ගෑනි කියනවා ප්‍රාඩෝ 120 දිලා BYD එකක් ගමුලු😒😒

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    මේ පට්ට හුත්ති කියන්නේ ටොයොටා ජීප් මොඩ්ල් වලට වලට වැඩිය BYD එකට අද සමාජෙ පිළිගැනීමක් තියෙනවා කියලා :eek::eek::baffled::baffled: වාහන ගැන දන්න උන් ටොයොටා එකට කැමති උනාට..ගොඩක් උන් ආස BYD ලූ..කොල්ලන්ට සෙට් වෙන්නේ ඒකලු :shocked::shocked:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මේ පට්ට හුත්ති කියන්නේ ටොයොටා ජීප් මොඩ්ල් වලට වලට වැඩිය BYD එකට අද සමාජෙ පිළිගැනීමක් තියෙනවා කියලා :eek::eek::baffled::baffled: වාහන ගැන දන්න උන් ටොයොටා එකට කැමති උනාට..ගොඩක් උන් ආස BYD ලූ..කොල්ලන්ට සෙට් වෙන්නේ ඒකලු :shocked::shocked:

    ගෑනි හරි , ඔන්න ඔහේ ඔය ජීප් එක මට දියන් . ඕක ලක්සයක් වත් වටින් නෑ . උබට හින්ද ලක්ෂයක් දෙන්නම් :) ඉතුරු ටික දාල BYD එකක් ගනින්
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    paul walker vin deisel GIF


    U taking women’s opinions of cars instead of ur dad and bros? God bless u
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ගෑනි කියන දේ අහපන්. මොන වගේ දොලදුකක්ද පහල වෙලා තියෙන්නෙ කියල අපි දන්නෙ නෑනේ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ගෑනිට කියපන් ගෙදරට ගන්න ඕනේ හොඳම රාස්පාන හරි rice cooker එක හරි ගැන දැන ගන්න ඕන උනොත් එයාගෙන් උපදෙස් ගන්නම් එතකන් දන්නේ නැති හුත්ත්වල් කියවන් නැතුව බතක් උයාගෙන ඉන්න කියලා. ( උබට රැට කෑම නැති උනොත් වගා කියනු නොලැබේ)
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,966
    18,093
    113
    ගෑනිගෙ කතාව ඇත්ත. උඹ byd එකකින් බැහැල එනකොට මිනිස්සු දන්නව උඹ brics ගැන දන්න, චීනේ දියුණුව ගැන දන්නා, ඇමෙරිකාවේ ඩොලර් හෙජමොනියට විරුද්ද, භූ ගෝලීය දේශපාලනේ ගැන හොඳ දැනුමක් තියෙන educated ඩයල් එකක් කියල.

    මම අඳුරන එකෙක් ඉන්නවා ඌ byd එකෙන් කීල්ස් එකට ගියාම සික්කෝ බලෙන් කතාවට අල්ලගන්න බලනව ukraine යුද්ධෙ ගැන එහෙමෙ අහන්න

    ජපන් වාහන තියෙන උන්ව දැන් ගෝත්‍රික ඩයල් විදියට ගනන් ගන්නේ