ගෑනිට උපරීම නිදහස දීපන්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    හරි මෙහෙම හිතපකෝ හිටපු එක අතැරලා ඊටවඩා හොද එකක් වෙනියට හම්බ උනාම ඒක බදිනවා බැඳලා තවත් ටික කාලෙකින් ඒකටත් වඩා හොද එකක් හම්බ උනාම මොකද කරන්නේ ඒකත් අතැරලා තවත් එකක් ගන්නද? මම විසි එකෙන් බැන්දේ ප්‍රෙග්නට් වයිෆ්ව ලංකාවේ දාලා රට එද්දී මට විසිතුනයි හරියටම බැලුවොත් ජිවිතේ හොදම කාලේ මට මෙහෙ ඕන නැටුමක් නටන්න තිබුණා වයිෆ්ව ලංකාවේ තියලා. අවස්ථාත් ඕන තරම් තිබුණා ඒත් බං හරියට ගෑණියෙක් හිතට වැදිච්ච එකෙක්ට එහෙම කරන්න බෑ.ඇඟවල් හොයාගන්න පුළුවන් ඒත් තමන්ව තේරුම් ගත්ත තමන්ට පණ ඇරලා ආදරේ කරන හිතක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ එහෙම හම්බවුනොත් නැති කරගන්නත් එපා. මොකද සමහර විට ජිවිතේටම එහෙම කෙනෙක් හම්බවෙන්නේ එක පාරක්‌ වෙන්න පුළුවන්.ලබන අවුරුද්දට බැදලා අවුරුදු විසි පහක්. ළමයි තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මම වපුරපු දේවල් අද මම නෙලනවා.පම්පෝරි ගහනවා නෙවෙයි මම දන්නවා මෙතන ගොඩක් ඉන්නේ ජිවිතේ පටන්ගත්ත ගමන් ඉන්න උන් කියලා ඒකයි උබලට මතක් කරලා දෙන්නේ. කෙල්ලෙක් හොයාගන්න ලේසියි කසාද බදින්නත් ලේසියි ගත්ත ඒකිට දරුවෙක් දෙන්නත් ලේසියි අමාරු දේ තමයි ආදරයෙන් විස්වාසයෙන් එකෙක් එක්ක ඉන්න එක. පිරිමියෙක් වෙන එක උපතින් වෙන දෙයක් හැබැයි ඌ මිනිහෙක් වෙනවද සතෙක් වෙනවද කියන එක තෝරාගන්න ඕන අපි

    මට අනුව නම්

    Trust means everything
    but when it is broken
    sorry mean nothing.
    අපි love එකක් පටන් ගත්තට පස්සේ අර love එකේ intenseම කාලේ තියෙනවනේ.
    එක ටික කාලෙකට පස්සේ නැතිවෙලා යනවනේ.
    කොච්චර හොද කෙල්ලෙක් උනත් sex කරාට පස්සේ ඒ attraction එක අඩු වෙනවනේ.
    වෙන කෙල්ලෙක් එක්ක සෙට් වේගෙන එද්දී අර chemicals ටිකම මොලේ මුල විදියටම වහනය වෙලා
    අර කාලෙට අපිව ආයෙම අරන් යනවා.
    මේ ජිවත් වෙන ටික කාලේ උපරිමයෙන්ම ගෙවන්න ඕන නැද්ද.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඉතින් මිනිහගෙ නේ පොන්නයෝ වරද! ඒ ගෑනි සල්ලි තියන එකෙක් අල්ලන් දතත් ගලවන්, එකිත් සැපක් අරං හොර. මිනිහටත් සැපක් දීගෙන හිටිය. නිත්‍යානුකුල මිනිහටත් වරදක් නොකර සලකන්න ඇති. දැන් බලපන් අර මිනිහගේ මගේ මගේ කියන බැදීම නිසා වෙච්ච විනාසේ. අත ඇරලා දාල සැපේ ඉදපන් බං.
    මේ උබෙන් උදව්වක් ඉල්ලුවොත් කරනවද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි love එකක් පටන් ගත්තට පස්සේ අර love එකේ intenseම කාලේ තියෙනවනේ.
    එක ටික කාලෙකට පස්සේ නැතිවෙලා යනවනේ.
    කොච්චර හොද කෙල්ලෙක් උනත් sex කරාට පස්සේ ඒ attraction එක අඩු වෙනවනේ.
    වෙන කෙල්ලෙක් එක්ක සෙට් වේගෙන එද්දී අර chemicals ටිකම මොලේ මුල විදියටම වහනය වෙලා
    අර කාලෙට අපිව ආයෙම අරන් යනවා.
    මේ ජිවත් වෙන ටික කාලේ උපරිමයෙන්ම ගෙවන්න ඕන නැද්ද.

    එහෙම උනොත් ඕකේ කෙලවරක්‌ නෑනේ බං.අනිත් එක ජිවත්වෙන ටික කාලේ උපරිමයෙන් ගෙවන්න ගෑණු සීයක් ගන්න ඕන නෑ එකම ගෑණිට විදි සීයකට ආදරේ කරන්න පුළුවන්.දැන් මගේ දුවත් කසාද බදින වයසට ලංවෙලා හැබැයි වයිෆ් මං ගැනවත් මට වයිෆ් ගැනවත් තියෙන attraction අඩුවෙලා නෑ.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    එහෙම උනොත් ඕකේ කෙලවරක්‌ නෑනේ බං.අනිත් එක ජිවත්වෙන ටික කාලේ උපරිමයෙන් ගෙවන්න ගෑණු සීයක් ගන්න ඕන නෑ එකම ගෑණිට විදි සීයකට ආදරේ කරන්න පුළුවන්.දැන් මගේ දුවත් කසාද බදින වයසට ලංවෙලා හැබැයි වයිෆ් මං ගැනවත් මට වයිෆ් ගැනවත් තියෙන attraction අඩුවෙලා නෑ.
    ඔය දෙන්න marry කරාට පස්සේ මුල දවස් වල මුළු දවසම ගත කරේ මොනව කර කරද.
    දැන් එහෙම නැහැනේ. දෙන්න දෙන්නගැනම කලින් වගේම care කරනවා හරි.
    ඒත් අනිවාර්යෙන්ම වෙනසක් තියෙනවනේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,103
    22,193
    113
    ගම මහනුවරයි
    මම හිතනවා ඔයාට කෙල්ලෙක් හරි wife කෙනෙක් හරි ඉන්නවා කියල.
    ඔයාට අලුතෙන් කෙල්ලෙක් සෙට් වෙනවා. ඒකි දැන් ඉන්න කෙල්ලට වැඩ හැම අතින්ම හොදයි.
    දැන් ඉන්න කෙල්ල අතෑරලා ඔයා අලුත් කෙල්ල එක්ක සෙට් වෙලා සතුටෙන් ඉන්නවද
    මේ ප්‍රශ්නේ මම මගෙන්ම ඇහුවහම මට හරි උත්තරයක් නැහැ.
    ඔයා මේ වගේ වේලාවකදී මොකද කරන්නේ
    okata hoda kathawak thiyebawa meka balapan 👇

    A student asks a teacher, “Why often people marry a different person then they fell in love with?” The teacher said, “in order to answer your question, go to the wheat field and choose the best wheat and come back. But the rule is that you can go through them only once and cannot turn back to pick.” The student went to the field, went through the first row, he saw one big wheat which he instantly liked, but he wonders that maybe there is a bigger one further. Then he saw another bigger one, but again he thought that maybe there is an even bigger one waiting for him.

    Later, when he finished more than half of the wheat field, he started to realize that the wheat is not as big as the ones he let go off, he started to realize that he had missed the best one in the search of a bigger. So, he ended up going back to the teacher with an empty hand because he just wasn’t able to forgive himself for letting go of the best wheat and described what happened. The teacher told him, “You kept looking for a better one while letting go of the best one and later when you realize that you have missed that, you can’t go back. This is the mistake often made by people who fell in love and lost the best person they could have in their life”.

    So, the student said, “Does that mean, one should never fall in love?” The Teacher replied, “No Dear, Anyone can fall in love if they find a suitable person. But, once you truly fall in love, you must never let go of that person due to your anger, ego or comparisons with others”.

    “How do they end up marrying someone other than they loved?” the student asked. The teacher said, “in order to answer your question, go to the corn field and choose the biggest corn and come back. But the rule is same as before, you can go through them only once and cannot turn back to pick.” The student went to the corn field, this time he was careful to not to repeat the previous mistake. When he reached to the middle of the field, he picked one medium corn that he felt satisfied with and went back to the teacher. He described how he made a choice. The teacher told him, “This time you didn’t came empty handed. You looked for one that is just nice, and you had put your faith that this is the best one you can get. This is how one makes a choice for marriage.”

    The student stood confused. The teacher asked, “What is bothering you now?” The student replied, “I am wondering which would have been better, marrying a person you love or loving the person you marry”. The teacher replied, “It’s a very easy answer, only if you are willing to admit it to yourself”.

    Moral: Life is like a basket of fruits. Either you have to make a choice of eating the fruit you love or be content with something that is healthy! Choose wisely else you may have to spend your life wondering, what if.. As long as you stay true to yourself and honest, you can’t go wrong with any of these two choices.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය දෙන්න marry කරාට පස්සේ මුල දවස් වල මුළු දවසම ගත කරේ මොනව කර කරද.
    දැන් එහෙම නැහැනේ. දෙන්න දෙන්නගැනම කලින් වගේම care කරනවා හරි.
    ඒත් අනිවාර්යෙන්ම වෙනසක් තියෙනවනේ.

    අන්න ඒක නිසා තමයි මම කිව්වේ ඕකේ කෙලවරක්‌ නෑ කියලා. බැදපු අලුත වගේ ඉන්න නම් ඉතිං අවුරුදෙන් අවුරුද්ද ගැණු මාරු කරන්න ඕන.උබලා ඔය දැන් දුන්නොත් දැන් ගහනවා කියලා කියන උන් පවා බැදලා අවුරුද්දක් යද්දී සාමාන්‍ය වෙනවා. ඒක miss world බැන්දත් එච්චරයි.බණ වෙනයි බයිලා වෙනයි වගේ තමයි පවුල් ජිවිතේ වෙනයි සල්ලාලකම වෙනයි. හොදම දේ ඔහොම හිතෙන උන් කසාද බදින්න නරකයි මොකද ඒක ඌට වගේම බදින ගෑණිටත් කරන අසාදාරණයක්‌
     
    • Like
    Reactions: BadBlueGenius

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ගෑණි හරි මිනිහා හරි දාලා රට යන එවුන්ට කියන්නේ ....

    මාස 2,3 ක් අල්ලගෙන ඉඳී ඕනෙම කෙනෙක්. ඊට පස්සේ හිලක් හරි ඇම්බුමක් හරි නිකන්ම සෙට් වෙනවා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,316
    10,625
    113
    ගෑණි හරි මිනිහා හරි දාලා රට යන එවුන්ට කියන්නේ ....

    මාස 2,3 ක් අල්ලගෙන ඉඳී ඕනෙම කෙනෙක්. ඊට පස්සේ හිලක් හරි ඇම්බුමක් හරි නිකන්ම සෙට් වෙනවා.
    මේකනම් ඇත්ත එහෙම කොල්ලො රට ගියපු කෙල්ලො තුන් දෙනෙක් විතර ඔහොම මැසෙජ් දාගෙන එද්දි මම ම ඉග්නොර් කරලා තියෙනවා ඒක මගේ පොන්න කමක් නෙමේ අර රට කට්ට කන කොල්ලො ගැන හිතල මන් ගත්ත තීරණයක් සහ කුනු කේස් වලට අකමැති නිසා මන් පැත්තකට උන දේවල්..හැබැයි ඉතින් හැම කොල්ලෙක්ම එහෙම කන්ටෝල් එකෙන් ඉදී කියලා හිතන්න බැනේ..හිලක් සෙට්වෙනකන් බලන් ඉන්නේ ගොඩක් උන්..ඒත් ඉතින් ඔයිල් ටික මාරු උනාට පස්සෙ හිතලා බලද්දි පට්ට අවුල්..උන්ගෙන් සැපත් අරන් කොල්ලො එවන සල්ලි ගන්නත් පුලුවන් සිරාවට😓😓
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මිනිහගෙ නේ පොන්නයෝ වරද! ඒ ගෑනි සල්ලි තියන එකෙක් අල්ලන් දතත් ගලවන්, එකිත් සැපක් අරං හොර. මිනිහටත් සැපක් දීගෙන හිටිය. නිත්‍යානුකුල මිනිහටත් වරදක් නොකර සලකන්න ඇති. දැන් බලපන් අර මිනිහගේ මගේ මගේ කියන බැදීම නිසා වෙච්ච විනාසේ. අත ඇරලා දාල සැපේ ඉදපන් බං.

    මෙන්න ඉන්දරේ 🫢
     
    • Haha
    Reactions: garfieldzz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    sirawatama

    tbzsfIJ.jpg
     
    • Love
    Reactions: dhanuka kumara