ගෑනිව දිලා ගත්තා අලුත්ම අලුත් බේසමක්!
“පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා බේසම්
පරණ ඇළුමිනියම් කල වලට දෙනවා අළුත් බේසම්
!!!
දිරාපු යකඩ කෑලී තහඩු කෑලී....
පරණ හටිටි මුටිටි පරණ බැටිට්‍රි
පරණ කේතාල් පරණ බෝතාල්
පරණ ෆිජ් කැඩිච්ච බයිසිකාල්!!!
“
ගස් කපනවා!! අතුකපනවා!!
පොල් කඩනවා!! තණකොල කපනවා!!
බෝතාල් පත්තරේ!! බෝතාල් පත්තරේ!!
බෑග් මහනවා! කුඩ මහනවා! පුටු වියනවා!
පිහිය මුවාත්!! කතුර මුවාත්!!
"අද අදිනවා අද අදිනවා මහජන සම්පත, අද දවසේ සුපිරි ජය මල්ල රුපියල් කෝටි පහයි"
“මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ හුරුල්ලො කෙලවල්ලො බොල්ලු සාලයෝ කුම්බලාවො... මාලෝ!!!!“
කැරට් ලාබයි මංඤක්කා ලාබයි!වම්බටු ලාබයි !රතු අල ලාබයි! කොහිල ලාබයි!
කීරේ කීරේ කීරේ!!! කීරේ කීරේ කීරේ!!!
කොටුව පිට කොටුවා නගින්න අයියේ නගින්න!!
ඉස්සරහෙන් නැගපු අය සල්ලි ගන්න අක්කේ ඔය බෑග් එක ඉස්සරහට ගන්න! දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න…
ඉස්සරහෙන් බහිනවා! බහින අයට ඉඩ දිලා ඇන්ටි පැත්තකට වෙන්න
සෝඩේ සෝඩේ!(ඉස්සෝ වඩේ) කඩල කඩල කඩල.....!
“පරණ ප්ලාස්ටික් පුටු වලට දෙනවා බේසම්
පරණ ඇළුමිනියම් කල වලට දෙනවා අළුත් බේසම්
!!!
දිරාපු යකඩ කෑලී තහඩු කෑලී....
පරණ හටිටි මුටිටි පරණ බැටිට්‍රි
පරණ කේතාල් පරණ බෝතාල්
පරණ ෆිජ් කැඩිච්ච බයිසිකාල්!!!
“ගස් කපනවා!! අතුකපනවා!!
පොල් කඩනවා!! තණකොල කපනවා!!
බෝතාල් පත්තරේ!! බෝතාල් පත්තරේ!!
බෑග් මහනවා! කුඩ මහනවා! පුටු වියනවා!
පිහිය මුවාත්!! කතුර මුවාත්!!
"අද අදිනවා අද අදිනවා මහජන සම්පත, අද දවසේ සුපිරි ජය මල්ල රුපියල් කෝටි පහයි"
“මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ මාලෝ මාලෝ මලෝ මාලෝ මාලෝ හුරුල්ලො කෙලවල්ලො බොල්ලු සාලයෝ කුම්බලාවො... මාලෝ!!!!“
කැරට් ලාබයි මංඤක්කා ලාබයි!වම්බටු ලාබයි !රතු අල ලාබයි! කොහිල ලාබයි!
කීරේ කීරේ කීරේ!!! කීරේ කීරේ කීරේ!!!
කොටුව පිට කොටුවා නගින්න අයියේ නගින්න!!
ඉස්සරහෙන් නැගපු අය සල්ලි ගන්න අක්කේ ඔය බෑග් එක ඉස්සරහට ගන්න! දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න…

ඉස්සරහෙන් බහිනවා! බහින අයට ඉඩ දිලා ඇන්ටි පැත්තකට වෙන්නසෝඩේ සෝඩේ!(ඉස්සෝ වඩේ) කඩල කඩල කඩල.....!

දෙන්නම් බේසම් දෙකක්...