ගෑණුන්ගේ නිරුවත

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මම ඔයාට උපදෙස් දුන්නෙ නැනෙ..ඔයා නෙ පාවෙන තොප්පි දාගෙන නටන්නෙ..
    එක තමා ලමයො මාත් කියන්නෙ මට මොකො ඔයාට රැවුල ආවාත් කොන්ඩෙ ආවාත්..මම කොහෙවත් කියලා තියෙනවා ද ඔයාට රැවුල එන්නෙ නැ කියලා..පොඩ්ඩක් පෙන්වන්නකො මම ඔයාගෙ නම දාලා ඔයාගෙ රැවුල එන්නෙ නැ කියලා තියෙන තැනක්...

    අනෙ මේකෙ කෙල්ලො,ඇන්ටිලා අක්කලා නංගිලා ඔනි තරම් ඉන්නවා..එ අයව පර්සනල් දන්න ඔනි තරම් මිනිස්සු මේකෙ ඉන්නවා..කෙල්ලෙක් කිව්ව දෙයක් කොල්ලෙක් හරි කියන්නෙ එකිට පැනි හලන නිසා හො ඌ ඇඹලයෙක් නිසා කියලා හිතන්නෙ ඉතින් කෙල්ලෙක් දැක්කාම දනිස්පන නැති වෙලා කලන්තෙ දාන එවුන් තමා..
    මට කාගෙවත් රෙප් කපන්න ඔනිත් නැ කපන්නෙත් නැ..හැබැයි එවා පෘෆ් කරන්න ස්ක්‍රින්ශොට් දාන්න හො රෙප් දෙන්න යන්නෙත් නැ..
    ඔයාගෙ ලුනු ගොරකා මදි මල්ලි මාව තම්බන්න..ඔයාගෙ හැසිරිම කොහොමද කියලා මම දන්නවා..කුනුහර්ප කියාගෙන නටාගෙන ඉන්න තමා කැමති..කා එක්කම හරි පැටලි පැටලි කුනුහර්ප කියන්න තමා ආස..

    මම කොහොමත් ඔයා වගෙ අයට රිප්ලයි දාන්නෙ නැ..හැබැයි ඉතින් මේක දාන්නෙ මටත් කම්මැලි නිසා..දැන් ඔයාගෙ ඊලග රිප්ලයි එකත් මම දන්නවා..රෙප් කැපුවට හිතන්න එපා මට රිදෙයි කියලා..අනික කුනුහර්ප කියාගෙන නටාගෙන ආවාට මට කොහොමත් ගානක් නැ...ඔයා හදන්නෙ මාව අවුස්සලා ජොලියක් ගන්න කියන එක මම දන්නවා..දැන් ඉතින් ඊලග රිප්ලයි එක කුනුහර්ප විමානයක් එක්ක දාන්න...


    ඔයාගෙ වැවෙන දෙවල් ඔයාට මිස මට වැඩක් නැ..මගෙ දෙවලුත් මට මිස ඔයාට වැඩක් නැ..මම මෙකෙ මට ඔනි දෙ කියන එක ඔයාට නවත්තන්න බැ..ඔයා කියන දෙවලුත් මට වැඩක් නැ..ඔයායි මේ පාවෙන තොප්පියක් අල්ලගෙන ඔලුවේ දාගෙන වලං කඩේට පැන්න ගොනා වගෙ දගලන්නෙ..
    Bump
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    dont judge me...

    මගේ කෙල්ල නිතර ගැවසෙන සෙට් එකක කොල්ලෙක් ඉන්නවා, ඌ හැම කෙල්ලටම අමුතු ලයින් දෙනවා,,මගේ කෑල්ල නම් උව එතරම් ගණන් ගත්තේ නැහැ..හැබැයි ඌ එයාටත් ටෝක් එක දාල තියෙනවා..දවසක් ඔය වගේ සීන් එකක් කියල මන් කෙල්ලට බැන්න හොදටම..ඕක මන් එතරම් හිතුවේ නැහැ..පස්සේ මට ඕක ගැන මොකුත් කිව්වෙත් නැහැ,,,පස්සේ මන් දැනගත්ත අනිත් කෙල්ලෝ ඌව උඩ තියාගෙන ඉන්නේ ඉන්නේ කියල මොකක් හරි හේතුවක් නිසා....මන් දවසක් හොරෙන් නිකමට ෆෝන් එක බැලුවම දැක්කේ ඌ එක්ක හෙන චැට් කරලා තියෙනවා..සෙක්ස් සීනුත් කතා කරලා තියෙනවා..නමුත් මොකුත් අනවශ්‍ය සම්බන්දයක් නැහැ...ඌ කියන ඒවාට මෙයා ඇඹරෙනව කියල රිප්ලයි වලින් තේරුණා..

    පියර් ප්‍රෙෂර් එක නිසාමන්ද මන්ද මගේ කෙල්ලත් නැමිලා තියෙනවා ඌට (not literally)..මම ඕක අහන්න ගියේ නැහැ කලින් මන් කරපු මෝඩ වැඩේ නිසා තමයි ඕකත් උනේ..ලොකු සීන් එකක් නැති නිසා මන් වැඩිය එලෙව්වේ නැහැ..එයා දන්නේ නැහැ මන් ඒවා දැක්ක බව,,,කොහොමත් මට කියනන්ත් බැහැ කටක් ඇරලා හොරෙන් බැලුව කියල..මන් හිතන්නේ ගොඩක් ම එහෙම වෙන්නේ අනිත් කෙල්ලෝ කොල්ලෙක්ව උඩ දාගත්තොත් උන් එක්ක තරග කරන්න තව කෙල්ලෝ උන්ව කරට ගන්නවා,,උන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා...ශිහාන් වගේ සීන් ඕවට උදාහරණ..over rate සීන් එකක්..
    උබ දන්නවා කියලා නොකිය ඉඳපු එක වැරදි