ගෑණි husband ට ගහනවා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,474
    113
    ලංකාවේ පිරිමි බැඳලා විඳින දුකක්..මැරෙනකන්ම හරකෙක් වගේ වැඩ කර කර ගෑණුන්ට කඹුරනවා මදිවට ඒ පාර ගෑණුන්ගෙන් ගුටිත් කනවා...හයියෝ...:lol:
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,442
    3,009
    113
    පව් ඕයි..

    බුකියේ ම්ට්ටෝ නියනවා වගේ අතක් හරි ඉස්සුවා නම් මිනිහා කෙලින්ම ඇතුලේ හැබැයි…
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,883
    4,318
    113
    මෙන්ටල් අවුල් කේස් එකක් වගේ. හදිස්සි වෙලා බැඳගත්ත වගේ නෙවෙයි ඉතිං.:(
    (මට නං ඔය තරමට ඉවසීමක් නෑ හැබැයි.)
     
    • Like
    Reactions: Naughty_kiththa