Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ගෑණුන්ට වඳිනවා බලං ඉන්න ආසයි - තංගල්ල පොලීසිය 🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=2211090816072165;type=v;user=r2lsrilanka[/MEDIA]

කාන්තාවකට වැඳ සමාව නොගත් නිසා, තංගල්ල පොලීසිය පුද්ගලයෙකුට මුගුරකින් පහරදීලා.

එක්තරා සිද්ධියකට අදාළව පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වී, ඉන් අනතුරුව එම පුද්ගලයා ඔහුගේ නිවස තුළ සිටියදී , තංගල්ල පොලීසියේ නිළධාරින් තිදෙනකු එම නිවසට පැමිණ, නිවසේ දොර කඩා නිවස තුළට ඇතුළු වී, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන, අදාල කාන්තාවගේ නිවස ඉදිරිපිට මාර්ගයට රැගෙන ගොස්, ප්‍රසිද්දියේ එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලීසිය විසින් බලපෑම් කර ඇත. එය ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ පොලිසිය විසින් එම පුද්ගලයාට පොල්ලකින් පහරදී, කකුලකට හා තුනටියට හානි සිදුකර ඇත.

මෙලෙස පොලිසියෙන් පහර කෑමට ලක්ව ඇත්තේ, තංගල්ල, නෙටොල්පිටිය, රැකව නැගෙනහිර, පොකුණු ගොඩ, යන ලිපිණයේ පදිංචි කෝකු හැන්නැදිගේ ප්‍රභාත් ප්‍රියන්ත යන අයට වේ.

මොහු විවාහක දෙදරු පියෙකු වන අතර, බිරිඳ ද විදේශගතව ඇත. මොහු ධීවර කාර්මිකයකු වන බැවින් එක් දින ධීවර රැකියාව කරමින් ජීවත්වේ.

මොහුගේ නිවසට යාබද නිවසේ පදිංචි කාන්තාවක්, ඇයගේ නිවසේ තියෙන කුණුරොඩු මොහුගේ නිවසට දමා මොහුගේ ඉඩම තුළ දිගින් දිගටම පුළුස්සා ඇත. මොහු විසින්ම මෙම තැනැත්තියට අවස්ථා කිහිපයක්ම තම ඉඩමේ තබා කුණු රොඩු පිලිස්සීම නොකරන ලෙස දැනුවත් කර ඇත.

2025.08.02 දින දවල් කාලයේ මෙම තැනැත්තිය විසින් මොහුගේ ඉඩම තුල නැවතත් කුණු රොඩු පිලිස්සීම සිදු කර ඇත. එයට උරණ වූ ප්‍රභාත් ප්‍රියන්ත, වහා ගොස් මෙම තැනැත්තියට දැඩි සේ චෝදනා කර ඇත. එදින පස්වරු 05.00 ට පමණ, හුංගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු, මෙම නිවසට පැමිණ, නිවසේ පිටුපස දොර කඩා, නිවසට අයුතු ලෙස ඇතුළු වී, ප්‍රභාත් ප්‍රියන්ත අත්අඩංගුවට රැගෙන, යාබද නිවසේ පදිංචි රේණුකා වසන්ති යන අයගේ නිවස ඉදිරිපිට පාරට රැගෙන ගොස්, රේණුකා වසන්තිගෙන් ප්‍රසිද්ධියේ වැඳ සමාව ඉල්ලා සිටින ලෙසට පොලිස් නිලධාරීන් පවසා ඇත, එය ප්‍රතිශේප කළ ප්‍රභාත් ප්‍රියන්තට, පොලිස් නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී, කුඩු දමා 54 ගහනවා කියා ප්‍රකාශ කරමින්, පොල්ලකින් ඔහුගේ කකුලට තුනටියට තට්ටම් පූවරුවට පහර දී ඇත. පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත සිහිසුන්ව ඇද වැටී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පියවි සිහිය රැගෙන, මොහුට නිවසට යන ලෙස දන්වා මුදාහැර ඇත.

පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත එදින තංගල්ල මූලික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා නතර කරගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව ප්‍රභාත් ප්‍රියන්ත විසින් රෝහල් පොලිසියට දෙන කට උත්තරයකට අනුව 2025.08.06 දින තංගල්ල පොලිසියේ විවිධ පැමිණි අංශය වෙත මොහු කැඳවා ඇත. එහි ස්ථානාධිපති විසින් එය ගොඩින් බේරා ගන්න ලෙසට මොහුට යෝජනා කර ඇති අතර, මොහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, මෙතරම් දෙයක් සිදුව තිබියදීත් කොහොමද ගොඩින් බේරන්නේ කියා, අනතුරුව ස්ථානාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ, එසේ නම් ඔහුට කරන්න දෙයක් නොමැති බවත්, පොලිසියට විරුද්ධව රාජකාරි කරන්න ඔහුට නොහැකි බව ප්‍රකාශ කළා යැයි, ප්‍රභාත් ප්‍රියන්ත විසින් අප සමග කියා සිටීහ.

මේ වන විට ප්‍රභාත් ප්‍රියන්ත විසින් පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු වග කිවයුතු සියලු ආයතන වෙත ලිඛිතව පැමිණිලි කළ බව වැඩි දුරටත් අප සමග කියා සිටියහ. HRFAC Hambanthota

#මානවහිමිකම් #mojovideo #righttolifesrilanka #r2l #hrfac #humanrights #righttolifesrilanka #policetorture

[QUOTE="ozykolla, post: 30907285, member: 580942"] [B][MEDIA=facebook]id=2211090816072165;type=v;user=r2lsrilanka[/MEDIA][/B] [SIZE=4]කාන්තාවකට වැඳ සමාව නොගත් නිසා, තංගල්ල පොලීසිය පුද්ගලයෙකුට මුගුරකින් පහරදීලා. එක්තරා සිද්ධියකට අදාළව පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වී, ඉන් අනතුරුව එම පුද්ගලයා ඔහුගේ නිවස තුළ සිටියදී , තංගල්ල පොලීසියේ නිළධාරින් තිදෙනකු එම නිවසට පැමිණ, නිවසේ දොර කඩා නිවස තුළට ඇතුළු වී, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන, අදාල කාන්තාවගේ නිවස ඉදිරිපිට මාර්ගයට රැගෙන ගොස්, ප්‍රසිද්දියේ එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලීසිය විසින් බලපෑම් කර ඇත. එය ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ පොලිසිය විසින් එම පුද්ගලයාට පොල්ලකින් පහරදී, කකුලකට හා තුනටියට හානි සිදුකර ඇත. මෙලෙස පොලිසියෙන් පහර කෑමට ලක්ව ඇත්තේ, තංගල්ල, නෙටොල්පිටිය, රැකව නැගෙනහිර, පොකුණු ගොඩ, යන ලිපිණයේ පදිංචි කෝකු හැන්නැදිගේ ප්‍රභාත් ප්‍රියන්ත යන අයට වේ. මොහු විවාහක දෙදරු පියෙකු වන අතර, බිරිඳ ද විදේශගතව ඇත. මොහු ධීවර කාර්මිකයකු වන බැවින් එක් දින ධීවර රැකියාව කරමින් ජීවත්වේ. මොහුගේ නිවසට යාබද නිවසේ පදිංචි කාන්තාවක්, ඇයගේ නිවසේ තියෙන කුණුරොඩු මොහුගේ නිවසට දමා මොහුගේ ඉඩම තුළ දිගින් දිගටම පුළුස්සා ඇත. මොහු විසින්ම මෙම තැනැත්තියට අවස්ථා කිහිපයක්ම තම ඉඩමේ තබා කුණු රොඩු පිලිස්සීම නොකරන ලෙස දැනුවත් කර ඇත. 2025.08.02 දින දවල් කාලයේ මෙම තැනැත්තිය විසින් මොහුගේ ඉඩම තුල නැවතත් කුණු රොඩු පිලිස්සීම සිදු කර ඇත. එයට උරණ වූ ප්‍රභාත් ප්‍රියන්ත, වහා ගොස් මෙම තැනැත්තියට දැඩි සේ චෝදනා කර ඇත. එදින පස්වරු 05.00 ට පමණ, හුංගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු, මෙම නිවසට පැමිණ, නිවසේ පිටුපස දොර කඩා, නිවසට අයුතු ලෙස ඇතුළු වී, ප්‍රභාත් ප්‍රියන්ත අත්අඩංගුවට රැගෙන, යාබද නිවසේ පදිංචි රේණුකා වසන්ති යන අයගේ නිවස ඉදිරිපිට පාරට රැගෙන ගොස්, රේණුකා වසන්තිගෙන් ප්‍රසිද්ධියේ වැඳ සමාව ඉල්ලා සිටින ලෙසට පොලිස් නිලධාරීන් පවසා ඇත, එය ප්‍රතිශේප කළ ප්‍රභාත් ප්‍රියන්තට, පොලිස් නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී, කුඩු දමා 54 ගහනවා කියා ප්‍රකාශ කරමින්, පොල්ලකින් ඔහුගේ කකුලට තුනටියට තට්ටම් පූවරුවට පහර දී ඇත. පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත සිහිසුන්ව ඇද වැටී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පියවි සිහිය රැගෙන, මොහුට නිවසට යන ලෙස දන්වා මුදාහැර ඇත. පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත එදින තංගල්ල මූලික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා නතර කරගෙන ඇත. මෙම සිද්ධියට අදාළව ප්‍රභාත් ප්‍රියන්ත විසින් රෝහල් පොලිසියට දෙන කට උත්තරයකට අනුව 2025.08.06 දින තංගල්ල පොලිසියේ විවිධ පැමිණි අංශය වෙත මොහු කැඳවා ඇත. එහි ස්ථානාධිපති විසින් එය ගොඩින් බේරා ගන්න ලෙසට මොහුට යෝජනා කර ඇති අතර, මොහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, මෙතරම් දෙයක් සිදුව තිබියදීත් කොහොමද ගොඩින් බේරන්නේ කියා, අනතුරුව ස්ථානාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ, එසේ නම් ඔහුට කරන්න දෙයක් නොමැති බවත්, පොලිසියට විරුද්ධව රාජකාරි කරන්න ඔහුට නොහැකි බව ප්‍රකාශ කළා යැයි, ප්‍රභාත් ප්‍රියන්ත විසින් අප සමග කියා සිටීහ. මේ වන විට ප්‍රභාත් ප්‍රියන්ත විසින් පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු වග කිවයුතු සියලු ආයතන වෙත ලිඛිතව පැමිණිලි කළ බව වැඩි දුරටත් අප සමග කියා සිටියහ. HRFAC Hambanthota #මානවහිමිකම් #mojovideo #righttolifesrilanka #r2l #hrfac #humanrights #righttolifesrilanka #policetorture[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom