ගෑණුන්ට හොරෙන් ජාඩි

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොල්ලො මගේ මාළු නටයි
    හරි නාරි ලතයි
    රෑ බොවී රස්තියාදු වෙන්නම්
    වීලා හතිදාගෙන දුවලා එන්නම්
    ඇවිදින් හව් හව් ගා ජාඩිම කන්නම්
    කාලා ජවයට වීවා එකකුත් බොන්නම්
    බීලා කාලා බඩ උඩ දාගෙන නිදියන්නම්

    😂😂😂
     
    • Like
    • Haha
    Reactions: NRTG and OverSyze

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සාලයද මොකෙක්ද එකෙක් ඉන්නෙ දිග එකා ගැරඬියා වගේ උන්ගෙ ජාඩි කාලා තියෙනවා
    සාලය කියන්නෙ පොඩි මාලුවෙක් බං..
    ඔය කියන්නෙ ආඳ වෙන ඇති
     
    • Like
    Reactions: NRTG