ගෑණුන්ට හොරෙන් ජාඩි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කවදාවත් කන්න සෙට් වෙලා නැහැ තවමත්. කාලා බලනවා හම්බුන දවසක :love2:
    උපන්දා ඉඳලා අහලා තියනවා.
    කාල නෑ
    YouTube එකේ දැක්ක ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියලා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    එළකිරියෙම ලැගගෙන ඉදලා හැම දෙයක්ම පේන්නේ වල් විදිහට. :rofl:
    screenshot10.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    සාලයද මොකෙක්ද එකෙක් ඉන්නෙ දිග එකා ගැරඬියා වගේ උන්ගෙ ජාඩි කාලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කෑමටනං වැඩි කැමැත්තක් නෑ...
    හැබැයි මේ මනුස්සයගෙ මහන්සිය අගයකරන්න ඕනෙ..
    රට යවන ලෙවල් එකටම හිතල තියනව... ඒක සෙල්ලං නෑ... තනියම ගහන ගේමක්නෙ..

    දැං මේක දැකල, කොල්ලයි බල්ලයි හැම එකාම ජාඩි දාල, මිනිස්සුන්ට ජාඩි එපා කරයිද දන්නෑ...
    හරියට "පෝක් කරී විත් පොල් රොටී" වගේ...