ගෑනිට උපරීම නිදහස දීපන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    hithagena inna deyak newei yako kiuwe, practically mama kiuwe,.
    mama dannawawe nage geni yanawada nedda kiyala. mama gnigen satisfy thamai, genith ehemai , mama naha kiuwe neha

    Gaanigen ahuwoth gaanith kiyaine "Mama dannawane mage miniha yanawada nadda kiyala". But umba pita yanawane? :rofl:
    Umba ganigen satified nam pita yanawa ya :lol:

    mama kiyanne kiriye inna ewun genu ganna baya pita yai kiyala bayata, a kiyanne uta confidance ne uta geniwa satis karanna puluwan wei kiyala.

    Umb kalin kiwwa widihata umba confident ne umba gaanigen satisfied kiyala? But umba pita yanawane :LOL:
    Gaani umben satisfied kiyala confident pita inna ekath e wagema thamai :yes:
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    Ganuntath asaval enava pavul jivithey kadaganna nathuva ewata udav karanna ona mage gani spa ehema yanawa habai swinging karanne na kiala hethuva STD nisa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    නිදහස දෙන්නේ නෑ කියන්නෙම විස්වාස නෑ කියන එකනේ බං. එහෙම විස්වාස නැත්නම් එතන පවුල් ජිවිතයක් නෑ. අපරාදේ එහෙම ගැණියෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ රිස්ක් එකකට දාගත්තේ ☹️
    මම හිතනවා ඔයාට කෙල්ලෙක් හරි wife කෙනෙක් හරි ඉන්නවා කියල.
    ඔයාට අලුතෙන් කෙල්ලෙක් සෙට් වෙනවා. ඒකි දැන් ඉන්න කෙල්ලට වැඩ හැම අතින්ම හොදයි.
    දැන් ඉන්න කෙල්ල අතෑරලා ඔයා අලුත් කෙල්ල එක්ක සෙට් වෙලා සතුටෙන් ඉන්නවද
    මේ ප්‍රශ්නේ මම මගෙන්ම ඇහුවහම මට හරි උත්තරයක් නැහැ.
    ඔයා මේ වගේ වේලාවකදී මොකද කරන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Gaanigen ahuwoth gaanith kiyaine "Mama dannawane mage miniha yanawada nadda kiyala". But umba pita yanawane? :rofl:
    Umba ganigen satified nam pita yanawa ya :lol:

    Umb kalin kiwwa widihata umba confident ne umba gaanigen satisfied kiyala? But umba pita yanawane :LOL:
    Gaani umben satisfied kiyala confident pita inna ekath e wagema thamai :yes:

    uba hithan inne hema pirimiyama pita yanne satisfy nathi nisa kiyalada????
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    නිදහස දෙන්නේ නෑ කියන්නෙම විස්වාස නෑ කියන එකනේ බං. එහෙම විස්වාස නැත්නම් එතන පවුල් ජිවිතයක් නෑ. අපරාදේ එහෙම ගැණියෙක් වෙනුවෙන් තමන්ගේ ජිවිතේ රිස්ක් එකකට දාගත්තේ ☹️
    විශ්වසයි කියන්නෙම නිදහස දෙනවා කියන එකනේ බං..එහෙම නිදහසක් දුන්නම මෙහෙම සක්කිලි වැඩ කරනවා කියන්නේ ඉතින්
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පිට යන එවුන් මොකටද බලෙන් තියාගන්නේ?:unsure: පිට යනව කියන්නේ ඒකි ආදරේ කියන එක දන්නේ නැති අඩු කුළේ එකෙක් නේ ඉතින්. මම නම් බදින්නේ දැනුම වෙනුවට බුද්ඩි මට්ටම චෙක් කරල තමයි...ඔව් :yes: ඔය මෙගා ටෙලිනාට්‍ය බලන ලංකාවේ ගොඩක් උන් අඩු කුලේ........ ෆුල් නැති බැරි විධියට ඉන්න ඕනි. එහෙම ඉන්දෙද්දිත් මැරෙන්න වුනත් එනව කියන්නේ ඉතින් high class තමයි :-) එහෙම නැති එකෙක් බැදල නඩත්තු කරනවට වඩා හොදයි බඩු ස්පොටි එකක member card එකක් ගන්න එක.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම හිතනවා ඔයාට කෙල්ලෙක් හරි wife කෙනෙක් හරි ඉන්නවා කියල.
    ඔයාට අලුතෙන් කෙල්ලෙක් සෙට් වෙනවා. ඒකි දැන් ඉන්න කෙල්ලට වැඩ හැම අතින්ම හොදයි.
    දැන් ඉන්න කෙල්ල අතෑරලා ඔයා අලුත් කෙල්ල එක්ක සෙට් වෙලා සතුටෙන් ඉන්නවද
    මේ ප්‍රශ්නේ මම මගෙන්ම ඇහුවහම මට හරි උත්තරයක් නැහැ.
    ඔයා මේ වගේ වේලාවකදී මොකද කරන්නේ

    හරි මෙහෙම හිතපකෝ හිටපු එක අතැරලා ඊටවඩා හොද එකක් වෙනියට හම්බ උනාම ඒක බදිනවා බැඳලා තවත් ටික කාලෙකින් ඒකටත් වඩා හොද එකක් හම්බ උනාම මොකද කරන්නේ ඒකත් අතැරලා තවත් එකක් ගන්නද? මම විසි එකෙන් බැන්දේ ප්‍රෙග්නට් වයිෆ්ව ලංකාවේ දාලා රට එද්දී මට විසිතුනයි හරියටම බැලුවොත් ජිවිතේ හොදම කාලේ මට මෙහෙ ඕන නැටුමක් නටන්න තිබුණා වයිෆ්ව ලංකාවේ තියලා. අවස්ථාත් ඕන තරම් තිබුණා ඒත් බං හරියට ගෑණියෙක් හිතට වැදිච්ච එකෙක්ට එහෙම කරන්න බෑ.ඇඟවල් හොයාගන්න පුළුවන් ඒත් තමන්ව තේරුම් ගත්ත තමන්ට පණ ඇරලා ආදරේ කරන හිතක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ එහෙම හම්බවුනොත් නැති කරගන්නත් එපා. මොකද සමහර විට ජිවිතේටම එහෙම කෙනෙක් හම්බවෙන්නේ එක පාරක්‌ වෙන්න පුළුවන්.ලබන අවුරුද්දට බැදලා අවුරුදු විසි පහක්. ළමයි තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මම වපුරපු දේවල් අද මම නෙලනවා.පම්පෝරි ගහනවා නෙවෙයි මම දන්නවා මෙතන ගොඩක් ඉන්නේ ජිවිතේ පටන්ගත්ත ගමන් ඉන්න උන් කියලා ඒකයි උබලට මතක් කරලා දෙන්නේ. කෙල්ලෙක් හොයාගන්න ලේසියි කසාද බදින්නත් ලේසියි ගත්ත ඒකිට දරුවෙක් දෙන්නත් ලේසියි අමාරු දේ තමයි ආදරයෙන් විස්වාසයෙන් එකෙක් එක්ක ඉන්න එක. පිරිමියෙක් වෙන එක උපතින් වෙන දෙයක් හැබැයි ඌ මිනිහෙක් වෙනවද සතෙක් වෙනවද කියන එක තෝරාගන්න ඕන අපි

    මට අනුව නම්

    Trust means everything
    but when it is broken
    sorry mean nothing.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හරි මෙහෙම හිතපකෝ හිටපු එක අතැරලා ඊටවඩා හොද එකක් වෙනියට හම්බ උනාම ඒක බදිනවා බැඳලා තවත් ටික කාලෙකින් ඒකටත් වඩා හොද එකක් හම්බ උනාම මොකද කරන්නේ ඒකත් අතැරලා තවත් එකක් ගන්නද?

    B3Ij6Xu.jpg