේ මන්ද බං...:(:(
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:;):lol::lol::lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සරට වඩා දැන් තමයි බං ඕව ඕනවට වඩා හොයන්නේ.... යාළුවෙලා අවුරුදු 5 6 ඉන්න එවුන් කේන්දර නොගැලපෙනවා කියල ගෙවල් වලින් බය කරලා වෙන් කරනවනේ... අද ගොඩක් දෙනෙක් ජිවත් වෙන්නේ හණමිටි අදහස් වලින්...

    මම මේක නිකන් දැම්මේ... මගේ උරහිසට වැටුන කියල පාරේ යද්දී ගෑනු ඇවිත් එල්ලෙන්නේ නැහැනේ අනේ මට ගහපන් කියල..:lol::lol:
    ගෙයි වැඩ පටන් ගන්න විදියක් නැහැ, අම්මල කේන්දර බලල කියනවා අවුරුදු කෝණ අහු වෙනවලු.. කෝණ ඉවර වෙද්දී සල්ලි ටිකත් ඉවරයි... අනේ මන්ද බං...:(:(

    සිරාවට මචං. මම ලග සල්ලි ටිකක් අපේ එක ගෙයක් තියෙනවා නිකන්. මම ගෙදරට කිව්වා මම සල්ලි දෙන්නම් එක හදලා කුලියට දෙන්න කියලා. ගෙදර උන් ගිහින් මගේ වෙලාව බලල ඇවිත් කිව්වා මැයි වෙනකම් ඉන්න වෙනවා කියලා, කට්ටියට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මන් ඔක්කොම ටික වියදම් කරා, ෆෝන් ගත්ත කෙල්ලත් එකක් අරන් දුන්න සුද්දා වගේ වියදම් කරා :sorry: දැන් ගේ හදන්න සල්ලි නෑ ඔයි. ඇහුවොත් මැයි වලදී ගෙදර අයට කියලා දෙනවා සිංහලෙන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිස්සු බන් ඔව්ව බොරු...දවසක් මගෙ ඔලුවට හූනෙක් වැටුනා දැන් මාස 10කට විතර කලින්...මේකෙ තියෙන්නේ හිසට වැටුනම කලහ ඇති වෙනවා කියලනේ....විශ්වාස කරපන් ආසාවට මොකෙක්වත් එක්ක කලහ කර ගන්න බැරි උනා....මාස 10ක් තිස්සේ බලාගෙන හිටියා..:P

    මේකට ආවම මරා ගන්න ටිකම මදිද..:shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉස්සරට වඩා දැන් තමයි බං ඕව ඕනවට වඩා හොයන්නේ.... යාළුවෙලා අවුරුදු 5 6 ඉන්න එවුන් කේන්දර නොගැලපෙනවා කියල ගෙවල් වලින් බය කරලා වෙන් කරනවනේ... අද ගොඩක් දෙනෙක් ජිවත් වෙන්නේ හණමිටි අදහස් වලින්...

    මම මේක නිකන් දැම්මේ... මගේ උරහිසට වැටුන කියල පාරේ යද්දී ගෑනු ඇවිත් එල්ලෙන්නේ නැහැනේ අනේ මට ගහපන් කියල..:lol::lol:
    ගෙයි වැඩ පටන් ගන්න විදියක් නැහැ, අම්මල කේන්දර බලල කියනවා අවුරුදු කෝණ අහු වෙනවලු.. කෝණ ඉවර වෙද්දී සල්ලි ටිකත් ඉවරයි... අනේ මන්ද බං...:(:(

    සිරාවටම බන්....මට තේරෙන්නෙ නෑ ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ කියලා..ලන්කාව හදන්න බෑ බන්.කීයක් හරි හම්බ කරගෙන වෙන රටක පදින්චියට යන්න ඕනේ...:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    සිරාවට මචං. මම ලග සල්ලි ටිකක් අපේ එක ගෙයක් තියෙනවා නිකන්. මම ගෙදරට කිව්වා මම සල්ලි දෙන්නම් එක හදලා කුලියට දෙන්න කියලා. ගෙදර උන් ගිහින් මගේ වෙලාව බලල ඇවිත් කිව්වා මැයි වෙනකම් ඉන්න වෙනවා කියලා, කට්ටියට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මන් ඔක්කොම ටික වියදම් කරා, ෆෝන් ගත්ත කෙල්ලත් එකක් අරන් දුන්න සුද්දා වගේ වියදම් කරා :sorry: දැන් ගේ හදන්න සල්ලි නෑ ඔයි. ඇහුවොත් මැයි වලදී ගෙදර අයට කියලා දෙනවා සිංහලෙන්

    කේන්දර සුබ වෙද්දී අපිට අසුබයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිරාවටම බන්....මට තේරෙන්නෙ නෑ ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ කියලා..ලන්කාව හදන්න බෑ බන්.කීයක් හරි හම්බ කරගෙන වෙන රටක පදින්චියට යන්න ඕනේ...:dull:

    අලුත් සමාජය ඔවුව පිළිගන්නේ නැති උනත්, පරණ අදහස් ඔලුවට දෙනකොට ඒවා නිකන්ම බය කරවනවා එයාලව....

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉස්සරට වඩා දැන් තමයි බං ඕව ඕනවට වඩා හොයන්නේ.... යාළුවෙලා අවුරුදු 5 6 ඉන්න එවුන් කේන්දර නොගැලපෙනවා කියල ගෙවල් වලින් බය කරලා වෙන් කරනවනේ... අද ගොඩක් දෙනෙක් ජිවත් වෙන්නේ හණමිටි අදහස් වලින්...

    මම මේක නිකන් දැම්මේ... මගේ උරහිසට වැටුන කියල පාරේ යද්දී ගෑනු ඇවිත් එල්ලෙන්නේ නැහැනේ අනේ මට ගහපන් කියල..:lol::lol:
    ගෙයි වැඩ පටන් ගන්න විදියක් නැහැ, අම්මල කේන්දර බලල කියනවා අවුරුදු කෝණ අහු වෙනවලු.. කෝණ ඉවර වෙද්දී සල්ලි ටිකත් ඉවරයි... අනේ මන්ද බං...:(:(

    mat me kona mase iwara wenakal balan inne

    me 15 da koheda iwarai
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ane මන්ද බන් දුක කියන්නේ ලංකවේ ඉන්න 16-20 විතර උනුත් ඕව විස්වාස කරනවනි වයසක උන්ගේ මනසේ හනමිට් අදහස පුරවාගෙන ඉන්නේ ඒවා අයින් කරන බේ මේ ආත්මේ ...යකෝ අපි තම ගෝත්තිකයෝ වගේ බලපන් ට්වි එකේ යන ජෝතිශය් ප්‍රෝගම් ගාන අවගේම ඒවා දිහා පුක උද තියාගෙන බලන් ඉන්න සෙට් එකෙක් ඉන්නවා හුචකුකු ඇදගෙන ...ඊ බන් ලංකවේ උනාට ත්රෙන් නැත්තේ මේ ලෝකේ දිය්නුවෙන්නේ මිනිසු අලුතින් හොයාගන දේවලින් මිසක දෙය්යන්ගේ අහවල අකෙනේ එන්මේ කියල ..අඩුම තරමේ අපේ උනට කුරගන් ගලක්වත් වතුරපාරකින් බබරයක් දාලා කරහ්වගන බේරී වුනා වැව් දාගැබ් හැදුවට ..අපේ මිනිසු වැඩ පහසු කරගන විදි හිතුවේ නැ සුද්ද ඇවිත් පුද්නකම්ම ...අපේ උන් හිතුවේ ඈගේ හයියෙන් මොලගහෙන් කොටන එක තම ආතල් කියලා...අපේ කුහහ උන බලන් ඉන්න්ව් රජා යෝග එනකම් අනිත් උන් පාගල ගොඩ යන්න .. ...ඒ කලේ ඉදන්ම හණමිටි අදහස්වලින් රජා අතල් ගත්තා අනිත් උන් දුක්වින්ද සමනත්මත්වයක් ත්රුන් නැ හරක් රැලට ....කරුමේ කියන්නේ තාමත් කුලබේදය බලන්වනි යකෝ බදින්න ගියාම ...කොචර වෙන ර්ටවල්ල් දියුඋනු වුනත් මේක එතිලේ තියන් හනමිටි අදහස් නම් අයින් වෙන් නේ බන් හැම එකම පොඩි එවුනට ඕක බෝ කරනවා කලකනි ..පොඩි කළෙම මනසට දැම්මාම අයින් කරන අමරුනි බන් ඉටප්සී ඕක චිරාත් කලක් පවතිනවා ....අපේ උන්ට තියෙනේ පම්පෝරි 2500ක අතීතයක් බන් ..:growl::growl::growl::lol::lol: