ගෑණු කියන්නේ හරි කෲර පිරිසක්

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    මං මේ දැන් town එකට බඩු ගන්න ගිය වෙලේ ටිකට් එකක් ගන්න ටිකට් කූඩුවට ගියා. ඒකේ හිටියේ ලස්සන සුදු ගෑණු ළමයෙක් පොඩි එකෙකුත් කිහිල්ලේ ගහගෙන. තාත්තාට අසනීප නිසා දුව තමා අද ඇවිත් තියෙනෙන්. වයස 20යි ලු. මහත්තයා කුලී වැඩ කරනවලු.මට දුක හිතිලා ටිකට් ඔක්කොම ගන්න 5000ක් දුන්නා. ඊට පස්සේ මං ටිකට් ටික කඩන්න ගත්තා. 5000 අතට ගත්ත ගමන් ඒ ගෑණු ළමයා කෑ ගහන්නේ ගත්තා මං කරදර කරනවා කියලා. වටේම හිටිය මිනිස්සු ඇවිත් මට ගහන්න පටන් ගත්තා. ගෑණු කෙනෙක් ඇවිත් මූණට කෙල ගහලා ගියා ළමයෙක් ඉන්න අම්මෙක්ට වත් පාඩුවේ ඉන්න දීපන් වනාචරයා කියලා. මේ ඔක්කොම අර ගෑනු ළමයා කිසි අනුකම්පාවක් නැතුව බලං හිටියා. මගේ ඔලුව තුවාල උනා වැදුණු පයින් පාරකට. ගත්ත බඩු ටිකත් පාරේ සී සිකඩ. එළවලු එහෙම පොඩි වෙලා. මල්ලෙ තිබුණු කුකුල් මස් එකයි චීස් පරිප්පු සීනි කරවල ටික කවුරු හරි අරං ගිහින් මං ගුටි කන අස්සේ. ඇත්තටම මට එතන ඇඩුන. උදව් කරන්න ගිහිං ඇයි මෙහෙම කරන්නේ කියලා. අන්තිමට මිනිස්සු මාව පොලිසි ගෙනියන්න හැදුවා. වෙලාවට එතනින් මගේ මසිනා ගියේ. එයා ඇවිත් මට මානසික ලෙඩක් තියෙනවා කියලා ශේප් කරා. මං බිම තිබ්බ පුළු පුළුවන් බඩු කෑලි ටිකත් මල්ලේ දාගෙන මසීනා එක්ක ගෙදර ආවා. එයත් හිතන් ඉන්නේ මං ඇත්තටම අර ගෑනු ළමයට කරදර කරා කියලා. මට ඇත්තටම අද ජීවිතේ එපා උනා. මැරෙන්න හිතුනා. මං ආපු ගමන් ඇදේ පෙරලිලා අඬන්න ගත්තා. ඇත්තට ඇයි ගෑණු මෙච්චර කෲර? හිතේ පොඩි අනුකම්පාවක් නැත්ද මේ අයට?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලගේ අම්මත් පොඩි කාලේ කෘරයි නේද? ගහපු පාරකට මොලේ හෙල්ලිලා දැන් forum වල වැලපෙනවා.. පව් අනාතය..

    @Sandy_Fdo @spunkyisii නහර හීනි පොන්ස් වයිබ් එකක් තියේ නේද
    මේ අර ඇමති පුතා කියල ආපු පොන්ස් බන්.. ජීවිතේම කිරිය කරගත්ත පොන්නයෙක්
    ------ Post added on Dec 13, 2022 at 12:25 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ලොතරැයි කූඩුවේ නාකි දත් හැලිච්ච ගෑණියෙක් හිටියත් උඹ පන්දාහක ලොතරැයි ගන්නවද?
     
    • Haha
    Reactions: Cypress

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,269
    113
    තව ටිකකින් අර ගෑනි, ගහපු එකෙක් හරි මුගේ මස්සිනා හරි ත්‍රෙඩ් එකක් දාවි. :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Cypress

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට ඇත්තටම අද ජීවිතේ එපා උනා. මැරෙන්න හිතුනා.


    මීටපස්සේ ඔහොම හිතුණ ගමන් බල බල ඉන්න එපා මැරියන්.
     
    • Haha
    Reactions: Cypress