උන්ගෙ හස්බන්ලත් මෙහෙම ත්‍රේඩ් දානවද දන්නෑ උඹේ ගෑනි ඇඟට එනව කියල
උක් කන්න බෑදගෑනිගේ යාලුවෝ මට නිකන් interest වගේ කියලා හිතෙනවා.. ඒක සාමන්‍ය දෙයක්ද?යලුවන්ගේ ගෙවල් වල එහෙම ගියාම පොඩ්ඩක් ඇගට එනවා, ටොක්ස් දෙනවා, මායි ගෑනිගේ යලුවගේ හස්බන්ඩ් එහෙම බීලා කුනුහරුපයක් එහෙම කිව්වම ඩබල් මීනින්, ඒවට හයියෙන් හිනා වෙනව.. බ්ලා.. බ්ලා... බදින්න කලින් යාලුවෙලා ඉන්න කාලේ එහෙම කෙල්ලන්ගේ ඉන්ටරස්ට් එකක් තිබ්බේ නෑ දැන්වගේ මන් ගැන.. මේක සාමාන්‍යද?
විශ්වාසේනම් අවුලක් නෑනේ
ubage hithe thiyenne hukanna set wena wishwase, eth a ganunge thiyenne yaluwage husband kiyala wishwase, uba owata talk karanna giyoth ubage card kudu wenawa

පඩ සීන් එකක් ගියේ, ඌ වෙන්න ඇති.උන්ගෙ හස්බන්ලත් මෙහෙම ත්‍රේඩ් දානවද දන්නෑ උඹේ ගෑනි ඇඟට එනව කියල