ගෑනුන්ගේ_ආලය

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
1009833_798257976858398_1537864356_n.jpg


ගැනුන්ගේ මොලේ හැදිමිටේ තරමටලු
ඒ කතාවත් සමග මත එකග වේ.
මන්ද යත් නුතන ගැහැණිය
ඉතාමත් මෝඩය ආවේගශීලීය
මොවුනුත් හරියට Sensor Light එකක් වැනිය
විටෙක හොදින් පත්තු වී විටෙක නිවී යයි.
මොවුන්ගේ සැබෑ ආලය පතන පිරිමි
Tube Lightය පටන් ගැන්මේදී නිවී නිවී පත්තු වී
පසුව දිගටම පත්තු වී පවතී.
පිරිමියා මෝඩයා නොව
පිරිමියාව මෝඩයා කරවන්නේ
ගැහැනුන්ගේ 64 මායම් වලිනි

මා සිතනා හැටියට නම් ගැහැණියගේ ආලය
"කනේරු" මලට ද
සමාන කල හැක
මතුපිටින් තිබෙන
සුන්දරත්වයට වඩා
එහි අභ්‍යන්තරයේ
ඇති විස
ගැහැනියගේ ආලය මෙන්ය.
කනේරු අනුබවයෙන් පසු සිනි කෑමත්
ගැහැණියකගේ
ආදරයක් විද
නැතිවුවා හා
සමානය.උඩින් තිබෙනා අරුම ලස්සනට වඩා
අදික විෂක්
කනේරුත්,
ගැහැනුත්.


____කනේරු විශ්වාස කලත් ගැහැනියගේ ආලය විශ්වාස කල නොහැක___
 
  • Like
Reactions: chanakamanjula

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ගෑණු කෙනෙක්ගේ බඩින් ආපු හින්ද මට නම් ඕකට මුකුත් කියන්න බැහැ..අනික ඔය හැදී මිටේ කථාව අදට වලංගු නැහැ..අද කාලේ ඕන තරම් ගෑණු ඉන්නවා ලෝකයේ ඉහල තැන වල වැඩ කරන..
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    ගෑණු කෙනෙක්ගේ බඩින් ආපු හින්ද මට නම් ඕකට මුකුත් කියන්න බැහැ..අනික ඔය හැදී මිටේ කථාව අදට වලංගු නැහැ..අද කාලේ ඕන තරම් ගෑණු ඉන්නවා ලෝකයේ ඉහල තැන වල වැඩ කරන..

    මෙතන කියල තියෙන්නේ සියල්ලෝම ගැන නෙවෙඉ..
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අද කාලේ කෙල්ලෝ දුර දිග බලලා තීරණ ගන්නේ නැ. උන් ලග විතරයි හිතන්නේ. අනිත් එක කෙල්ලොන්ගේ හිත ගොඩක් ඉක්මනට වෙනස් වෙනවා. අපිට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට. අන්න ඒ හේතු නිසා ඔබේ කතාවට 100% එකග වෙනවා මචන්.. :) :yes:
     

    janiya1986

    Member
    Jan 6, 2014
    4
    1
    0
    api katawath kauruwath terun ganna harima amarui mokada mohothak gathoth e mohothe monava da hitanne monavada e mohothe aluthen hithata athul wune kiyala hariyata hoyana kohomada.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොහොම වුනත් අපේ අම්මලත් ජීවිතේ යම් කිසි කාලෙක කෙල්ලො,පෙම්වතියො වෙලා හිටපු නිසා no comments...
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අද කාලේ කෙල්ලෝ දුර දිග බලලා තීරණ ගන්නේ නැ. උන් ලග විතරයි හිතන්නේ. අනිත් එක කෙල්ලොන්ගේ හිත ගොඩක් ඉක්මනට වෙනස් වෙනවා. අපිට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට. අන්න ඒ හේතු නිසා ඔබේ කතාවට 100% එකග වෙනවා මචන්.. :) :yes:

    aththa kathawaa.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ____කනේරු විශ්වාස කලත් ගැහැනියගේ ආලය විශ්වාස කල නොහැක___
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඔය අවුරුදු 16-28 විතර ගොඩක් උන් උද්දච්චයි තමයි. ඊට පස්සේ ගොඩක් උන්ගේ හුලන් බැහැලා යනවා , උබත් ගෑණියෙක්ගෙ බඩින්නේ එලියට ආවේ ඒක නිසා සමහරකියෝ කරන දේවල් ඔක්කොටම පොදුකරන්න එපා මචන්