ගෑනිගේ යාලුවෝ? 🧐🧐

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    ගෑනිගේ යාලුවෝ මට නිකන් interest වගේ කියලා හිතෙනවා.. ඒක සාමන්‍ය දෙයක්ද? 🧐🧐 යලුවන්ගේ ගෙවල් වල එහෙම ගියාම පොඩ්ඩක් ඇගට එනවා, ටොක්ස් දෙනවා, මායි ගෑනිගේ යලුවගේ හස්බන්ඩ් එහෙම බීලා කුනුහරුපයක් එහෙම කිව්වම ඩබල් මීනින්, ඒවට හයියෙන් හිනා වෙනව.. බ්ලා.. බ්ලා... බදින්න කලින් යාලුවෙලා ඉන්න කාලේ එහෙම කෙල්ලන්ගේ ඉන්ටරස්ට් එකක් තිබ්බේ නෑ දැන්වගේ මන් ගැන.. මේක සාමාන්‍යද?
    උක් කන්න බෑද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උන්ගෙ හස්බන්ලත් මෙහෙම ත්‍රේඩ් දානවද දන්නෑ උඹේ ගෑනි ඇඟට එනව කියල
    පඩ සීන් එකක් ගියේ, ඌ වෙන්න ඇති.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    එක යාලුවෙක් නම් කමක් නෑ. හැබැයි හැමෝම ඒ වගේ නම් උබට ලෙඩක් 😂