ගෑණු 5ක් ගත්ත බ්‍රේඩි බංකොලොත්

May 5, 2014
42
5
0
ගෑණු 5ක් ගත්ත බ්‍රේඩි බංකොලොත්

ගෑණු 5ක් ගත්ත බ්‍රේඩි බංකොලොත්


Published on Friday, 18 July 2014 17:10

Brady_410px_14_07_18.jpg




බහු භාර්යා සේවනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ බ්‍රේඩි විලියම්ස් ඇමරිකානු ඩොලර් 400,000ක් ණයවී ඇති බව බව ඉදිරිපත් කරමින් බංකොලොත්භාවය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඔහුට බිරියන් 5 දෙනෙක් හා දරුවන් 24 දෙනෙකු සිටින බව පැවසේ.
බ්‍රේඩි කියා සිටින්නේ ඔහුට 30 දෙනෙකුගේ කුසවල් පිරවීමේ වගකීමක් ඇති බවයි.



TMZ, වාර්තාකරන පරිදි TLC රියලිටි තරුවේ ඉතුරුම් ගිනුම තුළ ඇත්තේ ඇමරිකානු ඩොලර් 3.61ක් පමණි.

බ්‍රේඩි හා ඇගේ බිරියන් පස්දෙනා ක්‍රෙඩිට්කාඩ් ආයතන වලට ඇමරිකානු ඩොලර් 180,000ක් ණයවී ඇති අතර බ්‍රේඩි ඇමරිකානු ඩොලර් 100,000 ක ව්‍යාපාරික ණයක්ද ගෙන ඇත.
:P:P:P;):D:D:D:D:D:D:D:D
Brady_600px_14_07_18.jpg
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
-කේ අමාරුව තිබ්බා කියලා හරියන්නේ නෑ නේ තමන්ට දරන්න පුළුවන් ගානට එපැයි ජිවත් වෙන්න! දැන් ඉතින් මුස්ලිම් වෙන්න තමා තියෙන්නේ! පල්ලියෙන් වගකියයි.....
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එක ගෑනියෙක් ගත්තත් එච්චරයි මචන්.
    ගෑනියෙක් තියා කෙල්ලෙක් ගත්තත් ඒකම තමයි