Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගෑණු පාතාලේ හිස ඔසවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටහේනේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරිය ගෙල කපා මරලා; සිරුර පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින්!!!

fShare

* යාපනයෙන් පැමිණි කාන්තාවන් කළ වැඩක් දැයි සැකයක්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද

කොටහේන, නව හෙට්ටි වීදිය මහල් නිවසක් තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ සිරුරක් පෙරේදා (19 වැනිදා) රාත්‍රී සොයාගත් බව කොටහේන පොලිසිය පවසයි.

මැය පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සේවයේ යෙදී සිට ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා ව්‍යාපාරික ස්ථානයේ වැඩකටයුතු නිමවා නිවසට විත් බැලීමේදී සිව්වැනි මහලේ මරාදමා තිබූ සිය ගෘහ සේවිකාවගේ මළ සිරුර දැක තිබේ. අනතුරුව ඔහු මේ ගැන පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්ෂණ ඇරඹීය.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ ගෘහ සේවයට පැමිණි ගුණරත්නම් විජිතා (35) නමැති සිව්දරු මාතාවකි.

නිවස හිමි ව්‍යාපාරිකයා පිටකොටුව, දෙවැනි හරස් වීදියේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි.

යාපනයේ සිට කොළඹට පැමිණි කාන්තාවන් කීපදෙනකු විසින් මැය ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැත. මැය මුළුතැන්ගෙය තුළ රැඳී කිසියම් කාර්යයක නිරතව සිටියදී රහසිගතව නිවසට ඇතුල්වී ඇති කාන්තාවන් කීපදෙනා මැය අල්ලා ඇගේ ගෙල කපා පලායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

එලෙස ඝාතනය කරන ලද එම කාන්තාව අදාළ කාන්තාවගේ නිසල සිරුරර පඩි පෙළ දිගේ ඇදගෙන ගොස් සිව්වැනි මහලේ දමා යන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය කියයි.

අදාළ නිවසේ පඩිපෙළ දිගේ ලේ පැල්ලම් තිබූ බවද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ කාන්තාව ඥාති හිතවතියක් සමඟ පැවැති ඉඩම් ආරවුලකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඝාතනයට සම්බන්ධ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් අරඹා තිබේ.

මේ පිළිබඳව කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

[QUOTE="laknath123, post: 23335764, member: 37140"] [SIZE="4"]කොටහේනේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරිය ගෙල කපා මරලා; සිරුර පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින්!!! fShare * යාපනයෙන් පැමිණි කාන්තාවන් කළ වැඩක් දැයි සැකයක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලසිත දුමින්ද කොටහේන, නව හෙට්ටි වීදිය මහල් නිවසක් තුළ ගෙල කපා මරාදමා ගලකින්ද හිසට පහරදී තිබූ ගෘහ සේවිකාවකගේ මළ සිරුරක් පෙරේදා (19 වැනිදා) රාත්‍රී සොයාගත් බව කොටහේන පොලිසිය පවසයි. මැය පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ සේවයේ යෙදී සිට ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා ව්‍යාපාරික ස්ථානයේ වැඩකටයුතු නිමවා නිවසට විත් බැලීමේදී සිව්වැනි මහලේ මරාදමා තිබූ සිය ගෘහ සේවිකාවගේ මළ සිරුර දැක තිබේ. අනතුරුව ඔහු මේ ගැන පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්ෂණ ඇරඹීය. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ ගෘහ සේවයට පැමිණි ගුණරත්නම් විජිතා (35) නමැති සිව්දරු මාතාවකි. නිවස හිමි ව්‍යාපාරිකයා පිටකොටුව, දෙවැනි හරස් වීදියේ වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. යාපනයේ සිට කොළඹට පැමිණි කාන්තාවන් කීපදෙනකු විසින් මැය ඝාතනය කරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි. මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැත. මැය මුළුතැන්ගෙය තුළ රැඳී කිසියම් කාර්යයක නිරතව සිටියදී රහසිගතව නිවසට ඇතුල්වී ඇති කාන්තාවන් කීපදෙනා මැය අල්ලා ඇගේ ගෙල කපා පලායන්නට ඇතැයි පොලිසිය සැකකරයි. එලෙස ඝාතනය කරන ලද එම කාන්තාව අදාළ කාන්තාවගේ නිසල සිරුරර පඩි පෙළ දිගේ ඇදගෙන ගොස් සිව්වැනි මහලේ දමා යන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය කියයි. අදාළ නිවසේ පඩිපෙළ දිගේ ලේ පැල්ලම් තිබූ බවද පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ කාන්තාව ඥාති හිතවතියක් සමඟ පැවැති ඉඩම් ආරවුලකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඝාතනයට සම්බන්ධ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් අරඹා තිබේ. මේ පිළිබඳව කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom