ගෑණු ලංකාවෙදී Vs පිටරටදී

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,265
    15,363
    113
    ඇයි බන් ලංකාවේ ඉද්දී පට්ට decent විදියට හිටපු ගෑණු වෙන රටකට ගියපු ගමන් සංකර වෙන්නේ? මම කියන්නෙ ගිහින් සතියෙන් දෙකෙන්ම? cultural aspect එක වුනත් abstract කරගන්න කාලයක් යනවනේ. ලංකාවේ සිංහල ගෑණු කිව්වත් නොකිව්වත් මුස්ලිම් ගෑණු වගේම සංස්කෘතික රාමුවකට කොටු වෙලා ඉන්නේ කියලා හිතෙන් නැද්ද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Lankawe inna kota attama apita godak ewa ganna ba
    Western ratawala samanya dewaluth mehe ape padiya ekka
    baluwama luxury. Eka sarala kama kiyala wahan inne godak un
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Typical "උඹලට කොහෙන්ද මෙව්වා" mentality.
    ලංකාවේ ගැණු සුද්දියෝ අදින ඇදුම් අන්දම නම් පට්ටම ගොන් පාටයි.
    ගෑනු පිරිමි දෙග්ගොලොම වින්ටර් කලෝත් ඇන්දම පට්ටම කැතයි. ඈතට පෙන්නේ දුබුරුපාට අලබෝල වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඇයි බන් ලංකාවේ ඉද්දී පට්ට decent විදියට හිටපු ගෑණු වෙන රටකට ගියපු ගමන් සංකර වෙන්නේ? මම කියන්නෙ ගිහින් සතියෙන් දෙකෙන්ම? cultural aspect එක වුනත් abstract කරගන්න කාලයක් යනවනේ. ලංකාවේ සිංහල ගෑණු කිව්වත් නොකිව්වත් මුස්ලිම් ගෑණු වගේම සංස්කෘතික රාමුවකට කොටු වෙලා ඉන්නේ කියලා හිතෙන් නැද්ද?
    mama Norway,Bergen wala hitiya 5 years, mam dkpu dyk thmai geval vala poor wdhata htpu aya thama apu gmn winter eketh short and skinny dagena inne :ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    ගෑනු කියන්නෙ කොහොමත් ෆුල් ආතල් එකේ ඉන්න කැමති ජීවීන් සෙට් එකක්. පාටිද සෙක්ස්ද ඕන එකක් එහෙමයි.
    ලංකාවෙදි උන්ව culture එකෙන් කොටු කරල හින්ද ඒවා කරගන්න බැරුව ඉන්නෙ. නිදහස් වෙච්ච ගමන් ස්වභාවික තත්වයට යනව. ඒක හොඳ දෙයක්.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Budu ammo gaanu experts. (y) :lol:
    Habai kellek talk karaganna therenne na thread dada ahanawa.

    Typical "උඹලට කොහෙන්ද මෙව්වා" mentality.
    ලංකාවේ ගැණු සුද්දියෝ අදින ඇදුම් අන්දම නම් පට්ටම ගොන් පාටයි.
    ගෑනු පිරිමි දෙග්ගොලොම වින්ටර් කලෝත් ඇන්දම පට්ටම කැතයි. ඈතට පෙන්නේ දුබුරුපාට අලබෝල වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Meke thread ekata tiyena sambande mokadda bn. :P:confused:
    ------ Post added on Sep 7, 2023 at 7:16 PM
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Budu ammo gaanu experts. (y) :lol:
    Habai kellek talk karaganna therenne na thread dada ahanawa.

    Meke thread ekata tiyena sambande mokadda bn. :P:confused:
    ------ Post added on Sep 7, 2023 at 7:16 PM
    lankawe ewun suddo suddiyo copy karanna giyama hena kathai kiyana eka :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,084
    198,559
    113
    Colombo, Sri Lanka
    Typical "උඹලට කොහෙන්ද මෙව්වා" mentality.
    ලංකාවේ ගැණු සුද්දියෝ අදින ඇදුම් අන්දම නම් පට්ටම ගොන් පාටයි.
    ගෑනු පිරිමි දෙග්ගොලොම වින්ටර් කලෝත් ඇන්දම පට්ටම කැතයි. ඈතට පෙන්නේ දුබුරුපාට අලබෝල වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    The Office Lol GIF by NETFLIX
     
    • Haha
    Reactions: Mr Bones

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Typical "උඹලට කොහෙන්ද මෙව්වා" mentality.
    ලංකාවේ ගැණු සුද්දියෝ අදින ඇදුම් අන්දම නම් පට්ටම ගොන් පාටයි.
    ගෑනු පිරිමි දෙග්ගොලොම වින්ටර් කලෝත් ඇන්දම පට්ටම කැතයි. ඈතට පෙන්නේ දුබුරුපාට අලබෝල වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ado mecanam attac 😂
     
    • Haha
    Reactions: NRTG and Mr Bones

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් ලංකාවේ ඉද්දී පට්ට decent විදියට හිටපු ගෑණු වෙන රටකට ගියපු ගමන් සංකර වෙන්නේ? මම කියන්නෙ ගිහින් සතියෙන් දෙකෙන්ම? cultural aspect එක වුනත් abstract කරගන්න කාලයක් යනවනේ. ලංකාවේ සිංහල ගෑණු කිව්වත් නොකිව්වත් මුස්ලිම් ගෑණු වගේම සංස්කෘතික රාමුවකට කොටු වෙලා ඉන්නේ කියලා හිතෙන් නැද්ද?
    ඇත්ත චරිතෙ එලියට එනවා cultural boundaries නැති නිසා ලංකාවේ වගේ. ඕක ගොඩක් අයට වෙනවා පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම