ගෑනී මට දික්කසාද වෙන්න කිව්වා..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඔලා දන්නවනේ මගේ සීන් එක අර හදගන්න කොල්ලෙක් අරන් ඉන්න නිසා ගෑනිගේ මහ වුන් ඒ ගැන කියවලා අපි රන්ඩු වෙනවනේ..අදත් වැඩ ඇරිලා ඇවිල්ලා ඇරගත්තා ඕක ගැන කියවලා..
    අද තමයි ගෑනිගේ කටින් එලියට පැන්නේ ඉන්න ගේයී ඉඩමයි තාම ඒකිගේ නමට ලියලා නෑ කියලා..ලිව්වත් පරාණ බුක්තිය තියලලු ලියන්නේ උන්ගේ අම්මලා..මන් කිව්වා ඉඩම් ඕන නෑ අර කොල්ලව ගෙදර යවපන් කියලා..මේකී කියපි මටනම් දැන් ඇති වෙලා තමුසෙගෙන් බැනුම් අහලා ඔයාට ඕනනම් දික්කසාද වෙලා යන්නලු..බලප්න් මේකී යකො අර කොල්ලෙක් හදාගන්න එකට විරුද්ද වුනා කියලා මට දික්කසාද වෙන්නලු..
    මොකක්ද බන් මේකට කරන්නේ..පර බැල්ලියෝ ඉන්නේ..අපේ කසාදෙට වඩා උන්ට ලොකුයි අර කොල්ලව...
    ශුවර් එකටම ඕකා මාමන්ඩිගේ නැත්තම් අපේ ගෑනිගේ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශුවර් එකටම ඕකා මාමන්ඩිගේ නැත්තම් අපේ ගෑනිගේ..
    :(

    නිකමට අහන්නෙ, බදිද්දි පෙට්ටිය තිබුනද?

    පෙති ටිකයි කොන්ඩම් ටිකයි ලිපට දාලා අදම වැඩ පටන් ගනින්, උබෙ ගෑනි උබට තමුසෙ කියලා කතා කරනවද? මන් කැමති නෑ මගෙ ගෑනි මට එහෙම කතාකරනවට :(
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෑනි තමුසේ කියල කතාකරන්වනම් උබේ වැරැද්දක් නැතුව ,කෙස් මචන්

    ගැනිගේ ලමෙයෙක් ද දන්නේ නෑ ගෑනි ඔච්චර ආදරේ

    වයස කීයද වයිෆ්ගේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනික ඩිවෝර්ස් වෙනවනම් ඵයාට ඩිවෝර්ස් වෙන්න කියන්න නැත්නම් උඹ මුලින් ඉස්සර වුනොත් උඹට තමා වන්දි දෙන්න වෙන්නෙ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Honda wade ganige gedara binna bahina unta
    කෝ උත්තො අනිත් ඇක
    අනුන්ගේ දේපල වලට කෙල හල හල ඉන්නැතුව හම්බ කරල ගනින්කො. ගෑනිගේ ඒවත් උබට අයිති වෙන්න ඕන කියලා එකක් තියෙනවද?
    ගෑනිගෙ ඒවා දෙන්නගෙම ළමයින්ට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාමණ්ඩි ද බාප්පද ,.දැන් ලෝකේ වෙන්නේ හිතාගන්න බැරි දේවල් .

    හොයල බලල නෙමෙයිද කසාද බැන්දේ .
     
    • Like
    Reactions: Ryan08

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දුකයි බ්‍රෝ. එක්කො ඔයාගෙ wife matured නැහැ. නැත්නම් උබ මේ ප්‍රශ්නේ නාගෙන.
    එහෙමත් නැත් නම් ඔය ගෑනිගෙ ලමයෙක්. මාමන්ඩිගෙ ලමයෙක් නම් ඔච්චර ඩිෆෙන්ඩ් කරයිද.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං කිව්වේ🤣🤣.

    බොල් ඇටේ ගිය දුරක්. උඹ දැන්වත් පුරුස සක්තිය ඇඟට අරං හිටිනකං නෙලපං. ඒත් ප්‍රතිපල නැත්තං ඉස්කර්වියගෙං හරි අඩු ගානට කුප්පියකට ඉල්ලගනිං

    ඉස්සර තමයි වඳ ගෑනු හිටියේ. දැන් ඔක්කොම මිනිහා පිටිං🐱

    කොහොමත් ඉතිං බින්න බැස්සා කියන්නේ ගෑනි වඳ වුනත් පුරුසයා පිටිං යන්නේ🤣🤣
     
    Last edited: