ගෑනුන්ගෙ රෙද්දක් අල්ලන් සොන්නලු ආයෙ කෑගහනවා, මුන් මොනවා කීවත් මටනම් මෙකෙ වැරැද්දක් පෙන්නෙ නෑ

ගොඩක් වෙලාවට මෙහෙම කෑගහන්නෙ බැදපු නැති උන්, මගෙ යාලුවෙක් හිටියා ඌ උගෙ නන්ගිට ඩෙනිම් අදින්න දුන්නෙ නෑ කොල්ලො වැරදි විදියට බලනවා, නරක දෙවල් කියනවා කියලා,පස්සෙ ඌ බැන්ද කෙල්ල අදින්නෙම ඩෙනිම්, ගෙදරට අදින්නෙත් ෂොට්


